Watch Trailer

Strike Back [S07 : E10] Sinhala Subtitles | අවසන් මෙහෙයුම. [සිංහල උපසිරැසි සමඟ]

ස්ට්‍රයික් බැක්කතාමාලාව මීලග කතාසමයෙන් අවසන්? ඇලෙක්සැන්ඩර්ව කුදලගෙන ගිහින් රුසියාවේ අය එයාගෙන් උදව් ඉල්ලලා සහයෝගිතා ගිවිසුමක් තියෙනවා වගේ පෙනුනත් පහුගිය කොටස බැලුවානම් මතක ඇති ඒ දෙගොල්ලො අතරෙත් ප්‍රශ්න ඇතිවෙලා. කොහොම හරි පාවෙල් ස(ර්)කෝවා එක්කම හැමදේම දාලා ගියාට පස්සෙ ටීම් එකේ අය ඒත් පාවෙල් වගේම තවත…

ස්ට්‍රයික් බැක්කතාමාලාව මීලග කතාසමයෙන් අවසන්?

ඇලෙක්සැන්ඩර්ව කුදලගෙන ගිහින් රුසියාවේ අය එයාගෙන් උදව් ඉල්ලලා සහයෝගිතා ගිවිසුමක් තියෙනවා වගේ පෙනුනත් පහුගිය කොටස බැලුවානම් මතක ඇති ඒ දෙගොල්ලො අතරෙත් ප්‍රශ්න ඇතිවෙලා. කොහොම හරි පාවෙල් ස(ර්)කෝවා එක්කම හැමදේම දාලා ගියාට පස්සෙ ටීම් එකේ අය ඒත් පාවෙල් වගේම තවත් න්‍යෂ්ටික බෝම්බ තියෙන තැන් හොයන ගමනුයි හිටියෙ. හැබැයි ටීම් එකෙන් වායට් අයින් වෙලා එයාගෙ නෝනා එක්ක කාලය ගත කරමින් ආරක්ෂකයේකුගේ ජොබ් එකක් කරමින් හිටියෙ. පාකිස්ථානයෙ හිටිය තවත් ත්‍රස්තවාදී කල්ලියක් එක්ක පාවෙල් ගනුදෙනුවක් කරලා තිබුනා න්‍යෂ්ටික බෝම්බයකට හරියන්න මුදල් අරගෙන තිබුනා. පාවෙල් මේ වෙද්දී තවත් කට්ටිය එකතු කරගෙන හිටියෙ. එයාට ඕන වෙලා තිබුනේ අභ්‍යවකාශ ගත කරලා තියෙන රුසියානු සැටලයිට් එකක් මහා පොලවට වට්ටලා ඒකෙ තිබුණු පැකේජ් එකක් අරගන්න. පැකේජ් එකේ “පේන්න” නම් තිබුනේ මිසයිල දියත් කිරීමේ යතුරු වගයක්. ඉතින් ඔය දේවල් ගැන හොයන් යන්න තමයි 20 එකේ අයට නටාෂා පෙට්‍රෙන්කො කියලා තැරැව්කාරයෙක් පස්සෙ පන්නගෙන ක්ලබ් එකකට ගියෙ. පෙට්‍රෙන්කො මුණ ගැහෙන්න හිටියෙ කේලබ් මොන්ට්ගෝමේරි කියලා තාක්ෂණික දෑ විකුණන හාදයෙක්ව. ඉතින් ඔය කියන කේලබ්ට තමයි වායට් ආරක්ෂකයෙක් විදිහට වැඩ කලේ. කේලබ් ගැන සැක කරන වායට් එයාව ක්ලබ් එකට ලුහුබැදගෙන ආවම තමයි වායට්ට ආපහු වතාවක් එයාගෙ ටීම් එක මුණගැහුණේ.

