Watch Trailer

Death Note AKA Desu nôto [S01 : E19 & E20] Sinhala Subtitles | මට්සුඩා ඔහේ නම් මහා මෝඩයෙක්! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ! ඔන්න මම ඩෙත් නෝට් එකෙ දහවෙනි කොටසත් අරන් බයිස්කෝප් අඩවියට ගොඩවැදුන. ඩෙත් නෝට් ඇනිමේ එක ගැන කියනවනම් මේක 2006 වසරේදී විකාශය වුනු ජපන් Anime Tv series එකක්, ඒ වගේම මේ Tv series එක MyAnimelist දර්ශකයේ 8.6 ද, IMDb දර්ශකයේ 10/9 වගේ ඉහල අගයක් අරන් තියනවා.මේක Anime, Horror, Drama, Fantasy,…

කොහොමද යාලුවනේ! ඔන්න මම ඩෙත් නෝට් එකෙ දහවෙනි කොටසත් අරන් බයිස්කෝප් අඩවියට ගොඩවැදුන. ඩෙත් නෝට් ඇනිමේ එක ගැන කියනවනම් මේක 2006 වසරේදී විකාශය වුනු ජපන් Anime Tv series එකක්, ඒ වගේම මේ  Tv series එක MyAnimelist දර්ශකයේ 8.6 ද, IMDb දර්ශකයේ  10/9 වගේ ඉහල අගයක් අරන් තියනවා.මේක Anime, Horror, Drama, Fantasy, Thriller, Mystery, Crime ගණයන්ට අයිති වෙනවා ඒ වගේම මේ  Tv series එකේ නිෂ්පාදනය  කරලා තියෙන්නේ Masao Maruyama කියන නිෂ්පාදකවරයා,  අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Tetsurou Araki කියන අධ්‍යක්ෂකවරයා විසිනුයි. මම කලින් කතාව ගැන මතක් කරලා ඉන්නම්.යගමි ලයිට් කියන්නේ උසස් පාසල් ශිෂ්‍යයෙක් එයාට දවසක් මරණයේ දේවියගේ ඩෙත් නෝට් එක හම්බ වෙනවා.ලයිට් ඒ පොතේ බලය ගැන දැනගත්තම ඒ පොතට කරන්න පුළුවන් දේවල් හොයා ගන්නවා.ඒ පොතේ නම ලියන ඕනම කෙනෙක් මැරෙනවා.ලයිට් මේ ලෝකේ යහපත් තැනක් කරන්න හිතාගෙන හිරේ ඉන්න අපරාධකාරයන්ව මරනවා .එකෙන් ඒ මරණ කෙනාට කීරා කියලා නම පටබන්දෙනවා.එත් මරනවා කියන්නේත්  මිනී මැරුමක් නේ .මේ ගැන පොලිසිය පරීක්ෂණ පවත්වනවා මේ පරීක්ෂණ කරන්නේ L කියන කෙනා.මිනිස්සු මේ අපරාදකාරයන්ව මරණ කෙනාට කියන්නේ කීරා කියලා .L,ප්‍රසිද්දියේම කීරාට අභියෝග කරනවා තමන්ව මරන්න කියලා එත් ඒක කරන්න ලයිට් ට බැරි වෙනවා මොකද Lගේ ඇත්ත නම දන්නේ නැති නිසා.එත් කීරා දිගටම අපරාදකාරයෝන්ව මරනවා. ඔන්න ඔහොමයි මෙච්චර දුර කතාව. කලින් එපසොඩ් එකේ ක්‍රෙඩිට් සින් වල තිබුණා මට්සුඩා ව කව්රුවත් ගණන් ගත්තේ නැහැ කියල ඕගොල්ලෝ දකින්න ඇති කියල මම හිතනවා. මේ කොටසේදී මට්සුඩාට හිතෙනවා එයාටත් කණ්ඩායමේ අයට උදව් වෙන්න ඕන කියල ඉතින් එයා හොරෙන් යනවා යෝට්සුබා ගෘප් එකේ රැස්වීම් තියන තැනට ඔයාලටත් තේරෙනව ඇතිනේ කොච්චර නොසැලකිලිමත් දෙයක් ද කියල ඒගොල්ලන්ට අහු උනොත් අනිවාර්යෙන්ම මරනවනේ ඉතින් මට්සුඩාට මොකක් වේවිද අහුවෙයිද? මරල දායිද? L එයාව බේරගනිද ? කියල දැනගන්න නම් ඔයාලට මේ කොටස් බලන්න වෙනවා.  එහෙනම් අදට මං ගියා ආයෙත් ඊළඟ කොටසින් හමුවෙමු. ඔබට ජය!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

 

7,363 downloadsDownload Death-Note-E19-E20.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කවීෂ කල්‍යාණ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-04-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කවීෂ කල්‍යාණ

Subtitles

7,363 downloadsDownload Subtitles30 KB

12 comments

  1. Dasun Madawa Ranasinghe

    thada thada bro
    oya nisa kathawa aya parak balnawa
    keep it up

  2. nalakasandamal

    Supiri

  3. nalakasandamal

    Attack on titan siriaus eke sub danna puluwannda

  4. Dasun

    FAtta... ada dai kiyala hithuwe ne.eth daala.. ammoo

  5. KP7

    Thanks Bro..

  6. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  7. Chanu mikhail

    ela
    tnx...

  8. podda

    elama elama!!!

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Sasanka sathyajith

    Thanks for the sub

  11. Pavith Wijesooriya

    මේ එපි දෙකේ සබ්වලටත් ගොඩාක් ස්තූතියි...❤️

  12. Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට... ජය වේවා...❤️❤️❤️