Watch Trailer

DCs Legends of Tomorrow [S03 : E14] Sinhala Subtitles | සයවන ටෝටම් එක සොයා… [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ දවසක් වේවා.මේ ගෙන එන්නේ Legend of Tomorrow කතා මාලාවේ තුන්වන සමයේ 14 වන කොටසයි. පසුගිය සතියෙන්… ගිය සතියේ කොටස සම්පුර්ණයෙන්ම පාහේ වෙන්වුණේ ඩාර්ක්ලා වෙනුවෙන්.ඩේමියන් කියන්නේ කොච්චර දරුණු කෙනෙක් වුනත් තමන්ගේ දුවට පණ වගේ ආදරේ කරන කෙනෙක්.අපි මේක ඇරෝ කතා මාලාවේත් දැක්කනේ.ඒ වගේම තමා ආතල් එකේ ඉ…

හැමෝටම සුභ දවසක් වේවා.මේ ගෙන එන්නේ Legend of Tomorrow කතා මාලාවේ තුන්වන සමයේ 14 වන කොටසයි.

පසුගිය සතියෙන්…

ගිය සතියේ කොටස සම්පුර්ණයෙන්ම පාහේ වෙන්වුණේ ඩාර්ක්ලා වෙනුවෙන්.ඩේමියන් කියන්නේ කොච්චර දරුණු කෙනෙක් වුනත් තමන්ගේ දුවට පණ වගේ ආදරේ කරන කෙනෙක්.අපි මේක ඇරෝ කතා මාලාවේත් දැක්කනේ.ඒ වගේම තමා ආතල් එකේ ඉන්න පොරක් තමා ඩේමියන් කියන්නේ.ඉතින් අමායගේ ටෝටම් එක පැහැරගෙන ඒක නොරා පැළඳ ගත්තට මොකද එහි ධාරකයා වෙන්න නම් බැරි වුනා.ඒ එහි බලය සක්‍රිය නොවීම නිසායි.ඒ වගේම තමා ඩේමියන් ඩාර්ක් සතු අග්නි ටෝටම් එක සක්‍රිය කරන්නනම් එය ප්‍රතිසංස්කරණය කල යුතු වෙනවා.ඒ නිසා තමා ඔවුන් රේ පාමර්ව පැහැර ගත්තේ.රේ පාමර් ලවා අග්නි ටෝටම් එක හරිගස්සන්න ගියත් එයට අවශ්‍ය වන දෙයක් තමා සිසිල් විලයනය කියන දේ.නමුත් තරුණ ඩේමියන් කොන්තරාත්තු පදනම යටතේ මේ සිසිල් විලයන තාක්ෂනය හොයා ගන්න විද්‍යාඥයා මරපු නිසා මේ දේ එලියට එන්නේ නෑ.ඒ නිසා පිරිසට සිද්ධ වෙනවා අතීතයට ගිහින් තරුණ ඩේමියන්ගෙන් විද්‍යාඥයා බේරාගෙන ඒ තාක්ෂනය පිළිබඳව දැනගන්න.කොහොමහරි මුලින් මුලින් ඩේමියන්ම වැඩේට බහින්න හැදුවත් නොරාගේ ඉල්ලීම මත ඇය හා රේ මේ ගමන ගිහින් වැඩේ අනා ගන්නවා.ඊට පස්සේ තමා ඩේමියන් ගේමට එන්ටර් වෙන්නේ.මේ අතර වාරයේ තරුණ ඩේමියන් නෝරාව පැහැරගෙන ඇය වෙනුවට විද්‍යාඥයා හුවමාරු කරගැනීම සඳහා කොන්දේසියක් දානවා.හැමදේටම වඩා තමන්ගේ දුව වටිනා නිසා ඩේමියන් විද්‍යාඥයා ලබා දීලා නෝරා ගලවා ගත්මුත් තරුණ ඩේමියන් නෝරාව ගොඩනැගිල්ලෙන් පහලට විසික් කරනවා.ඒත් සමගම ඩේමියන් ඇයව අල්ලා ගන්නවා.හැබැයි තරුණ ඩේමියන් හා වයසක ඩේමියන් අතර සටනක් සිද්ධ වෙද්දී නෝරා ඉල්ලා සිටිනවා තමන්ව අතහැර ජීවිතය බේරා ගන්නා ලෙස.අකමැත්තෙන් වුනත් ඩේමියන් ඒ දේ කරනවා.ඒත් සමගම නෝරාට හැකියාවක් ලැබෙනවා අමයාගේ ටෝටම් එකේ බලය ඈ හට පවරා ගන්න.මේ අතර වාරයේ ලෙජන්ඩ්වරුන් නැති වුන රේ සොයද්දී අමායා හා සාරි අධ්‍යාත්මක ලෝකයට යන්නේ ටෝටම් ගැන විස්තර දැනගන්න.එහි දී ඔවුන් දැනගන්නවා කාලය ඡේදනය වෙන තරමටම මලස් රඳවා සිටින කුඩුවද ලිහිල්වෙන බව.කෙසේ හෝ වේවා අවසානයේ කිඩ් ෆ්ලෑෂ් විසින් රේව බේරා ගන්නවා විතරක් නෙවෙයි අග්නි ටෝටම් එකත් හොරකම් කරනවා.

