ආයෙමත් මම ගොඩක් ලස්සන කොරියානු කතා මාලාවක් අරගෙන ආවා ඔන්න. Evergreen කතා මාලාව කොරියාවෙ ගොඩක් ජනප්‍රිය වුණ අලුත්ම, වෙනස් තේමාවක් එක්ක එන කතාවක්. 8.6 ක ඉහළ IMDb අගයක් ගත්ත මේ කතා මාලාව කොරියාවෙ තිරගත වෙලා තියෙන්නෙ 2018 මාර්තු 05 සිට අප්‍රේල් 24 දක්වා කාලාසීමාව තුලයි. කතාංග 16කින් සමන්විත මේ කතා මාලා…

ආයෙමත් මම ගොඩක් ලස්සන කොරියානු කතා මාලාවක් අරගෙන ආවා ඔන්න. Evergreen කතා මාලාව කොරියාවෙ ගොඩක් ජනප්‍රිය වුණ අලුත්ම, වෙනස් තේමාවක් එක්ක එන කතාවක්. 8.6 ක ඉහළ IMDb අගයක් ගත්ත මේ කතා මාලාව කොරියාවෙ තිරගත වෙලා තියෙන්නෙ 2018 මාර්තු 05 සිට අප්‍රේල් 24 දක්වා කාලාසීමාව තුලයි. කතාංග 16කින් සමන්විත මේ කතා මාලාව අයත් වෙන්නෙ Fantasy සහ Romantic Comedy වර්ගයට.
සේ යූ රී, ජින් වූ එක්ක ඇවිදිනවා දකින ඕ සූට හොඳටම තරහා යනවා. ඒත් යූ රී, ඕ සූ එක්ක තරහෙන් ඉන්න නිසා දිගින් දිගටම ජින් වූත් එක්කම ඉන්නවා.සේ යූ රී කඩයක් ළඟ තිබුණ මල් පැළයක් දැකලා ඒකට වතුර දාලා සාත්තු කලා කට්ටියට මතක ඇතිනෙ. ඕ සූ ඒ මල් පැළය එයාගෙ ගෙදරට අරන් ගිහින් සාත්තු කරනවා. ඒ වගේම ඕ සූට නිතරම සේ යූ රී ගැන මතක් වෙනවා.මේ අතරෙ ඕ සූ ජූන් යන්ග් කියලා පොඩි ළමයෙක්ට උදව් කරන්න ගිහින් ඒ ළමයා ඕ සූට හොඳටම බය වෙනවා. මොකද නොදන්න අයත් එක්ක කතා කරන්න එපා කියලා ජූන් යන්ග්ගෙ අම්මා යූන් යන්ග්ව බය කරලා තියෙන නිසා. මේ පොඩි ළමයා පොලිසියටම දුවගෙන යනවා. මේ යූන් යන්ග්ගෙ සිදුවීම නිසා ඕ සූට සේ යූ රීත් එක්ක වැඩ කරන්නත් සිද්ද වෙනවා.සේ යූ රී, ඕ සූ ගැන හොඳටම පැහැදෙනවා. ඒත් ඕ සූ හිනාවෙන්නෙ, වැඩියෙ කතා කරන්නෙ නැති එක සේ යූ රීට ගැටලුවක්. මොකද එයා නිතරම කතා කරන කෙනෙක්නෙ. ඉතිං සේ යූ රී, ඕ සූට කියනවා හිනාවෙලා, කතා කරලා ඉන්න කියලා. ඕ සූ මේ දේවල් වලට විද්‍යාත්මක උත්තර තමයි දෙන්නෙ. 07 කොටසෙන් හමුවෙමු….
මේ කතා මාලාව,
ලියලා තියෙන්නෙ Juns Yoo – sun
අධ්‍යක්ෂනය Nam Gi – hoon
ඕ සූ : Lee Jong – hyun
සේ යූ රී : Kim So – eun
Due to copyright issues, we do not provide any torrent links.
HDTV.H264-NEXT-DF 540p
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV 540p පිටපත් සඳහා අදාළ වේ.
2,200 downloadsDownload That.Man_.Oh_.Soo_.E06.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මහේෂි චතුරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-05-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මහේෂි චතුරිකා
Subtitles
19 comments
Nishara F'do
dinusha
ammo danakan balagan hitiya thanx sis
thanujamilandi
Thank you sis sub ekata.. Thawa lassana korean katha denna hode
Shiromal
Thanks for sub..
Good luck..geeganagamage
බොහොම ස්තුතියි මේක බලන්න ඉවසිල්ලක් නැතුව බලාගෙන හිටියේ .
Helili Hemamali
ලස්සන කතාවක් වගේ. බොහොම ස්තූතියි සහෝදරී..
Kulanjana Maduranga
subata thanks sis...keep it up....
Sanjeewa2010
Thnxxxxxxxxxxxx
Amila max
nice work,,,,,,thanks sis sub ekata....
ithuru tikath ikmanata denna....Harshi111
Thank you sub walata. niyama wadak. anith ewatath ikmanatama sub denna.
Shiromal
Thanks for sub..
Digatama karamu..
Good luck..sasala
thanks
Stranger
thanks
Udara Damith Dissanayaka
............ස්තුතියි ................
TharakaWAS
Thanks for sub
Jaya wewa...!!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sahan Sulakkhana
sub eka thanks
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Krishani
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Thank u sis