පාවෙල්ට පෙට්‍රෙන්කො ලවා අභ්‍යවකාශ ගත කරලා තිබුණු සැටලයිට් එකට ඕන කරපු දේ කරගන්න බැරි වුන නිසා ඒක පෘතුවියට කඩාගෙන වැටෙන්න සැලැස්සුවා. ඒක කඩාගෙන වැටුනෙත් පිලිපීනයෙ ISIL ලගේ යුධ කලාපයක් දිහාවටයි. ඒක එතනට වැටුනට පස්සෙ එහෙ ත්‍රස්තවාදීන් තමයි සැටලයිට් එකේ තිබුණු පැකේජ් එක අත්පත් කරගත්තෙ. 20 එකේ අයට කලින් එතනට යන පාවෙල් ත්‍රස්තවාදීන් ඒ පැකේජ් එක අරගන්න යෝජනා කලත් 20 එකෙ අය ඒ පැකේජ් එක හොරකම් කරලා එතනින් පැනලා එන්න හදද්දී සෑහෙන අවුල්ජාලයකට මුහුණ දීලා එතනින් එලියට නම් ආවා. හැබැයි ඇලෙක්සැන්ඩර්ව පාවෙල් වගේම එයාගෙ කට්ටිය අල්ලගත්තා.

පාවෙල්ට අහුවෙන ඇලෙක්සැන්ඩර්ට මොන වගේ උරුමයක් අත්වේවිද? එතකොට අර මිසයිල යතුරු පාවෙල් අතට පත් වුනොත් මොන විදිහක ප්‍රහාරයක් මොන රටවල් වලට එල්ල වෙයිද? ඔය දේවල් වලට පිළිතුරු අද කොටසින් දැනගන්න ලැබේවි.

එහෙනම් ඔන්න ස්ට්‍රයික් බැක් හත්වැනි කතාසමයත් අදින් නිමාවට පත්වෙනවා. මම දන්නවා සබ් එක සර්ව සම්පුර්ණ නැතුව ඇති කියලා. හැබැයි ඉතින් මට පුලුවන් උපරිමෙන් මම කලා කියලා හිතනවා. සමහර අයට මේකෙ විඩියො පටය නිකුත් වන සෙනසුරාදා දවසෙම සිංහල සබ් එක ඕන වෙලා තිබුනත් මට එහෙම නම් කරන්න ලැබුනේ නැහැ තිබුණු වෙලාවත් එක්ක. සබ් එක අරන් යන්න සයිට් එකට ගොඩවෙන ඔයාලා දන්නවද දන්නෙ නැහැ මේ කතාවේ සබ් එකේ තිබුණේ ඉංග්‍රීසියෙන් කතා කරන කොටස් වලට අදාළ උපසිරැසි විතරයි කියලා. සබ් එකේ කහපාටින් පාට කරලා තිබුණු වෙනින් භාෂාවල දෙබස් වගේම කොළ පාටින් සදහන් කරලා තිබුණු හැම ස්ථානයක්ම, රටක්ම පැහැදිලිව සබ් එකේ පෙන්නන්න ඒවට ටයිම්ලයින් හදලා ඒවට ටයිම්ලයින් හැදුවෙත් මමමයි. එහෙම නොවුනා නම් මටත් මොකො කියලා තියෙන ටික විතරක් කරලා නිකන් ඉන්න තිබුනා. ඒත් ඉතින් 1500+ එහා ඩවුන්ලෝඩ් එන මේ කතාසමයට නම් ඒ හැටි කැමැත්තක් තිබුණු බවක් නම් පෙනුනේ නැහැයි කියලා මට කමෙන්ට් වලින් තේරුම් ගියා. ඩවුන්ලෝඩ් ටික බලලා හිත හදාගත්තා මිසක්. කොහොම නමුත් ස්ට්‍රයික් බැක් කතාමාලාවේ අනාගතය කෙබදු එකක් වේවිද කියල මේ පෝස්ට් එකේ උඩම ලොකු අකුරින් සදහන් කරලා තියෙන හෙඩ්ලයින් එක ක්ලික් කලොත් දැනගන්න ලැබෙයි.

