Dragon Age: Absolution S01 Sinhala Subtitles හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් අද මම සිංහල උපසිරසි අරගෙන ආවේ 2022 දෙසැම්බර් 9 වෙනිදා නිකුත් වුණ, Mairghread Scott විසින් Netflix වෙනුවෙන් නිර්මාණය කරපු Adult Animated Fantasy කතා මාලාවක පලවෙනි කතාංගයට. BioWare සමාගමේ අධීක්ෂණය යටතේ Red Dog Culture House තමයි මේ…

හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් අද මම සිංහල උපසිරසි අරගෙන ආවේ 2022 දෙසැම්බර් 9 වෙනිදා නිකුත් වුණ, Mairghread Scott විසින් Netflix වෙනුවෙන් නිර්මාණය කරපු Adult Animated Fantasy කතා මාලාවක පලවෙනි කතාංගයට. BioWare සමාගමේ අධීක්ෂණය යටතේ Red Dog Culture House තමයි මේක නිෂ්පාදනය කළේ. මේ කතා මාලාව කතාංග 06 කින් සමන්විත වෙනවා වගේම එක එපිසෝඩ් එකක් මිනිත්තු 25 ත් 27 ත් අතර කාලයක් ධාවනය වෙනවා.
- Ratings ගැන කිව්වොත්:
- IMDb: 6.4/10
- Rotten Tomatoes: 92%
- කතා මාලාව ගැන කිව්වොත්:

මේ කතා මාලාව සිද්ධවෙන්නේ BioWare ලාගේ ‘Dragon Age’ වීඩියෝ ගේම් සීරීස් එක වෙනුවෙන් නිර්මාණය කරපු තේදාස් කියන මනඃකල්පිත ලෝකයේ. කතාව වැඩිපුරම දිවෙන්නේ තේදාස් වල උතුරු දෙසින් පිහිටි ටෙවින්ටර් අධිරාජ්‍යය කියන රාජ්‍යයේ තියෙන “නෙසම්” කියන නගරය ඇතුළෙයි.
ටෙවින්ටර් අධිරාජ්‍යය කියන්නේ අතීතයේදී දකුණු තේදාස් ප්‍රදේශය තමන්ගේ යටතට අරගෙන පාලනය කරපු තැනක්. අධිරාජ්‍යයේ ආකොන් කෙනෙක් ප්‍රමුඛ කරගත්, බලවත් මායාකාරී පාලකයන් (මැජිස්ටර්වරු) පිරිසක් තමයි මේක පාලනය කරන්නේ. වහල්භාවයත් ඇතුළත් දැඩි කුල ක්‍රමයකට වගේම, බිලිපූජා සහ තහනම් ලේ මායාවන් භාවිතා කරන මායාකාරයන්ටත් මේ රාජ්‍යය ප්‍රසිද්ධයි.
කාලරාමුව පැත්තෙන් බැලුවොත්, මේ කතාව සිද්ධවෙන්නේ Dragon Age: Inquisition ගේම් එකේ සිදුවීම්වලට සහ එහි Trespasser DLC එකට මාස කිහිපයකට පස්සේ වගේම Dragon Age: The Veilguard ගේම් එකේ සිදුවීම්වලට අවුරුදු 10කට කලින්.
- අද කතාංගයට ආරම්භයක් දුන්නොත්….
මීරියම් කියන එල්ෆ්ව මුණ ගැහෙන්න ඉන්ක්විසිෂන් කියන සංවිධානයේ ඉන්න හීරා සහ ෆෙයාර්බෑන්ක්ස් කියන සාමාජිකයෝ දෙන්නා එනවා. මෙයාලා එන්නේ ගොඩක් විශේෂ මායා වස්තුවක් හොරකම් කරන්න මිරියම්ගේ උදව් ගන්න බලාපොරොත්තුවෙන්. ඉතිං මිරියම් වැඩේට කැමති වෙයිද? හොරකම් කරන්න යන්නේ මොන වගේ දෙයක්ද? වැඩේට තව එකතු වෙන අය කවුද? බලලම දැන ගන්නකෝ.
- නරඹන්නන්ගේ අවධානයට,
මේක TV-MA කාණ්ඩයට අයත් වෙන කතා මාලාවක්. ඒ කියන්නේ වයස අවුරුදු 17 ට අඩු අයට නරඹන්න සුදුසු නැහැ. ඊට වැඩි අයට තමයි බලන්න සුදුසු.
පලමු කථාංගය :
- කථාංගයේ නම: A Woman Unseen
- ධාවන කාලය: මිනිත්තු 25
- අධ්‍යක්ෂණය: Ki-Yong Bae, Mairghread Scott
- තිර රචනය: Mairghread Scott, Mae Catt, Tim Sheridan
- IMDb අගය: 6.6/10
- මුලින් විකාශය වූ දිනය: 2022 දෙසැම්බර් 09
එහෙනම් දෙවන කතාංගයෙන් හමුවෙමු. ජය වේවා!
Dragon Age: Absolution Season 01 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
66 downloadsDownload Dragon-Age-Absolution-S01E01.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-02-03
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Dragon Age: Absolution Sinhala Subtitles
Subtitles by
නිශාන් සමීර
Subtitles
- #Dragon Age: Absolution S01 Sinhala Sub
- #Dragon Age: Absolution S01 Sinhala Subtitles
- #Dragon Age: Absolution Sinhala Sub
- #Dragon Age: Absolution Sinhala Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #The Boys
- #උපසිරැසි
- #නිශාන් සමීර
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
Sandaru Nimsara
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thanks