සමාවෙන්න ඕනේ වුන ප්‍රමාදට. කොළඹින් පිට යන්න සිද්ධ වුන නිසා මේ සතියේ කොටස බලන්න පවා හැකි වුනේ මේ දැන්. ඒ එක්කම තමා උපසිරැස ඉවරයක් කරන්න හැකි වුනේ. දැන් ඉස්සර වගේ කාලය නැහැ නෙව හිතෙන හිතෙන හැටියට උපසිරැස කරන්න…. 🙁 හොඳයි එහෙනම් පසුගිය සතියේ කොටස පොඩ්ඩක් මතක් කරගෙන ඉම්මු. කතාවේ මුල් කොටසේ ඉදලා බලා උන්න…

සමාවෙන්න ඕනේ වුන ප්‍රමාදට. කොළඹින් පිට යන්න සිද්ධ වුන නිසා මේ සතියේ කොටස බලන්න පවා හැකි වුනේ මේ දැන්. ඒ එක්කම තමා උපසිරැස ඉවරයක් කරන්න හැකි වුනේ. දැන් ඉස්සර වගේ කාලය නැහැ නෙව හිතෙන හිතෙන හැටියට උපසිරැස කරන්න…. 🙁
හොඳයි එහෙනම් පසුගිය සතියේ කොටස පොඩ්ඩක් මතක් කරගෙන ඉම්මු. කතාවේ මුල් කොටසේ ඉදලා බලා උන්න චන්ද විමසීම පහුගිය සතියේ තිබ්බා නෙව, යන්තම් එකෙන් රීඩා ජය හිමි අරගත්තේ තමුන්ගේ පුතා මියර් වෙත විවාහයකින් ලබා දීලා…. කොහොම නමුත් ඊට කලින් කොටසේ ස්ලීන් දැනගන්නවා නෙව සිද්ධ වුන හැම දෙයක්ම පිටිපස්සේ ඉන්න කෙනා තමුන්ගේ මාමා විත්තිය. ගිය සතියේ ඔහුඑ ඒක භාවිතයට ගෙන රේට් හා ඔහුගේ ජනතාව එකමුතුවෙන් පන්නා දමනවා. ඒ වගේම කතාව අවසාන වෙනකොට රීඩා දෑවැද්ද එකක් බේවුල්ෆ් යනවවා මියර් වෙත නව මනාලිය එකක් එන්න නමුත් ඒ අතරේ විෂ්කා කල මෝඩ වැඩක් හේතුවෙන් ඔවුන්ට වොරිග්වරුන් එකක් සටනක් කරන්නත් සිද්ධ වෙනවා… නමුත් පහුගිය කොටස අවසාන වුනේ ඔවුන් තමුන්ගේ ගමනාන්තය දෙසා බලා ඉන්න මොහොතක.
අද එතැන් සිට….
කොහොම කොහොම හරි බේවුල්ෆ් හා නඩය සමත් වෙනවා මියර් වෙත යන්න නමුත් ඒ කරදර නැතුව ගිය ගමනක් නෙමෙයි, ඒ වගේම වුන්ගේ පිළිගැනීමත් ඒ තරම්ම හොඳ එකක් වෙන්නේ නැහැ. ඒ වගේමයි මියර් මහා වසංගතයකට ගොදුරු වෙලා…ඒ අස්සේ මනාලිය වෙන කෙනෙක් එකක් පැටලිලා… මේ වගේ විකාර ගොඩයි අද ප්‍රමාද වෙලා තියන එකේ කතාව ඔයාලම බලාගන්නකෝ…
ලබන සතියේ කොටසින් හමුවෙන තුරු ඔබ සැමට ජය වේවා !
297 MB (720p x265 WEB-DL) කොපිය මෙතනින් බාගන්න 863E53B9B94928DE100DF7D0D592CF76E1E132E2 444 MB (720p x264 WEB-DL) කොපිය මෙතනින් බාගන්න F4649115D7FE7A76DF421FBE3BE54AFF817AB510 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,836 downloadsDownload Beowulf-Return-to-the-Shieldlands-2016-E05.zip40 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
11 comments
Thaweesha
Charana Jeewantha Bandara
sub akta thnz...
Kulanjana Maduranga
niayamai…thanks SAMEERA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sajeevi
Thanks
මධුකප්‍රිය පෙරේරා
උපසිරසියට ස්තුතියි සහෝ..
Ravin
Thanks for the sub
Kasun Upeksha
උපසිරසියට ස්තුතියි සහෝ..
සාලිය බණ්ඩාර
vampire diaries walatat sub dendoooo
රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharaka Lahiru
tnx
නලින් පෙරේරා
බොහොම ස්තූතියි කරුණා සිංහල උපසිරැසියට. ජය වේවා෴
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thnk u aiye,,,,,,
shadowhunters ekth thma ne ane,,,