Watch Trailer

Fargo [S01 : E10] | අවසානය… [සිංහල උපසිරසි සමඟ]

ගිය සතියේ ලෙස්ටර් නයිගාර්ඩ් තමන්ව මරන්න මැල්වෝ එන බව දැන්නා නිසා එදා රෑම මෙක්සිකෝව බලා යන්න තීරනය කරනවා. ඒත් පාස්පෝට් තමන්ගේ කාර්යාලයේ නිසා එතනට යන නමුත් පොඩි සැකයක් එනවා. ඒක නිසා තමන්ගේ හුරු පුරුදු ජැකට් එක බිරිදට අන්දලා එයාව යවනවා කඩයට. එතනදී මැල්වෝ හැිංගිලා ඉදලා වෙඩි තියනවා. මේක දකින නයිගාර්ඩ් ම…

Fargo

ගිය සතියේ ලෙස්ටර් නයිගාර්ඩ් තමන්ව මරන්න මැල්වෝ එන බව දැන්නා නිසා එදා රෑම මෙක්සිකෝව බලා යන්න තීරනය කරනවා. ඒත් පාස්පෝට් තමන්ගේ කාර්යාලයේ නිසා එතනට යන නමුත් පොඩි සැකයක් එනවා. ඒක නිසා තමන්ගේ හුරු පුරුදු ජැකට් එක බිරිදට අන්දලා එයාව යවනවා කඩයට. එතනදී මැල්වෝ හැිංගිලා ඉදලා වෙඩි තියනවා. මේක දකින නයිගාර්ඩ් මේ මිනීමැරුමෙන් ඔහු මොනම ආකාරයකටවත් සම්බනද නොවී ගැලවෙන්න දක්ෂ උපායක් යොදනවා.

ලෙස්ටර් නයිගාර්ඩ්ට මෝලිගෙන් ගැලවෙන්න පුලුවන් වෙයිද ?මැල්වෝ නයිගාර්ඩ්ව ඉවර කරයිද ? කාටත් බලන්න ආරාධනා කරනවා.

Fargo (2014) on IMDb

 

 

140 MB කොපිය මෙතනින් බාගන්න

333dd0a63439d7327fd72dd0cab70897203bc9e8

310 MB කොපිය මෙතනින් බාගන්න

062046547e1fe11ac895b735f4e4b109aeff423a

2.66 GB කොපිය මෙතනින් බාගන්න

1181c6c68cc4d4d7cbb6bf5323b63814beb513cf

1.36GB (Complete) කොපිය මෙතනින් බාගන්න

0f24ab04d26b7822f96b1b7287f9e7cb8149bf78 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,126 downloadsDownload Fargo.S01.-E10.zip81 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                       Next Season >>

Subtitles by

අංජන ඉෂාන්

Subtitles

1,126 downloadsDownload Subtitles81 KB

24 comments

  1. shani

    thanks

  2. Rashmika

    blpu hda series 1k..thanks mekt sub dunnt..twt me wge hda series 1kt sub denna sho.JAYA WEWA

  3. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)

  4. Isu DP

    Onna Ithin Supiri Katha Malawaka Awasanaya... ;-)
    Oya Lassanata Mulu Kathawama Kisima Parakkuwak Nathuwa Sub Eka Dunna....
    Kathawa Iwara Wenakammma IMDb 9.2k Thiyagena Awa Kiynne Supiri Ne...
    Deweni Katha Samayak Ena Ekaknmam Na Meka Sathya Kathawak Nisa....

    'Anjana' Aiye Oyata Loku Gamanak Ynna Puluwn Baiscope Eke....
    Subata Thuthi...
    Jaya Wewa !!! :-) :-P

  5. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි :D ජය

  6. sampath

    බොහෝම ස්තූතියි සබ් දැම්මට

  7. Kulanjana Maduranga

    patttta.thanks ANJANA saho mekata sub dunnata.digatama sub denn.jaya wewa.............

  8. gayan

    thanks machan mama iwasillak nathuwa hitiye meka enakan

  9. Ayesh

    Sub Ekata Thank You.. ALUTHEN ‘DOMINION’ KIYALA TV SERIES EKAK PATAN ARAN.. KAURU HARI SUB DENNOOOO…

  10. Sisira Hegoda

    Thanks.

  11. “චූටී මල්ලි”

    අනේ ඔරිජිනල්ස් එකෙ
    අන්තිම එපි ටිකට
    සබ් කරලා දාන්නකෝ
    එල
    සබට තුති
    ඔබට ජය.........

  12. Lahiru

    සුපිරි මචන්

  13. රොයිලි

    බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. එහෙනම් ඒකත් ඉවර කළා නේද? ජය෴෴ :P :P

  14. nirosha

    sirawatama mama balapu tv s.walin hoda ekak meka.asawen baluwe.mekenuth oppu wenawa kala kam paladena bawa.tawath aluth mokak hari denna.jaya wewa

  15. Deshan

    නියමයි

  16. භාතිය කෝසල

    ස්තුතියි සහෝ සබ් එකට

  17. L. Manjula

    Great series.sub 1ta thanks. :)

  18. kavishka

    sub 1ta thanks seasons 2 sub ekathu karanna pls

  19. Jeewantha

    Thanks,

  20. kkdanula

    Fargo season 2ta sab danna puluwannam supiri

  21. tharindu madushanka

    s2 sub plz

  22. asitha

    elama saho thanks

  23. හිරාන් ශාරංග

    උපසිරැසි දහයම එකසැරේ ගත්තා.ගොඩක් ස්තුතියි..
    උපසිරැසි නිසයි ආසාවෙන් පිලුම් බලන්නෙ.
    ජයවේවා....!