ඔන්න එහෙනම් කතා මාලාවෙ තුන් වෙනි එපියයි මේ ගේන්නෙ. ගිය සතියේදි සිද්ධ වුණ කථාව ගැන බැලුවොත් අපේ අලුත් කණ්ඩායමේ කට්ටිය හැමෝම ටයිම් මාස්ටර් වන රිප් කියන දේ අහන්නෙ නැතුව වැන්ඩල් සැවේජ් මරන්න කියල ආයුධ වෙන්දෙසියකට යනව. එතන ඩේමියන් ඩාක් එහෙමත් හිටිය මතකනේ. ලන්සුවෙන් දින්නත් සටනක් ඇති වෙනව. හදිසියේම න්‍යෂ…

ඔන්න එහෙනම් කතා මාලාවෙ තුන් වෙනි එපියයි මේ ගේන්නෙ. ගිය සතියේදි සිද්ධ වුණ කථාව ගැන බැලුවොත් අපේ අලුත් කණ්ඩායමේ කට්ටිය හැමෝම ටයිම් මාස්ටර් වන රිප් කියන දේ අහන්නෙ නැතුව වැන්ඩල් සැවේජ් මරන්න කියල ආයුධ වෙන්දෙසියකට යනව. එතන ඩේමියන් ඩාක් එහෙමත් හිටිය මතකනේ. ලන්සුවෙන් දින්නත් සටනක් ඇති වෙනව. හදිසියේම න්‍යෂ්ඨික මිසයිලයක් පිපිරුණත් ඒක වලක්වන්න ෆයර් ස්ටෝර්ම් සමත් වෙනව. එතනදී ඇටම් සූට් එකේ පරිපථ කොටසක් වැටෙනව. ඉතිං ඒ නිසා සම්පූර්ණ කාල රේඛාවම වෙනස් වෙනව. 2166දි විනාශ වෙන්න තියන ලෝකය 2016 වෙද්දීත් විනාශ වෙලා තියෙන්නෙ. ඒකට හේතුව ඒ වැටුණ පරිපථ කොටසේ තාක්ෂණය උපයෝගී කරගෙන වැන්ඩල් සැවේජ් දියුණු වීම. ඉතිං ඒ පරිපථය සැවේජ්ගෙන් නැවත ගන්න තමයි කට්ටිය සැලසුම් කරන්නෙ. ඒකට උදවු ගන්න මහාචාර්යතුමා යනව එයාගෙ තරුණ කාලෙ පුද්ගලයාව මුණගැහෙන්න. එතනදී කාල රේඛාවේ යම් යම් වෙනස්කම් සිද්ධ වෙලා මහාචාර්යතුමාගෙ විවාහය පවා නැති වෙනව. හැබැයි ඒක යතා තත්ත්වෙට ගන්න සමත් වෙනව. රේමන්ඩ්, ස්නාර්ට්, රිනෝ ආමන් කඩුව හොයාගෙන යනව. අවාසනාවකට වගේ එයාලව එතනදී සැවේජ්ට කොටු වෙනව. ඉතිං කණ්ඩායමේ අනිත් අයත් එතනට එනව. එතනදී ඇතිවෙන සටනින් කාටර් හෝල් මරණයට පත් වෙනව සැවේජ් අතින්. කෙන්ඩ්රාට හොඳටම තුවාල වෙනව.
දැන් එයා ඉන්නෙ මේඩ්බේ එකේ. මේ සතියෙ කථාව පටන්ගන්නෙ එතනින්. කෙන්ඩ්රා බේරගන්න පුළුවන් වෙයිද? සැවේජ් අල්ලන්න මේ සැරේ කට්ටිය මොනව සැලසුම් කරයිද? සැවේජ්ව අල්ලගන්න පුළුවන් වෙයිද? ගොඩක් දේවල් වෙනව.. එහෙනම් ඔයාලම බලන්න. ඊළඟ උපසිරසියෙන් හම්බෙමු. ජය!!!
166 MB (720p.x265) කොපිය මෙතනින් බාගන්න
24F665024CC4FD88DABB6BA32FFEDA1119D05C76281 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න
D578D02C4C29875831A012B458321A1BC835AA76 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
10,066 downloadsDownload DCs-Legends-of-Tomorrow-2016-S01-E03.zip55 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අචින්ත මදුමාල්
Subtitles
52 comments
akskshan
kavintha dinujaya
mkd meka late ethkota mata kunuharapa mathak wenawa bro
isuru
macho monthly rent eka kohomada?
