Watch Trailer

Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E29:30] Sinhala Subtitles | ඉෂ්බාල් යුද්ධය! [සිංහල උපසිරැසි සමඟ]

තාත්තාත් එක්කත් හැප්පිලා ස්කාර් එක්කත් පටලැවිලි ලෙහාගෙන එඩ්වයි අල්වයි එන්වි කොහෙටද එක්කන් යනවා. එයාලා පුදුම වෙනවා ඒ කොහෙද කියලා දැනගත්තම. ඒ වගේම ලින්ට වෙන සිද්ධිත් එක්ක රැන් ෆැන්ට කරකියාගන්න දෙයක් නෑ, එයාගෙ අත නැති වෙලා ඉන්න වෙලාවෙ තවත් දුක් වෙනවා පොඩි මහත්තයව බේරගන්න බැරි වුන එකට. මේ අතර එඩ්, හෝකා…

තාත්තාත් එක්කත් හැප්පිලා ස්කාර් එක්කත් පටලැවිලි ලෙහාගෙන එඩ්වයි අල්වයි එන්වි කොහෙටද එක්කන් යනවා. එයාලා පුදුම වෙනවා ඒ කොහෙද කියලා දැනගත්තම. ඒ වගේම ලින්ට වෙන සිද්ධිත් එක්ක රැන් ෆැන්ට කරකියාගන්න දෙයක් නෑ, එයාගෙ අත නැති වෙලා ඉන්න වෙලාවෙ තවත් දුක් වෙනවා පොඩි මහත්තයව බේරගන්න බැරි වුන එකට. මේ අතර එඩ්, හෝකායි දුන්න පිස්ටල් එක දෙන්න හෝකායිව හොයාගෙන එයාගෙ ගෙදරට යනවා. එතනදි එයාට අතීතයෙ එයා නොදන්න දේවල් ගොඩක් දැනගන්න ලැබෙනවා. අපිත් ඒ ගැන දැනගන්න ගොඩක් කල් ඉඳන් බලන් හිටියේ. ඒ ගැන දැනගන්න මේ කොටස් බලන්න. ඊළඟ කොටසින් හමුවෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසියට WEB / HD පිටපත සදහා අදාළ වේ.

1,952 downloadsDownload Fullmetal-Alchemist-Brotherhood-E29-30.zip26 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/නවෝදනී-තිළිණි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

නවෝදනී තිළිණි

Subtitles

1,952 downloadsDownload Subtitles26 KB

10 comments

  1. Ishan Madusha

    බොහොම ස්තූතියි
    ජය වේවා!

  2. Chanu mikhail

    thanks sis, sub ekata, ela!!!

  3. podda

    thanks sis sub ekata. niyamaiiii

  4. Vidura

    Thanks sis sub ekata :)

  5. Udara Damith Dissanayaka

    නියමයිනේ

  6. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Amalka Himeshan

    Thanks sub ekata

  9. Stranger

    thanks

  10. Pavith Wijesooriya

    උපසිරසියට ගොඩාක් ස්තූතියි අක්කේ.කතාව දැන් නම් නියමයි.