Watch Trailer

Dragon Age: Absolution [S01 : E06] Sinhala Subtitles | අතීත පලිගැනීම උදෙසා පාවාදීම… [සිංහල උපසිරසි]

Dragon Age: Absolution S01 Sinhala Subtitles හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් Dragon Age: Absolution කතා මාලාවේ හයවන (අවසන්) කථාංගය සඳහා සිංහල උපසිරසි අරගෙන ආවා. පසුගිය කථාංගයයේ මොකද වුණේ… හීරාව බේරගන්න මීරියම් සහ එයාගේ යාලුවෝ තුන් දෙනා ආයෙත් ටෙවින්ටර් වලට ඇවිත් ලොකු කලබලයක් ඇති කරා. හැබැයි හීරා හිටියේ රිස…

Dragon Age: Absolution S01 Sinhala Subtitles

හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් Dragon Age: Absolution කතා මාලාවේ හයවන (අවසන්) කථාංගය සඳහා සිංහල උපසිරසි අරගෙන ආවා. 

 

  • පසුගිය කථාංගයයේ මොකද වුණේ…

 

හීරාව බේරගන්න මීරියම් සහ එයාගේ යාලුවෝ තුන් දෙනා ආයෙත් ටෙවින්ටර් වලට ඇවිත් ලොකු කලබලයක් ඇති කරා. හැබැයි හීරා හිටියේ රිසාරෙන් භාරයේ. ඒ අතරේ මිරියම් නෙබ් එක්ක සටන් කරලා ආයෙත් එයාව විනාශ කරලා දැම්මා. 

 

  • අද කතාංගයට ආරම්භයක්…

 

කණ්ඩායමේ හිටිය ඇත්තම ද්‍රෝහියා කවුද කියලා අද හෙලිවෙනවා. ඉතිං ඒ කවුරු වෙයිද? බලලම දැනගන්නකෝ.

 

  • හයවන කථාංගය :

 

  • කථාංගයේ නම:The Price of Salvation
  • ධාවන කාලය: මිනිත්තු27
  • අධ්‍යක්ෂණය:Ki-Yong Bae
  • තිර රචනය:Mairghread Scott
  • IMDbඅගය:7.0/10
  • මුලින් විකාශය වූ දිනය:2022 දෙසැම්බර් 09 

 

එහෙනම් තවත් දවසක තවත් කතා මාලාවකින් හමුවෙමු. ජය වේවා!

 

 

Dragon Age: Absolution Season 01 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

29 downloadsDownload Dragon-Age-Absolution-S01E06.zip14 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor RankBRONZE MEMBER
JOINING DATE – 2026-02-03

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

                                                                  Next BT1

Dragon Age: Absolution  Sinhala Subtitles

Subtitles by

නිශාන් සමීර

Subtitles

29 downloadsDownload Subtitles14 KB

1 comment

  1. Sandaru Nimsara

    Thanks