ඔන්න එහෙනම් පස්වෙනි කොටසත් අරගෙන ආවා.අද කතාවේදී ස්නොට්ලවුට්ට එයාගේ තාත්තා පොරවක් ගෙනත් දීලා කියනවා මේක පරිස්සමින් ඒ කියන තැනට අරගෙන එන්න කියලා.ඉතින් මෙන්න මේක ගෙනිකොට මෙයාගේ අතින් මේක වැටෙනවා.ඊටපස්සේ මේක පතිත වෙන්නේ අලුත් මකරෙක් ළගට.ඒ මකරාගේ විශේෂත්වයක් තියෙනවා.ඒ ඌ ලෝහ ආවරණයකින් තමයි තමන්ගේ ඇග වසා…

ඔන්න එහෙනම් පස්වෙනි කොටසත් අරගෙන ආවා.අද කතාවේදී ස්නොට්ලවුට්ට එයාගේ තාත්තා පොරවක් ගෙනත් දීලා කියනවා මේක පරිස්සමින් ඒ කියන තැනට අරගෙන එන්න කියලා.ඉතින් මෙන්න මේක ගෙනිකොට මෙයාගේ අතින් මේක වැටෙනවා.ඊටපස්සේ මේක පතිත වෙන්නේ අලුත් මකරෙක් ළගට.ඒ මකරාගේ විශේෂත්වයක් තියෙනවා.ඒ ඌ ලෝහ ආවරණයකින් තමයි තමන්ගේ ඇග වසාගෙන ඉන්නේ.ඉතින් ස්නොට්ලවුට්ට මේක අරගන්න ලැබෙයිද?කථාව ඔයාලටම බාරයි.
ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
2,346 downloadsDownload Dragons-04x05-1.zip18 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/Ravindu-Rukshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
14 comments
ප්‍රදීප් මැක්ස්...
sandeepa
ස්තුතියි
උපසිරැසියට..රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!Chami.S
Thanks..
Good Luck..mindika
Thanks!!!!!!!!!!!!!!!
මලින්ද
සබ් එකට නම් තෑන්ක්ස්...
අනේ මේක ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් තැනක් කියන්න කියලා ඉල්ලුවා...
කිසිම කෙනෙක් උදව් කරන්නේ නෑ වගේ නේද?
යාලුවනේ මේක ගන්න පුලුවන් තැනැක් කියන්නකෝ... ප්ලීස්......ආයෙත් තෑන්ක්ස් සබ් එකට බ්‍රෝ....
අපි වෙනුවෙන් කරන සේවය ඉතා අගය කරනවා....Dhanushka
magnet:?xt=urn:btih:6BFD078776D9B93F6BD965993E099A8A91CA83EA&dn=Dragons%20Riders%20of%20Berk%20Season%204%20%5bXxUnkn0wnxX%5d&tr=udp%3a%2f%2ftracker.leechers-paradise.org%3a6969&tr=udp%3a%2f%2fzer0day.ch%3a1337&tr=udp%3a%2f%2fopen.demonii.com%3a1337&tr=udp%3a%2f%2ftracker.coppersurfer.tk%3a6969&tr=udp%3a%2f%2fexodus.desync.com%3a6969
මලින්ද
තෑන්ක්ස් සහෝ....
මේ ලින්ක් එක මුළු සීරීස් එකම තියෙන එකක්ද?
මේ කොටස් වෙන වෙනම ගන්න තැනක් නැද්ද ?Dhanushka
full serias eka
Dhanushka
meken select karala wena wenama gandath puluwan
Dhanushka
niyamaaai,....
Sanindu Lakkitha
:::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට::::::::
:::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::Kavinda Maswelagedara
පට්ට මචං...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



බොහොම ස්තූති සබට
සීසන් 6 වෙනකන්ම කරන් යමු...
ජය....