ඔන්න තවත් DC Comics වළට සම්බන්ධ ඇනිමේෂන් එකක් ගේනාවා. හැබැයි මේක කතාමාලාවක්. බලමු අයත් ඇති. මොකද මේක විකාශය වෙලා ඉවර නිසා. කමක් නැහැ බලපු නැති අය ගොඩක් ඇති. බලමු නේද? මේකට අවසරය ලබා දුන්නු සමීර චතුරංග සහෝට ස්තුතියි. Blue Ribbon Content,Warner Bros, DC Comics, CW Seed[ cw නාලිකාව] කියන නිෂ්පාදන සමාග…

Vixen TV

ඔන්න තවත් DC Comics වළට සම්බන්ධ ඇනිමේෂන් එකක් ගේනාවා. හැබැයි මේක කතාමාලාවක්. බලමු අයත් ඇති. මොකද මේක විකාශය වෙලා ඉවර නිසා. කමක් නැහැ බලපු නැති අය ගොඩක් ඇති. බලමු නේද? මේකට අවසරය ලබා දුන්නු සමීර චතුරංග සහෝට ස්තුතියි.

Blue Ribbon Content,Warner Bros, DC Comics, CW Seed[ cw නාලිකාව] කියන නිෂ්පාදන සමාගම් වලින් තමයි නිර්මාණය වුනේ. 2015 අගෝස්තු 25 වෙනිදා තමයි පළමු කොටස විකාශය වුණේ. නමුත් මේක නිකන්ම cw නාලිකාවේ විකාශය වුණේ නැහැ. මේක විකාශය වුනේ අන්තර්ජාලයේ.IMDb අගය 8/10 අරගෙනත් තියෙනවා. Animation, Action කියන ගණයට අයත් මේ කතාමාලාව කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන්. මොකද හේතුව තමයි මේක Mini Series එකක්. ඒ කියන්නේ එක කොටසක් විකාශය වෙන්නේ විනාඩි 5-6 අතර. ඒ නිසා ඩවුන්ලෝඩ් කරන්න වැඩිය ඩේටා යන්නෙත් නැහැ. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ කතාවට එකතු වෙන ඇරෝ, ෆ්ලෑෂ්, සිසිකෝ, ෆෙලිසිටි කියන චරිත වළට ඇත්තටම හඩකවන්නේ ඇත්තටම කතාමාලාවන් වල රගපාන අයමයි. මම මේකේ වැඩි විස්තරයක් කියන්න යන්නේ නැහැ.

මාරි මැකේබ් කියන්නේ කළු ජාතික කාන්තාවක්. මෙයාට හම්බෙනවා අතීතයේ ඉදන් පරපුරෙන් පරපුරට පැවතගෙන එන ටැන්ටු ටෝටම් කියන පළදනාවක්. මේක භාවිතා කරලා මෙයාට පුලුවන් වෙනවා ඕනෑම සතෙක් ගේ හැසිරීම, හැකියාව අනුගමනය කරන්න. ඒ වගේම සමහර අවස්ථා වල දී සතෙක් බවට පරිවර්තනය වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ සිංහයාගේ වේගය, මුවෙක්ගේ වගේ කඩිසර බව, අලියෙක්ට වගේ දැවැන්ත ශක්තිය, විශාල කුරුල්ලෙක්ගේ වගේ පියාඹන්න පුළුවන් හැකියාව ඔය වගේ නොයෙක් හැකියාවන් ලැබෙනවා. නමුත් මෙයාගෙන් මාලය හොරකම් කරන්න ඇයගේ සහෝදරිය එනවා. ඇයගෙන් ගැලවෙන්න දරන උත්සහය බලාගන්න පුළුවන්. මෙයා පස්සේ කාලේක ඇමරිකාවට එනවා. ඊට පස්සේ තමන්ගේ හැකියාව භාවිතා කරනවා අසාධාරණය වෙනුවෙන් සටන් කරන්න. විශේෂයෙන්ම මේ කතාව ඇරෝ හා ෆ්ලෑෂ් එකතු වෙනවා. මේ දෙන්නා එකතු වෙනවා කියන්නේ තවත් කතාව රසවත් වෙන බව නොවනුමානයි.මේකේ සුපිරිම විස්තරයක් අපේ බයිස්කෝප් මංසලට comic script එකෙන් ලිපියක් දුන්නා. වැඩිදුර කියවන්න කැමතිනම් මෙතනින් ගිහින් බලන්න.

