Dupahiya Sinhala Sub ආයුබෝවන්. අද අට වෙනි කොටස. හත් වෙනි කොටසෙදි අමාවස් සහ භූගෝල් බයික් එකත් අර ගෙන බේරිලා එනවා. එයාලා ගෙදර එන ගමන් මස්සිනාට බයික් එක පෙන්නන්න යන නිසා ආපහු එන ගමන ප්‍රමාද වෙනවා. ඒ යකා බයික් එකට කොච්චර ආසද කියල පේනවනේ. ඌ නිදා ගන්නෙත් බයික් එක උඩ. ඉතිං රොශ්නිගෙ පවුලෙ උදවියට දැන් සතුටු…

Dupahiya Sinhala Sub
ආයුබෝවන්. අද අට වෙනි කොටස. හත් වෙනි කොටසෙදි අමාවස් සහ භූගෝල් බයික් එකත් අර ගෙන බේරිලා එනවා. එයාලා ගෙදර එන ගමන් මස්සිනාට බයික් එක පෙන්නන්න යන නිසා ආපහු එන ගමන ප්‍රමාද වෙනවා. ඒ යකා බයික් එකට කොච්චර ආසද කියල පේනවනේ. ඌ නිදා ගන්නෙත් බයික් එක උඩ. ඉතිං රොශ්නිගෙ පවුලෙ උදවියට දැන් සතුටුයි බුලට් එක හරිනේ. ගමම ප්‍රතික්ශේප කරල තිබ්බත් කට්ටිය පුළුවන් විදිහට මගුලට ලක ලෑස්ති වෙනවා.
ඒ අතර ඉන්ස්පෙක්ටර් හොරාට ඉව අල්ලනවා. ඔන්න පළමු වරට තීපු උන දේ හෙළි කරනවා. එයා ගාව හොරකම වීඩියෝ වෙලා තියෙනවානේ. දැන් එක පැත්තකින් භූගෝල්ලා බයික් එකක් අරන් එද්දි අනිත් පැත්තෙන් අලුත් බයික් එකේ හොරා අහු වෙන්න ඔන්න මෙන්න.මගුලට තව පැය කීපයයි.තාම කතාව ඉවර නෑ. තව එක කොටසක් තියෙනවා. ඒක හෙට.

නැවත හමු වෙමු
BANDULA K
Dupahiya Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
618 downloadsDownload Dupahiya-S01-E08-Sinhala-Subtitles.zip15 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Dupahiya S01 Sinhala Subtitles
Subtitles by
BANDULA K
Subtitles
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



