Dupahiya Sinhala Sub ආයුබෝවන්. Amazon Prime Video මගින් නිකුත් තවත් ලස්සන රූපවාහිණී කතා මාලාවක අවසානය සනිටුහන් කරමින් අද එහි අවසාන කතාංගය වන නව වැන්න ගෙන එනවා. DUPAHIYA කියන එකේ තේරුම කිව්වෙ නෑනෙ. රෝද දෙක නැත්තම් බයික් එක. මෙතෙක් කතාව කියන එකේ තේරුමක් නෑනේ. මොකද කිසි කෙනෙක් අවසාන කොටස විතරක් නරඹන්න…

Dupahiya Sinhala Sub

ආයුබෝවන්. Amazon Prime Video මගින් නිකුත් තවත් ලස්සන රූපවාහිණී කතා මාලාවක අවසානය සනිටුහන් කරමින් අද එහි අවසාන කතාංගය වන නව වැන්න ගෙන එනවා. DUPAHIYA කියන එකේ තේරුම කිව්වෙ නෑනෙ. රෝද දෙක නැත්තම් බයික් එක.

මෙතෙක් කතාව කියන එකේ තේරුමක් නෑනේ. මොකද කිසි කෙනෙක් අවසාන කොටස විතරක් නරඹන්නෙ නෑ. මේ වෙනකොට සිද්ධිය සම්පූර්ණයෙන්ම දන්නවා ඇති. බයික් හොරා කවුද කියන එක දැන් හිතා ගන්න පුළුවන්. ඉතිං දැන් බයික් එක හම්බ වෙන්න ඉඩ තියෙනවා. ආයෙ ගත්ත බයික් එකත් මග එනවා.ඒක පිටිපස්සෙ බකමූණා නැති කර ගත්තු පර්මාණු කණ්ඩායමත් එක්ක එළවනවා. මගුලට මනමාලයා ජයටම ලෑස්ති වෙනවා. මනමාලි ? ඉතිං මේ කොටස නරඹන්න. සේරම ප්‍රශ්ණ හොඳින් විසඳේවි කියල හිතමු. 

මේ කතා මලාවෙ උපසිරැසිය නැරඹුවාට ස්තූතියි. තව කතා මාලාවක් ඉක්මණට ලැබෙයි.

නැවත හමු වෙමු.

 BANDULA K

Dupahiya Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

469 downloadsDownload Dupahiya-S01-E09-Sinhala-Subtitles.zip19 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Dupahiya S01 Sinhala Subtitles

Previous BT1

All BT1

 

Subtitles by

BANDULA K

Subtitles

469 downloadsDownload Subtitles19 KB

1 comment

  1. tharidu16

    thanks for all