එහෙනම් හැමෝටම බලන්න කියන අරාධානා කරන ගමන් මං සමුගන්නවා. තවත් උපසිරැසියකින් හමුවෙමු. හැමෝටම ජයෙන් ජය..!!

Vixen (2015) on IMDb

 

 

(Epi 1) 19 MB (WEBRip) කොපිය මෙතනින් බාගන්න

61F5FF3A3B45042F63D8CF86CBD8B1B0999AB850

(Epi 2)19 MB (WEBRip) කොපිය මෙතනින් බාගන්න

68C52ABD463C145F0889CB64D960E3886FB65026

(Epi 3) 16 MB (WEBRip) කොපිය මෙතනින් බාගන්න

9A56751CD68B6C02CFAFDFFC9DF960C538E3CC63

(Epi 4) 29 MB (WEBRip) කොපිය මෙතනින් බාගන්න

85711EC5484B1D33B7679A8AE3642FC365C3B6B7

(Epi 5) 31 MB (WEBRip) කොපිය මෙතනින් බාගන්න

67046DB9F54F3E09E7588812B57F175356D9C072

(Epi 6) 26 MB (WEBRip) කොපිය මෙතනින් බාගන්න

029785277F60B5D858291A989156E309C46322C3 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,522 downloadsDownload Vixen.Season01.Complete.WEBRip.baiscopelk.zip28 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Complete Season 02

                                                                 

Subtitles by

චාමර සම්පත්

Subtitles

1,522 downloadsDownload Subtitles28 KB

20 comments

  1. Ravindu Adithya

    අඩේ පට්ටයි සහෝ.
    කාලෙකින් animation එකක් බැලුවේ නෑ.
    බොහෝම ස්තූතියි.
    -)

  2. R.D

    Tnx Bro........

  3. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!!!

  4. Purnima

    Santhose daraganna ba chamara

  5. Waruna

    Thanks sub ekata.machan me tv series ekatath puluwannam site eken sub denawanam lokuuu deyak "The Last Kingdom".

  6. kavinda

    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු

    මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . Arrow Flash , BAT MAN චරිත SMALLVILLE එකෙත් ඉන්නවා.

  7. Rasindu Perera

    නියමයි....මේක දෙයි කියලනම් හිතුවේ නැ...මං ඔක්කම බැලුවා...අයෙත් සිංහල සබ් එක්ක බලනවා...සබ් එකට තැන්ක්ස්...

  8. නලින්

    ස්තුතියි වාමර සහෝ!

    ජය වෙවා!

  9. ඇවටාර් ඇන්ග්

    මං හිතුවෙ සබ් දෙන එකක් නෑ කියලා
    ස්තූතීයී සබ් එකට සහෝ
    ජයෙන් ජය!!

  10. Yenu

    බොහොම ස්තුතියි උපසිරසියට............

  11. Kulanjana Maduranga

    patta ahhhhi…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. udara

    patta mchn meka denkm hitye bn. aththtma hituwe ne meka dei kylnm...gdak pin mchn meka dunnta api wenuwen mhnsi wela mekta sub krla dunnta

  13. nisala udara

    supiri ahh aranciyak tiyanawa gardian of tha galaxy me wagema mini serias ekak awit kiyala ekatat puluwan nam sub denna

  14. Akil

    Superb!!!

  15. SEO SPIDER

    okkoma ganno. thank you.

  16. S.K.Ruchiranga

    elz macho thz sub ekata ... vampire diries ekata sub denna puluwannm godak thz

  17. nishan

    pata.... thanx mcn

  18. kasun

    thanx mcn

  19. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. සමන් ප්‍රසාද් [ පූසා ]

    ඔන්න මාත් අද ඩවුන් කොලා චාමරයෝ...
    ජය වේවා...!!!