Watch Trailer

Extant [S02 : E03] with Sinhala Subtitles | තෙවන කොටස… [සිංහල උපසිරසි සමඟ]

ගිය සතියේ මෝලි වුඩ්ස් එයාව රදවාලා තියෙන තැනින් පැන ගන්නවා. ඒ මිනීමැරුමක් ගැන බලන්න. එයා යනවා මිනීමැරුම වෙච්ච තැනට. එතනදී එයාට රිචර්ඩ්ව හම්බ වෙනවා වගේම එයා රැදවුම් මධ්‍යස්ථානයේ ආරක්ෂකයන්ටත් අල්ලලා දෙනවා. රිචර්ඩ් කියන්නේ රහස් පරික්ෂකයෙක්. මෝලි කියපු දේවල් නිසා මෝලි ගැන එයාට සැක ඇති වෙනවා. ඒක නිසා මෝල…

Extent TV S2P1

ගිය සතියේ මෝලි වුඩ්ස් එයාව රදවාලා තියෙන තැනින් පැන ගන්නවා. ඒ මිනීමැරුමක් ගැන බලන්න. එයා යනවා මිනීමැරුම වෙච්ච තැනට. එතනදී එයාට රිචර්ඩ්ව හම්බ වෙනවා වගේම එයා රැදවුම් මධ්‍යස්ථානයේ ආරක්ෂකයන්ටත් අල්ලලා දෙනවා. රිචර්ඩ් කියන්නේ රහස් පරික්ෂකයෙක්. මෝලි කියපු දේවල් නිසා මෝලි ගැන එයාට සැක ඇති වෙනවා. ඒක නිසා මෝලිව රැදවුම් මධ්‍යස්ථානයෙන් එලියට අරන් ගිහින් වැඩි දුර තොරතුරු ගන්න හදනවා. බලමු මොකද වෙනනේ කියලා.

Extant (2014) on IMDb

 

 

150 MB (1.94 GB) කොපිය මෙතනින් බාගන්න

C35A992C90611F26FC6B7CCA36FDD976FD92B78E Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

510 downloadsDownload Extant-S02-E03.zip28 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

අංජන ඉෂාන්

Subtitles

510 downloadsDownload Subtitles28 KB

7 comments

  1. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!

  2. Kulanjana Maduranga

    niayamai…thanks ANJANA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Dinusha

    thnx saho,digatama sub1demu nwathnna ehma epa

  4. sajeevi

    thanks

  5. රොයිලි

    බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. nipuna

    tanks bro

  7. Udamith Damith (b\k )

    thanks