Don’t Come Home (2024) Sinhala Subtitles හැමෝටම සුබ දවසක් වේවා! ඔන්න එහෙනම් අපි කතා මාලාවේ අවසානයටත් කිට්ටු උනා. හොල්මන් අබිරහස් කතාවක් විදියට පටන් අරගෙන අන්තිමට කාල තරණ සංකල්පයට ලස්සනට සම්බන්ධ කතාමාලාවක් විදියට මේ Don’t Come Home කතාමාලාව හඳුන්වන්න පුළුවන්. අන්තිම කොටස බලද්දි මට හිතුනේ මේ වගේ Sci-…

හැමෝටම සුබ දවසක් වේවා! ඔන්න එහෙනම් අපි කතා මාලාවේ අවසානයටත් කිට්ටු උනා. හොල්මන් අබිරහස් කතාවක් විදියට පටන් අරගෙන අන්තිමට කාල තරණ සංකල්පයට ලස්සනට සම්බන්ධ කතාමාලාවක් විදියට මේ Don’t Come Home කතාමාලාව හඳුන්වන්න පුළුවන්. අන්තිම කොටස බලද්දි මට හිතුනේ මේ වගේ Sci-Fi නිර්මාණ අපේ රටේ කවදා හැදෙයිද කියලයි. ඉතිං ඔයාලටනම් මේ වෙද්දි සිද්ධ උන හැමදේම තේරිලා ඇති කියලා හිතනවා.
1992 වසරෙදී ජරුකානන්ට් නිවසේ සිද්ධ උන අමුතු සිදුවීම ගැන පරීක්ෂක ෆා හොයාගත්තා ඔයාලට මතක ඇති. අන්න ඒ සිදුවීම අද ඔයාලට බලාගන්න පුළුවන්. අබිරහස් ගොඩක් විසඳුනාට තාමත් නොවිසඳුණු අබිරහස තමයි අවසානය. ඉතිං අන්තිමට මොකක් වෙයිද? වාරී, මින්, පරීක්ෂක ෆා වගේම අනිත් අයගේ ජිවිත මොන විදියකට පෙරළෙයිද කියලා අපි බලමු.
අද කොටසේ නම තමයි “Don’t Come Home”. අවසාන කොටස නිසා මම ඒ ගැන කිසිම දෙයක් කියන්න යන්නේ නෑ. මට ලබාදීපු සහයෝගයට අපේ රවිදු හේෂාන් සහෝට විශේෂ ස්තූතියක් පුද කරනවා. හැමදාමත් වගේ කොමෙන්ට් එකක් දාලා දිරිගන්වන රසික හැමෝටමත් මම මේ වෙලාවේ ස්තූතිවන්ත වෙනවා. ඇත්තටම වැඩ රාජකාරි අස්සේ උනත් ඔයාලට උපසිරසි හදන්න හිතෙන්නේ ඒ කොමෙන්ට් දාන අතළොස්ස නිසා තමයි. සබ් එක අරන් ගියාට වචනයක් කියන්න විනාඩියක්වත් වැය කරන්න අකැමති අය තමයි ගොඩක්ම ඉන්නේ. මොනා කරන්නද ඉතිං මේ විදියට ගියොත් ලබන අවුරුද්ද වෙද්දි මාත් මේ වැඩෙන් අයින්වෙන්න පුළුවන්. පුළුවන් උනොත් නැවත වතාවක් හමුවෙමු. හැමෝටම ජයවේවා!
Don’t Come Home (2024) Sinhala Subtitlesඅවසාන කතාංගය – “Don’t Come Home”
කතා රචනය – Aummaraporn Phandintong & Woottidanai Intarakaset
අධ්‍යක්ෂනය – Woottidanai Intarakaset
විකාශය වූ දිනය – 2024 ඔක්තෝම්බර් 31
IMDb අගය – 7.6
Don’t Come Home (2024) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,183 downloadsDownload Dont-Come-Home-S01-E06-Sinhala-Subtitles.zip15 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Don’t Come Home Sinhala SubtitlesSubtitles by
යුරාන් ධනුක
Subtitles
- #2024
- #Don't Come Home
- #Don't Come Home Sinhala Sub
- #Don't Come Home Sinhala Subtitles
- #Don't Come Home subtitles
- #Editor's Pick
- #MaxxA
- #Netflix
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #TV
- #උපසිරැසි
- #යුරාන් ධනුක
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
7 comments
Arusha
Ravindra
මේ සීරීස් එක සබ් කලාට බොහොම ස්තූතියි පුලුවන්නම් Goosebumps 2023 tv series එකටත් සබ් දෙන්න
Bimsara Yashan (ඔලිව)
ඉස්සර තරම් කොමෙන්ට් වැටෙන්නැති එක ගැන නම් කතා කරල වැඩක් නෑ, දැන් ඉන්නේ සබ් එක විතරක් බාගෙන යන හරියක්නෙ වැඩිපුරම. ඒ කොහොම හරි ඉක්මනින් මුළු කතා මාලාවටම උපසිරැසි ගෙනාවට බොහොම ස්තූතියි සහෝ. ආයෙ මේ වගේ සුපිරි වැඩක් ගේමු. ජයවේවා!
Nadeesha
Superb
Buddhika laKMal
බොහෝම ස්තූතියි මචං මේ සීරිස්එකට කම්ප්ලීට් සබ් දුන්නට....
(වීඩියො කොපි ටිකත් ඉක්මනට අප්ලෝඩ් කරනවද)Kavindu Madhushan
Thanks brother sub ekata
Sandaru Nimsara
Thanks❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Vinland saga ithuru tika onee