Watch Trailer

Chicago PD [S04 : E22] with Sinhala Subtitles | ළමා කාමතුරයා සහ නීතිය ක්‍රියාත්මක කරන්නා….[සිංහල උපසිරැසි සමඟ]

ඉතිං කොහොමද? මේ අරගෙන එන්නේ Chicago PD හතර වන කතාමාලාවේ 22 වැනි කොටසයි. ඉතිං මුලින්ම සමාවෙන්න ඕනෙ මේ කොටස ලබාදීමට මේතරම් ප්‍රමාද වුණාට. මේ කතාමාලාවේ අවසන් කොටස් දෙක (22,23) එකිනෙකට යම් ප්‍රමාණයකින් සම්බන්ධ නිසා එම කොටස් දෙකටම උපසිරැසි එකවර ලබාදීමටයි මම උත්සහ කළේ. නමුත් හදිසියේම මගේ පරිගණකයේ Hard D…

Chicago P.D.S04

 

ඉතිං කොහොමද? මේ අරගෙන එන්නේ Chicago PD හතර වන කතාමාලාවේ 22 වැනි කොටසයි. ඉතිං මුලින්ම සමාවෙන්න ඕනෙ මේ කොටස ලබාදීමට මේතරම් ප්‍රමාද වුණාට. මේ කතාමාලාවේ අවසන් කොටස් දෙක (22,23) එකිනෙකට යම් ප්‍රමාණයකින් සම්බන්ධ නිසා එම කොටස් දෙකටම උපසිරැසි එකවර ලබාදීමටයි මම උත්සහ කළේ. නමුත් හදිසියේම මගේ පරිගණකයේ Hard Drive එක ක්‍රියා විරහිත වීම නිසා උපසිරැසි ගන්වා තිබූ කොටස්වලට නැවත මුල සිට උපසිරැසි ගැන්වීමට සිදුවුණා. ඉතිං කරපු උපසිරැසියක් නැවත මුල ඉදන් කරනව කියන්නෙ කොයි තරම් කම්මැලි, එපාවෙන, අමාරු වැඩක්ද කියල ආය අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ. ඉතිං වැඩි තන්හාවට ගියහම ඔය වගේ දේවල් වෙනව.

කතා ඇති…. මේ කොටස ගැන කියනවානම් අද කොටසේ මුලින්ම කුඩා දැරියක් දූෂණය කර සිරගත වී හිද නිදහස් වූ පුද්ගලයෙක්ව සජීවීව ගිණිතබා ඝාතනය කරන හැටි මුහුණුපොතෙහි පෙන්වනවා. ඉතිං මේ මිනීමැරුම ගැන සොයමින් සිටින විට තවත් ළමා කාමතුරයෙක් ඒ විදිහටම ගිනිතබා මරාදමනවා. ඉතිං කණ්ඩායමට මේ මිනීමැරුම් ගැන සෙවීමට තමයි මේ කොටසේ තිබෙන්නේ. ඒ වගේම හෙයිලි අප්ටන් මතක ඇති කියල හිතනව. මේ කොටසේ සිට ඇයත් කණ්ඩායමට එක්වෙනවා. ඒ වගේම අවසානයේදී ලින්ඩ්සේ හට ලොකු කරදරයකට මුහුණදීමටත් සිදුවෙනවා. එහෙනම් මේ කොටසත් නරඹන්න. හැකි ඉක්මණින් අවසන් කොටස සමග හමුවෙන්නම්.

එහෙනම් සුබ දවසක්……..!!!!!!!

 

Chicago P.D. on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Chicago.PD.S04E22.HDTV.x264-KILLERS

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.

1,495 downloadsDownload Chicago-PD-S04E22.zip35 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/1257823.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රසිත ප්‍රදීප්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රසිත ප්‍රදීප්

Subtitles

1,495 downloadsDownload Subtitles35 KB

13 comments

  1. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  2. Rajitha

    Thanks machan.......jayawewa......!

  3. Tilantha1

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි :)

  4. Bobby

    Thank you Very much

  5. Heshan

    Thanks

  6. Asela Indrajith

    බොහොම ස්තුතියි සහො...

  7. Sanindu Lakkitha

    :::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට::::::::
    :::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::

  8. Hasith

    american gods eke sub ekath demuko

  9. Gathsara Umesh Kumara

    Bohoms thuthiy saho..denkmm balgen idye..ikmnin mek iwrkarammoo..

  10. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. AWNCK

    Thanks bro,.............

  12. omendra

    thks bro

  13. sugath

    Pls submit the way of downloading film
    1st step
    2nd tep

    ike wise