මේ සතියෙන්…

මේ වෙනකොට ලෙජන්ඩ්වරුන් සතුව භුමි,අග්නි,වායු කියන ටෝටම් තියෙනවා.ඩාර්ක්ලා සතුව ජලජ හා අධ්‍යාත්මික ටෝටම් තියෙනවා. එකියන්නේ හයෙන් පහක් මේ වෙද්දී එලියට ඇවිත්.එතකොට හයවෙනි එක කොහෙද?අන්න ඒක ගැන තමයි අද කොටස යන්නේ.ඒ වගේම තම අද සංගීතයෙන් කතාව අන්තර්ගත වෙලා තියෙන නිසා සිංදු අහනගමන් කතාව බලන්න පුළුවන් වේවි.එසේනම් මේ හයවෙනි ටෝටම් එක මොකක්ද?එහි ධාරකයා කවුද?එහි සතු බලය කුමක්ද?කවුරුන් එය හිමි කරගනිවිද? මේ ප්‍රශ්නවලට පිළිතුරු කතාව තුල අන්තර්ගත නිසා කතාව බලලම ඒවා විසඳගන්න වෙනවා.

එහෙනම් අතිශයින් කාර්යබහුල සතියකුයි මේ නිමා කරන්නේ.ඒ වගේම ඊටත් වඩා කාර්ය බහුල සතියකටයි පියමන් කරන්නේ.මොකද කියනවනම් කලින් සතියට එකයි.දැන් සතියට තුනයි.ඉතිරි දෙක මොනාද කියලා දැනගන්න පුළුවන් වේවි ලබන සිකුරාදා වෙද්දී.හැබැයි කීයක් කලත් පුළුවන් උපරිමේ කරනවා වෙලාව තියෙන විදියට.(මේ සතියේ මෙච්චර පරක්කු වුනේ ලොකු ගමනක්ම් ගිය නිසා හිටං) එසේනම් ආයෙත් මුණ ගසෙනකම් හැමෝටම ජය ශ්‍රී.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත්  සඳහා අදාළ වේ.

6,461 downloadsDownload DCs-Legends-of-Tomorrow-S03E14.zip73 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

අනුරුද්ධ (ලියෝ)

Subtitles

6,461 downloadsDownload Subtitles73 KB

54 comments

  1. apsara supun

    Thanks sahoo...

    Arrow sub ekath puluwan tharam ikmanata dennaa..

    1. Anuruddha Leo

      කලින් එපිය කල නිලුපුල් සහෝ දේවි

  2. Dulan Randika

    Thx saho. parakku vela hari sab dena bawa danna nisa iwasa wadara innawa ithim

  3. 100

    Sub eakata thanx

  4. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට. අයියෝ පරක්කු උනාට කමක් නෑ සහෝ. කෝමත් දැන් සීරිස් ගොඩක් බලන්න තියේ සතියට. අලුත් එකකුත් සෙට් උනනානේ (deception)

    1. Udara Damith Dissanayaka

      ඔව් පෝලිමේ තියෙන්නේ සෙට් එකක්

    2. hashanandhashan

      comeing soon the 100 and tomorrow peaple T.V series

  5. Gayan_madushanka_

    Thanks bro

  6. Trixter dark

    Thanx bro subata

  7. Hirunaprabodha

    ස්තූතියි සහෝ .. ඔබට ජය

  8. තරිඳු පෙරේරා

    අම්මෝ මොකෝ පරක්කු බැලුවා මේක ස්තුති සහෝ

  9. nirodha uthpala

    Tava eaka davasak eahe mehe giya nam mata hart attack hadenava oi.thx for the sub digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ....

  10. ynd

    sub ekata thanks saho.............

  11. tv malli

    tnx bn

  12. sachintha

    sub ekata thanks sahoo

  13. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  14. HgGHSalinda

    Thanx

  15. hashanandhashan

    thank you

  16. hashanandhashan

    lucifer ake sub puluwan tharam ikmanata dennako bro

  17. Rumesh Perera

    Thanks Bro

  18. subodha

    Thanx......

  19. Kanchana

    Thanx saho

  20. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  21. Sanath Indika

    thx broo

  22. prasanna1245

    thanks saho

  23. Mr.pamz

    thnkz bro
    ජයෙන් ජය

  24. Naveen Rangana

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට......................

  25. Madushanka

    බොහොම ස්තූතියි .....

  26. praveen saranga

    thanx sub ekata

  27. Nimesh sasanka

    thanx saho

  28. Buddika Manaram

    ela sub eka denakan hitiya,,,,anoth 2k mona unath patta athine,jaya wewa

  29. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.....

  30. Udara Damith Dissanayaka

    අයියෝ මියා මරුනා
    මියට නිවන් සුව

  31. JL Fernando.

    Thanks Bro.

  32. sameeradananjaya

    machan barida ikmanata 15 epi eka denna, weak ekak iwasanna ba wage ban,,, me sare epi eka maru aaaa

  33. kamindu77

    sub ekt godak thanks anik ewath me wagema denna. ela

  34. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    මේ සතියේ එකටත් ඉක්මනට සබ් දෙමු...

  35. Chamliy1

    thanks broo....kohomahari sub eka dunnata

  36. Dasun Chathuranga

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ......

  37. D.Chamara

    bohoma sthuthi sahoo

  38. wajira

    thanks for sub

  39. thusitha Premarathna

    Thanks Bro.

  40. JanithG

    tnkx

  41. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  42. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  43. Deshani

    thank you

  44. Milinda Sadaruwan

    thanks macho

  45. Amadoru

    Thanks bro

  46. priyan99

    thanks bro sub ekata

  47. MAALnath

    Thanks ..........good luck ................

  48. Tharu

    ස්තුතියි

  49. Aqua Man

    නියමයි.න

  50. Sajithlakshan

    thanks ........................

Load more comments