ආයුබෝවන් යාළුවනේ..! මුලින්ම සමාව ඉල්ලා සිටිනවා ඊයෙ දවසෙ විකාශය වුණු මේ කොටසට ඊයෙම උපසිරැසි ලබා දෙන්න නොහැකි වීම සම්බන්ධයෙන්. හදිසි කාරණාවක් නිසා ඊයේ දවසේ මට මේ සඳහා කැප වෙන්න වෙලාවක් තිබුණෙ නැහැ. කොහොම නමුත් පැය පහක් තිස්සෙ අඛණ්ඩව මේකටම කැප වෙලා කොහොමහරි අද වැඩේ ගොඩ දාගන්න හැකි වුණා. ඉතිං මේ කොටස ග…

ආයුබෝවන් යාළුවනේ..!
මුලින්ම සමාව ඉල්ලා සිටිනවා ඊයෙ දවසෙ විකාශය වුණු මේ කොටසට ඊයෙම උපසිරැසි ලබා දෙන්න නොහැකි වීම සම්බන්ධයෙන්. හදිසි කාරණාවක් නිසා ඊයේ දවසේ මට මේ සඳහා කැප වෙන්න වෙලාවක් තිබුණෙ නැහැ. කොහොම නමුත් පැය පහක් තිස්සෙ අඛණ්ඩව මේකටම කැප වෙලා කොහොමහරි අද වැඩේ ගොඩ දාගන්න හැකි වුණා. ඉතිං මේ කොටස ගැන සමහරවිට දැනටම කට්ටිය දන්නවත් ඇති. නොදන්නව වෙන්නත් පුළුවන්. ජීසස්ගේ සමුගැනීමත් එක්ක කතාවේ ජීව සාරය ලොකු කොටසක් හේදිලා ගියා වගේ තමා මට දැනුණෙ. ඉතිං ඊට පස්සෙ ඇලෆා කරලියට ආව වුණත් ඇල්ෆා වැඩ කරන්නෙ සද්දෙ දාගෙන නෙවෙයි. මේ වෙනකං ඇල්ෆා දරුණුයි කියල අපි දැනගෙන හිටියා වුණත් අපිට ඒක විඳගන්න ලැබුණෙ නැහැ. ඉතිං ඔන්න අද ඒක නොඅඩුව විඳගන්න වගේම හිත රිද්දගන්නත් පුළුවන්. ඉතිං කතාව ගැන මම හෙළි කරන්න ඕන නෑනෙ. ඇත්තටම හෙළි කරන්න ගියොත් අද බලන එකෙනුත් වැඩක් නැති වෙයි. කොහොමහරි පහුගිය කොටසෙ වුණේ මිශෝන්ට අතීත කතාවක් මතක් වීම සහ ජූඩිත් ඒකෙන් පාඩමක් ඉගෙන ගැනීම. අද සල්පිල පවත්වන දිනය. සල්පිල අතරෙ තමයි ඇල්ෆා තමන්ගෙ කෲරතම සැලැස්ම දියත් කරන්නෙ. ලොකු ලොකු විස්තර කියන්න ගියොත් කතාව එළි වෙන නිසා තමයි මේ හැමදේම කෙටියෙන් කිව්වෙ. අද කතාංගයට මේ වෙද්දි IMDb 9.6 ක අගයක් ලැබිල තියෙනව. ඒක රික්ගේ සමු ගැනීම දවසේ ලබපු අගය හා සමානව ලැබුණු අගයක්. ඉතිං එහෙනම් අපි මෙතෙක් ඉතාම ආදරේ කරපු චරිත ගණනාවකට සමු දෙන්න සූදානමින් මේක නරඹන්න. ගිහින් එන්නම්. TWD අවසන් කතාංගයෙන් ඊලඟ සතියේ හමුවෙමු. ජය වේවා..!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

We do not provide any torrent links.
මෙම උපසිරැසිය ඉහත HDTV පිටපත් සඳහා පමණක් වලංගු වේ.
11,033 downloadsDownload The-Walking-Dead-S09-E15.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
30 comments
Ayesh Prashan
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
AIshan
Thank you brother
Sanath Indika
Thx bro
manjularathayake
Thankzzzzz bn
nayana38
tnks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
madhubashana bandara
THANKS saho
Nadeesha rox alahakoon
Tnx bro. Suba enakan bln hitiye
dantha
thanks bro
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයmyhome
thanks mcnla
chandikaranaweera
thankui bro.. meka enakan balan htitye patta a....
HM Gayan
Thanks saho
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
SihanSithara
thankz machan fear walking dead ake s3 idala sub karpanko machan
VINODRANGANA123
Walking dead ඉවර වෙයිද season 9 න්
උදයංග සම්පත් හතරසිංහ
අපෝ නෑ. 10 එනව මේ අවුරුද්දෙ අග හෝ ඊලඟ අවුරුද්දේ මුල.
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!
suranuwan
thanks..........
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!Chamara piyumal
බොහොම ස්තුතියි...
sandha1218
thanks bro...see you next week
Shehan putha
thanks mcn...
kasun@rko
Thanks saho
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ .....!
Nipunasomasiri
Thank you සහෝ
sasindu kavish
Walking dead එකෙ මන් කැමති ඩැරල්ට ඩැරල් නැත්තම් කතාව වැඩක් නෑ
Sajithlakshan
thanks ................
Pramukmili
Thanxxxxx bro.................
Advertisement



Thank You