ඊලග සීසන් එකට ලබන වසරේ උපසිරැසි අරන් එනවද නැද්ද කියන එකට උත්තරයක් මට දැන්ම දෙන්න විදිහක් නැහැ. ඒ කාලෙදි හැකියාවක් ලැබුනොත් මමම උපසිරැසි අරන් එන්නම්. එහෙම නැති වුනොත් වෙනින් කෙනෙක් උපසිරැසි අරගෙන ඒවි. එහෙනම් ඉතින් ගිහින් එන්නම්. සුපර්නැචුරල් වලින් අප්‍රේල් මාසෙ මුණගැහෙමු!! ජය!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

8,514 downloadsDownload Strike-Back-S07-E10.zip58 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

චාමර සම්පත්

Subtitles

8,514 downloadsDownload Subtitles58 KB

56 comments

  1. charith87

    thanks broo sub dunnata. godak asawen baluwa. hamadama comment danna nam bari una. eth ada final ekedi ey okkotama comment kare. patta and supiri. welawata hamadama sub set una. ela brooo

  2. Ayesh Prashan

    Thank You Sub Ekata

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  4. Kanchana

    Thanx sahoooo

  5. Sudheera Kasun

    Thanks machan...! Jaya wewa...!

  6. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  7. DAVIN

    Thanks for helping us <3

  8. Aruna101

    Thank you very much...!

  9. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!

  10. Milind@

    Thanks saho

  11. suranuwan

    thanks bro...

  12. 100

    Sub eakata thanks

  13. lahiru sadaruvan

    thank you so much brother

  14. rangika Kariyawasam

    නියමයි මචං. ෆට්ටම වැඩක්. මේ ටිකේම සිරියස් එකට සබ දුන්නට ෆට්ටම තැන්කු මචෝ..ජය වේවා

  15. isuruperera

    sub ekata thanks

  16. Mr.pamz

    Thankzz bro..... jaya wewaaaa

  17. Suranjan

    Thanks machan kathawa genawata......jayawewa........!

  18. H.K.Lakmal

    Thanks bro..

  19. kodagoda

    tnx sahooo subata

  20. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ ජයවේවා..........!

  21. TMKavindulakmal

    බොහෝම ස්තුතියි සබ් එකට.

  22. Sulaksha

    තැන්කිව් මචං..!!

  23. darshanatk

    Thank you .series eka iwara wenakan on time sub eka dunnata.

  24. Buddi

    Thanks...................

  25. Sachith Perera

    Thanks bro. pattetama sub eka karala tibba.

  26. bimbi

    මොකා කමෙන්ට් දැම්මත් නැතත් අපි මේක පටන් ගත්ත දවසෙ ඉදලා කමෙන්ට් කරා රේට් කරා
    ඉන්න කීප දෙනා වෙනුවෙන් හරි මේක අවසානයක් වෙනකන් ගෙනාව එක ගැන සතුටුයි !

    ඊලග සීසන් එක ආව දවසට ඒකත් දෙන්න අපි වෙනුවෙන්

    ජය ......!!!

  27. ThusharaIndunilRathnayaka

    Ela, Good Job.... sub ekata thanks.....!

  28. Dulanja

    thanks...

  29. Charinda

    thanks machan

  30. Bobby

    ගොඩාක් ස්තුතියි, ඔයාගේ කාලය මේ උප සිර්ස යොදන්න කාලය යෙදුවාට. අපි ආයේ හමුවෙමු.

  31. Thisara karunanayaka

    sub tika niyameta karaka thiyanawa ela

  32. Kulathunga

    Thank you very much.....superb work..

  33. kasunthamali

    thnx chamara malli

  34. Jali winchester

    tnkz bro

  35. dskumara

    Godak asawen beluwa thank u

  36. nishel95

    thankz bro

  37. Thar96

    thanks bro.well done

  38. Kanchaka

    Thanks bro

  39. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  40. Gayan ranga

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...

  41. Lasanthalakmal

    Thanks bro..

  42. Thisal

    thankss

  43. dx12

    Thanks bro sampurna series ektma sub dunata.ela ela bro.

  44. KUSAL LIYANAGE

    me sason ektama sub dunnat gdk sthuthi jaya wewa

  45. Sajithlakshan

    thanks ............................

  46. Ravindu Rukshan

    complete season ekama baluwa me para nm patta... sub tikama thx wewa

  47. prime Tharindu

    sub eka supiri.godak mahansi wela kiyala therenwa. patta wadk saho .next season ekatath oyama sub kari kiyala balaporoththu wenwa .

  48. apa

    sab walata bohoma isthuthi.

  49. Dhanushkadill

    Thankssssssss!!!!!!!!!!!

    1. udana_sri

      Elama ඔයගොල්ලන්ට godak thanks jaya wewa

  50. romeshransika

    thanks

Load more comments