Tharanga
බොහොම ස්තුතියි SUB එකට
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
silent$
thanx bro !!!!!!!! Pattaaaaaaaaaaaaaaa !!!!!!
shan
supiri bn
dinath
Thanks for sub
Thusitha Hettiarachchi
සබ් එකට ස්තූතියි!!!
මධුකප්‍රිය පෙරේරා
උපසිරසියට තුති..
Kaveen Conara
tnx bro! jaya
Sajeevi
Thanks
Darshana
Sub ekata thanks saho..
එරංග කොළඹගේ
නියමයි කොල්ලෝ
Ashi
Thankz bro.
Rachitha Isanka
Thanks Bro....
Kavindu Gimahan
Thanks Bro!!!!!!!!!!!!!!!!!!!
King Ruwan
thanx...saho....budu saranai.........
Nuwan Chanuka
sub 1ta thanx....
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
nuwan
thanks sub ekata
DLAkantha
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!S.K.Ruchiranga
thz machoo sub ekata
Kasun Upeksha
උපසිරැසියට තුති අචින්ත සහෝ....
Dilshan
Ela denakan balan hitiye thanks sub ekata
Nicol Vishan
මේක ඉක්මනටම දුන්න එක ගැන තැන්ක්ස්. දිගටම සබ් දෙන්න. මේකේ කතාවත් එන්න එන්නම මාර රසවත් වෙනවා. මට පෙන්නේ මේක ඇරෝ එකත් එක්ක cross over එකක් ලගදීම එයි වගේ..
rajitha
Thanks brother......jayawewa......!
Shehan Madhusanka
බොහොම ස්තුතිය
Ravin
Thanks for the sub
Kulanjana Maduranga
niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Vinoth Rockz
thx
Suresh Jayathilaka
Superb!
Ñåvêêñ Přiyådårshånå
SIRAWATA ubata pattama thnx puluwan nam tikak ikmanata sub eka dapn bro ..
.D Chamara
bohoma sthuthi sahoo niyamai
Janith
Thanks. Please upload Black Sails season 3 Sinhala subtitles.
Sanath Perera
thanks for sub bro....
KuShith GaVeesha
හම්මේ සබ දීලා.... තෑන්ක්ස් බෝ.....
Tilantha1
උපසිරසියට බොහොම ස්තූතියි
Isuru
Thanks sub ekata. Menna episode 4th ada daala.ekatath sub eka ikmanata demu.
damitht
thanks macho
Bobby
Thank you very much for Sab
රොයිලි
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Keshan Wasala
බොහොම ස්තුතියි සහෝ .. :) ජය වේවා !!
Tharaka Lahiru
tnx
vimukthi
බොහොම ස්තුතියි
Saman Prasad
"I've seen Men of Steel die and Dark knights fall" :D
සබට තුති අචියා. අද තමා බැලුවෙ...
ජය වේවා...!!!නලින් පෙරේරා
බොහොම ස්තූතියි අචින්ත මලේ සිංහල උපසිරැසියට. ජය වේවා෴
Udamith Damith (b\k )
?????????????????????????????????
?????????????????
???????????????????????????????????????????????????????????????????????????
බොහොම ස්තුතියි
```````````````````````````````
````````````````````````````````````````````````````
```````````
```````````````````
````````````
`
`
`
`isuru
මචන් 5 වෙනි කොටසේ සබ නෑනේ තාම. අවුලක් නා ටිකක් පරක්කු උනාට , ඉවසන්න බා අයියෝ
lakshan
බොහොම ස්තුතියි සහෝ
Damith
thankzz bro sub ekata
Umayanga_perera
Thanks bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thnx saho……..
ඔයාලා කරන වැඩේට මෙකෙනුත් sup 1ක් හම්බ wev
මම අලුතින් alert servise 1k පටන් ගත්තා
baiscope 1ta අලුතින් මොනවාහරි(film,tv series) ආපු ගමන් මං ඔයාලට කියනවා
මම 24hours site එකේ ඉන්න නිසා ඉක්මණටම ලොකු විස්තරයක් මං එවනවා
පුළුවන් හැමෝම dialog no 1kin register වෙලාම බලන්නකො……
register වෙන්න කැමති අය dialog no 1kin REG_bcp කියලා type කරලා 77177 send කරන්න
හැමෝටම ජය වේවා!!!!!!!