Watch Trailer

Death Note AKA Desu nôto [S01 : E09 & E10] Sinhala Subtitles | කැම්පස් එකට [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද බයිස්කෝප්වාසි හිතවතුනි! ඔන්න මම ඩෙත් නෝට් එකෙ පස්වෙනි කොටසත් අරන් බයිස්කෝප් අඩවියට ගොඩවැදුන. ඩෙත් නෝට් ඇනිමේ එක ගැන කියනවනම් මේක 2006 වසරේදී විකාශය වුනු ජපන් Anime Tv series එකක්, ඒ වගේම මේ Tv series එක MyAnimelist දර්ශකයේ 8.6 ද, IMDb දර්ශකයේ 10/9 වගේ ඉහල අගයක් අරන් තියනවා.මේක Anime, Horror,…

කොහොමද බයිස්කෝප්වාසි හිතවතුනි! ඔන්න මම ඩෙත් නෝට් එකෙ පස්වෙනි කොටසත් අරන් බයිස්කෝප් අඩවියට ගොඩවැදුන. ඩෙත් නෝට් ඇනිමේ එක ගැන කියනවනම් මේක 2006 වසරේදී විකාශය වුනු ජපන් Anime Tv series එකක්, ඒ වගේම මේ  Tv series එක MyAnimelist දර්ශකයේ 8.6 ද, IMDb දර්ශකයේ  10/9 වගේ ඉහල අගයක් අරන් තියනවා.මේක Anime, Horror, Drama, Fantasy, Thriller, Mystery, Crime ගණයන්ට අයිති වෙනවා ඒ වගේම මේ  Tv series එකේ නිෂ්පාදනය  කරලා තියෙන්නේ Masao Maruyama කියන නිෂ්පාදකවරයා,  අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Tetsurou Araki කියන අධ්‍යක්ෂකවරයා විසිනුයි. මම කලින් කතාව ගැන මතක් කරලා ඉන්නම්.යගමි ලයිට් කියන්නේ උසස් පාසල් ශිෂ්‍යයෙක් එයාට දවසක් මරණයේ දේවියගේ ඩෙත් නෝට් එක හම්බ වෙනවා.ලයිට් ඒ පොතේ බලය ගැන දැනගත්තම ඒ පොතට කරන්න පුළුවන් දේවල් හොයා ගන්නවා.ඒ පොතේ නම ලියන ඕනම කෙනෙක් මැරෙනවා.ලයිට් මේ ලෝකේ යහපත් තැනක් කරන්න හිතාගෙන හිරේ ඉන්න අපරාධකාරයන්ව මරනවා .එකෙන් ඒ මරණ කෙනාට කීරා කියලා නම පටබන්දෙනවා.එත් මරනවා කියන්නේත්  මිනී මැරුමක් නේ .මේ ගැන පොලිසිය පරීක්ෂණ පවත්වනවා මේ පරීක්ෂණ කරන්නේ L කියන කෙනා.මිනිස්සු මේ අපරාදකාරයන්ව මරණ කෙනාට කියන්නේ කීරා කියලා .L,ප්‍රසිද්දියේම කීරාට අභියෝග කරනවා තමන්ව මරන්න කියලා එත් ඒක කරන්න ලයිට් ට බැරි වෙනවා මොකද Lගේ ඇත්ත නම දන්නේ නැති නිසා.එත් කීරා දිගටම අපරාදකාරයෝන්ව මරනවා. ඔන්න ඔහොමයි මෙච්චර දුර කතාව. කලින් එපසොඩ් එකේදී යගමි ගේ ගෙදරත් L කැමරා හයිකලා නේ එත් අන්තිමේදී ලයිට් ඒ අභියෝගේත් ජයගත්තා. එත් කැමරා හයි කරපු එක ගැන වැඩිපුරම දුක් උනේ රියුක් මොකද එයාට ඇපල් කන්න බැරි වෙන නිසා එත් එයාට ලයිට් ඇපල් දෙනවා .මේ එපි දෙකේදී ලයිට් අන්තිම විභාගේ ලියලා කැම්පස් යනව.එත් කැම්පස් එකේදී ලයිට්ට අමුතු පොරක් මුණගැහෙනවා කව්ද ඒ කියලා මේක බලලම දැනගන්න වෙන්නේ.එත් මේ ඔක්කොම අස්සේ ලයිට් ගේ තාත්තට හාට් ඇටෑක් එකක් හැදෙනවා,මේක හැදෙන්නේ මොකක් නිසාද කීරා නිසා ද වෙන මොකක්හරි නිසාද කියලා දැනගන්නත් එක්ක මේක බලන එක ඔයාලටම බාරයි.    එහෙනම් අදට මං ගියා ආයෙත් ඊළඟ කොටසින් හමුවෙමු. ඔබට ජය!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

 

8,428 downloadsDownload Death-Note-E09-E10.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කවීෂ කල්‍යාණ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-04-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කවීෂ කල්‍යාණ

Subtitles

8,428 downloadsDownload Subtitles23 KB

16 comments

  1. nalakasandamal

    Saho supiriyak saba
    Jaya!!!!!

  2. Dasun Madawa Ranasinghe

    thanks mchan
    digatama onaaa
    hamoma sub denakan balan hitapu kathwak meka
    jaya !!!!!

  3. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  4. madhubashana bandara

    jaya weewa !!

  5. Dasun

    අම්මෝ පට්ට.. මේක දවස ගානෙ බලලා පුරුදු වෙලා කෑවෙ නැතත් මේක බලන්න ඕනි .

  6. kausn

    supiri ban

  7. KP7

    Sub Ekata Thanks Bro.. Digatama Sub Denna..

  8. Chanu mikhail

    tnx
    jaya..

  9. tharindugds

    Thanx සහෝ,

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. charuni

    thans bro

  12. podda

    thanks saho!!!

  13. Anonymous

    Thanks bro !

  14. Sasanka sathyajith

    Thanks for the sub

  15. Pavith Wijesooriya

    මේ එපිසෝඩ් දෙකේ සබ් දෙකටත් ගොඩාක් ස්තූතියි...

  16. Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට...ඉදිරි ගමනට ජය වේවා...❤️❤️❤️