Fall in Love With Him Sinhala Subtitles නම : Fall In Love With Him/爱上萌面大人 ප්‍රභේදය : වෛද්‍ය, ආදර, හාස්‍ය කතාංග : 24 විකාශන දිනය : ඔක් 10 – ඔක් 27 විකාශන වසර : 2021 විකාශන කාලය : සඳුදා, අඟහරුවාදා, බදාදා, ඉරිදා 21:00 සර්වබලධාරී සේරියෙල් විසින් සිකොං මිං, චින් ෂන්, බයි ෂි සහ යෙන් මොන්ග් යන […]

Fall in Love With Him Sinhala Subtitles

නම : Fall In Love With Him/爱上萌面大人
ප්‍රභේදය : වෛද්‍ය, ආදර, හාස්‍ය
කතාංග : 24
විකාශන දිනය : ඔක් 10 – ඔක් 27
විකාශන වසර : 2021
විකාශන කාලය : සඳුදා, අඟහරුවාදා, බදාදා, ඉරිදා 21:00

සර්වබලධාරී සේරියෙල් විසින් සිකොං මිං, චින් ෂන්, බයි ෂි සහ යෙන් මොන්ග් යන සිව්දෙනා ප්‍රවේශමෙන් තෝරාගෙන ඔහුගේ පණිවිඩකරුවන් ලෙස කාලයේ දූතයන් බවට පත් කරයි. වයසට යන්නේවත් මිය යන්නේවත් නැති මොවුන් හට විවිධ බලයන් හිමිය. ඔවුන්ගේ රාජකාරිය වන්නේ අනතුරු වලින් මිය යන අයගේ ඉතුරු ජීවිත කාලය එකතු කිරීමයි. මෙසේ ඔවුන් තම රාජකාරිය කරමින් සිටින අතරතුරදී සෑම විටම මරණය අබියස සිටින ගැහැණු ළමයෙකු ලෙස ෂියන් ලින්ග්(යර්) අහම්බෙන් ඔවුන්ගේ ජීවිත වලට ඇතුල් වෙයි. මෙතෙක් කල් පාඩුවේ ගෙවී ගිය ඔවුන්ගේ ජීවිත ඉන් පසු විවිධ වෙනස්වීම් වලට ලක් වන අතර නොසිතූ රහස් රාශියක්ද එලිවෙයි.

ඔවුන් කාලයේ දූතයන්…..

ෆු ලොන්ග් ෆෙයි

චෙන් යු චෙන්ග්

පන් ක්සින්ග් යු

ලූකස් ලියන්ග්

Fall in Love With Him Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

165 downloadsDownload Fall-In-Love-With-Him-S01E06.zip14 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Flower Boys Next Door Sinhala Subtitles

 

All BT1

Next BT1

 

Subtitles

165 downloadsDownload Subtitles14 KB

0 comments

No comments yet.