Lanterns Sinhala Subtitles හලෝ හැමෝටම මේ ගෙනල්ලා තියෙන්නෙ ලැන්ටර්න්ස් දෙවිනි කතාවට අදාල සිංහල උපසිරැසිය පලවෙනි එපිසෝඩ් එක බලලා ඇති කියලා හිතනවා ඒකෙ ලැන්ටර්න්ස්ලගෙ ඉන්වෙස්ටිගේශන් හැකියාව හොදටම පෙන්නපු එපිසෝඩ් එකක්. මේකෙ මෑන්හන්ටර්ස්ල ගැන පැහැදිලි අදහසක් ගන්න පුළුවන් විදිහට නිර්මානය කරලා තියෙනවා තව ල…

Lanterns Sinhala Subtitles
හලෝ හැමෝටම මේ ගෙනල්ලා තියෙන්නෙ ලැන්ටර්න්ස් දෙවිනි කතාවට අදාල සිංහල උපසිරැසිය පලවෙනි එපිසෝඩ් එක බලලා ඇති කියලා හිතනවා ඒකෙ ලැන්ටර්න්ස්ලගෙ ඉන්වෙස්ටිගේශන් හැකියාව හොදටම පෙන්නපු එපිසෝඩ් එකක්. මේකෙ මෑන්හන්ටර්ස්ල ගැන පැහැදිලි අදහසක් ගන්න පුළුවන් විදිහට නිර්මානය කරලා තියෙනවා තව ලැන්ටර්න්ස්ලගෙ ප්‍රධාන දුෂ්ටයගෙ ෆස්ට් ලුක් එකත් මේකෙන් බලා ගන්න පුළුවන් අපි බලමු ඒ කවුද කියලා
සිනෙස්ට්‍රෝ (Sinestro)
කලින් ග්‍රීන් ලැන්ටර්න් බලකායේ සිටි විශිෂ්ටතම සාමාජිකයෙකු වන මොහු, පසුව ඔවුන්ගේ ප්‍රතිපත්තිවලට එරෙහි වී තමන්ගේම “Sinestro Corps” (කහ පැහැති ලැන්ටර්න් බලකාය) ආරම්භ කළේය. ග්‍රීන් ලැන්ටර්න්ලාගේ බලයේ මූලාශ්‍රය “ධෛර්යය” වන අතර, සිනෙස්ට්‍රෝගේ මුද්ද ක්‍රියා කරන්නේ විශ්වයේ ඇති “බිය” පදනම් කරගෙනයි.මෙයා ගැන හොද විස්තරයක් 2011 ආපු ග්‍රීන් ලැන්ටර්න්ස් ෆිල්ම් එකේ තියෙනවා.

මැනහන්ටර්ස් (Manhunters)
ග්‍රීන් ලැන්ටර්න් බලකාය නිර්මාණය කිරීමට පෙර විශ්වයේ ආරක්ෂාව සඳහා සාදන ලද රොබෝ හමුදාවකි. පසුව මොවුන්ගේ ක්‍රමලේඛන (Programming) වෙනස් වීම නිසා, විශ්වයේ සියලු ජීවීන් විනාශ කිරීමෙන් පමණක් සාමය ඇති කළ හැකිය යන වැරදි තීරණයට පැමිණ ග්‍රීන් ලැන්ටර්න්ලාගේ ප්‍රධාන සතුරන් බවට පත් විය. එහෙනම් අද එපිසෝඩ් එකත් බලන්න ඊළඟ එපිසෝඩ් එක වෙනකන් ජය වේවා !

Lanterns S01 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
437 downloadsDownload Lanterns-S01E02.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂතිර මයෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-01-24
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Lanterns Season 1 Sinhala Subtitles
Subtitles by
ෂතිර මයෝද්
Subtitles
- #Editor's Pick
- #Lanterns S01 Sinhala Sub
- #Lanterns S01 Sinhala Subtitles
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #TV
- #උපසිරැසි
- #ෂතිර මයෝද්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
Buddhika laKMal
Sandaru Nimsara
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


සබ්එකට තෑන්ක්ස් මචං