අවුරුදු ගානක මහන්සියට පස්සේ අකාරිගේ හීනේ සැබෑ වුනා. අකාරි ගුරු විභාගෙන් සමත් වෙලා කියල දැන ගත්තම අවෝයි ගොඩක් සතුටු වුනා. ඒ වගේම කොහෙයිටත් සතුටු හිතුනා. අවෝයිලා දෙන්නගෙම දුක්ගන්නාරාල වුන කොහෙයිගේ කීම නිසාම අකාරි ගිහින් ශෝතාට ස්තූති කරා. මොකද පහුගිය අවුරුදු කීපය පුරාම අකාරිට ශක්තියක් වුනේ ශෝතා. අකාරි…

අවුරුදු ගානක මහන්සියට පස්සේ අකාරිගේ හීනේ සැබෑ වුනා. අකාරි ගුරු විභාගෙන් සමත් වෙලා කියල දැන ගත්තම අවෝයි ගොඩක් සතුටු වුනා. ඒ වගේම කොහෙයිටත් සතුටු හිතුනා. අවෝයිලා දෙන්නගෙම දුක්ගන්නාරාල වුන කොහෙයිගේ කීම නිසාම අකාරි ගිහින් ශෝතාට ස්තූති කරා. මොකද පහුගිය අවුරුදු කීපය පුරාම අකාරිට ශක්තියක් වුනේ ශෝතා. අකාරිගෙ ජයග්‍රහණය ගැන දැන ගත්තම සතුට වැඩිකමට ශෝතා සංවේදි වුනා.
ඒ අතරේ අවෝයි, අකාරි වෙනුවෙන් “මියුරා පවුලේ විශේෂ කෑම වේල” සූදානම් කරා. ඒත් කොකොනේ අසනීප වුන නිසා අකාරිට ඒ කෑම වේල භුක්ති විඳින්න වෙලාවට එන්න බැරි වුනා.
අට වෙනි කොටස අරන් එන්නම්.
ආයුබෝවන්!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
Koinaka.EP07.720p.HDTV.x264.AAC-DoA
1,060 downloadsDownload Koinaka.EP07.Baiscopelk.com_.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
12 comments
Shiromal
Chanu mikhail
ela., thanx.!
Shan
අම්මෝ... ඔයත් හෙළිලි, හරියට කවිඳු සහෝ වගේමයි, speed එකේමනේ sub දෙන්නේ.. :D :P
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.
ජයවේවා!sirasa
අනේ අක්කෙ චින රජකාලේ කතාවකටත් සිංහල සබ් දෙන්නකො. please
sasala
thanks
thanujamilandi
Thank sub ekata... korean katahwak onee
Achi
ලින්ක් එකක් නැති නිසා බලන්න විදියක් නැතෝ
Kulanjana Maduranga
subata thanks sis...keep it up....
Ishan Madusha
බොහොම ස්තූතියි
Udara Damith Dissanayaka
තැන්ක්ස් වේවා
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nishannw
ස්තූතියි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks akke for sub..
Good Luck..