Fall in Love With Him Sinhala Subtitles නම : Fall In Love With Him/爱上萌面大人 ප්‍රභේදය : වෛද්‍ය, ආදර, හාස්‍ය කතාංග : 24 විකාශන දිනය : ඔක් 10 – ඔක් 27 විකාශන වසර : 2021 විකාශන කාලය : සඳුදා, අඟහරුවාදා, බදාදා, ඉරිදා 21:00 සර්වබලධාරී සේරියෙල් විසින් සිකොං මිං, චින් ෂන්, බයි ෂි සහ යෙන් මොන්ග් යන […]

Fall in Love With Him Sinhala Subtitles
නම : Fall In Love With Him/爱上萌面大人
ප්‍රභේදය : වෛද්‍ය, ආදර, හාස්‍ය
කතාංග : 24
විකාශන දිනය : ඔක් 10 – ඔක් 27
විකාශන වසර : 2021
විකාශන කාලය : සඳුදා, අඟහරුවාදා, බදාදා, ඉරිදා 21:00
සර්වබලධාරී සේරියෙල් විසින් සිකොං මිං, චින් ෂන්, බයි ෂි සහ යෙන් මොන්ග් යන සිව්දෙනා ප්‍රවේශමෙන් තෝරාගෙන ඔහුගේ පණිවිඩකරුවන් ලෙස කාලයේ දූතයන් බවට පත් කරයි. වයසට යන්නේවත් මිය යන්නේවත් නැති මොවුන් හට විවිධ බලයන් හිමිය. ඔවුන්ගේ රාජකාරිය වන්නේ අනතුරු වලින් මිය යන අයගේ ඉතුරු ජීවිත කාලය එකතු කිරීමයි. මෙසේ ඔවුන් තම රාජකාරිය කරමින් සිටින අතරතුරදී සෑම විටම මරණය අබියස සිටින ගැහැණු ළමයෙකු ලෙස ෂියන් ලින්ග්(යර්) අහම්බෙන් ඔවුන්ගේ ජීවිත වලට ඇතුල් වෙයි. මෙතෙක් කල් පාඩුවේ ගෙවී ගිය ඔවුන්ගේ ජීවිත ඉන් පසු විවිධ වෙනස්වීම් වලට ලක් වන අතර නොසිතූ රහස් රාශියක්ද එලිවෙයි.
ඔවුන් කාලයේ දූතයන්…..

ෆු ලොන්ග් ෆෙයි

චෙන් යු චෙන්ග්

පන් ක්සින්ග් යු

ලූකස් ලියන්ග්
Fall in Love With Him Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
238 downloadsDownload Fall-In-Love-With-Him-S01E07.zip15 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Flower Boys Next Door Sinhala Subtitles
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



