අද පටන් ගන්න යන්නේ හොද කතාවක මුල් කොටස. මීට කලින් ෆාර්ගෝ පළමු සීසන් එකේ බලපු අයට මෙන්න දෙවැනි කොටස. පළමු කොටස බැලුවේ නැතත් මේක බලන්න පුළුවන්. මේක පළවෙනි කතාවට කිසිම සම්බන්දයක් නැතුව යන දෙවැනි සීරීස් එකක්. පළවෙනි සීරීස් එකේ ඉන්න එකම චරිතයක් වත් මේකේ නැහැ. මේ කතාවේ සටන් ජවනිකා අඩු උනාට IMDB 9.1ක් අද…
(HDTV)270 MB කොපිය මෙතනින් බාගන්න
0FE4E9B73F763DBEF8FBFD5C147BC1A81C4EF9E2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,198 downloadsDownload Fargo.S02E01.baiscopelk.com_.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අංජන ඉෂාන්
Subtitles
18 comments
Roma
සඳුන් ආර් විමලවීර
සහෝ..සටන් ජවනිකා අඩුයි? මුල් කොටස මඥන්?
මන් නම් ඒකට එකග වෙන්නේ නෑ...
මේ සීසන් එක කොටින්ම කිව්වොත් ගේම් ඔෆ් ත්රෝන්ස් අබිබවා ගිහින් කිව්වොත් ඒකෙ විවාදයක් නෑ..
මෙන්න සියලු කොටස් 10යෙ imdb ratings..
Waiting for Dutch- 9.1
Before the Law- 8.9
The Myth of Sisyphus- 9
Fear and Trembling- 9.1
The Gift of the Magi- 9.5
Rhinoceros- 9.5
Did You Do This? No, You Did It!- 9.1
Loplop- 9.7
The Castle- 9.7
Palindrome- 8.7ගෙවුණු 2015 වසරේ විශිෂ්ටතම ටෙලි කතා මාලාව කියලා දැනගන්න ඉහත සාක්ෂි ප්‍රමාණවත් නේ..
දැනටමත් Golden Globes 2016 සම්මාන උළෙලේ හොදම කෙටි ටෙලි මාලා නළුවා නිළිය සම්මාන වලට නිර්දේශිත අතර spiderman හි මේරිගේ චරිතයට පනපෙවු අපි කව්රුත් දන්න Kirsten Dunst හා the conjuring,Insidious යන චිත්‍රපට වල රගපෑ Patrick Wilsonගේ සුසංයෝගයෙන් විශිෂ්ටතම නිර්මාණයක් මවා තිබෙනවා..
ත්‍රාසය , කොටසින් කොටසට නොහිතන දෙයක් සිදු වීම හා හැම කොටසම ටීවී සිරිස් ෆිනාලේ එකක් වගේ විම fargo එකේ අවේනික ලක්ෂණයක්..
අන්තිමට කියන්න තියෙන්නේ මේක බැලුවොත් ලු,පෙගී,ඉන්දියානුවා,ඩොඩ්,මයික් මිලිගන් යන චරිත කාලයක් ඔයගොල්ලන්ගේ හිත් වලින් මකන්න බැරි වෙයි..
අංජන සහෝ සබට තුති..
(කලින් සබ නැතුව බැලුව හින්දා ආයෙත් බලන්න ඕනේ....)
Haritha Dayanga
ඔන්න එනම් අපීත් බලනවා
දිගටම සබ් දෙමු ජයෙන් ජයtharindu madushanka
thanks mcn
shehan
ස්තුතියි සහෝ... අන්තිම කෑල්ල වෙනකම්ම සබ දෙන්න. කවුරු අකමැති උනත් කොමෙන්ට් අඩු උනත්, මේවට කැමති පිරිසකුත් ඉන්නවා කියල මතක තියාගන්න.
සුපුන් බුද්ධික
මේක දෙනකම් බලාගෙන හිටියේ සහෝ.
එහෙනම් ඉතුරු කොටස් ටිකත් ඉක්මණට දෙමු..
ගොඩක් ස්තූතියි උපසිරැසියට..ජය වේවා !!!
නිරෝෂ්
බොහොමත්ම ස්තුතියි අංජන සහෝ! ඔබට ජයෙන් ජය !
Kulanjana Maduranga
niayamai…thanks ANJANA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Udesh
අයියෝ සබ් දානකන් බලන් ඉදල ඉදල බැරිම තැන බලල ඉවර කරා... කමක් නෑ කොහොම උනත් සුපිරිම කථාවක් තමයි මේකත්. පළවෙනි එක වගේම තමයි සුපිරියි.... ජයෙන් ජය...
udara
adooo thnx mchn
sub denkm blan hityesameera
thanks...
Tharaka
Thanx machan. meka kawadda denne kiyala bala bala hitiye
රොයිලි
බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් අංජන සහෝ!
මේක සුපිරිම කතාමාලාවක්! බලපු අයනම් දන්නවා කොහොමද කතාව කියලා!
මාත් පලවෙනි සීසන් එක බැලුවා, ඔන්න එහෙනම් දෙවෙනි එකත් බලන්න පටන්ගන්නවා!
ඉතුරු කොටස් ටිකත් ඉක්මනට දෙන්න!
ජය!!!!!!devinda
thy bro
Ysa
මචන් ඉතුරු ටික කෝ...
Roma
මචන් ඉතුරු ටික කෝ…
අසිත
elama saho thanks
Advertisement
![Fargo [S02 : E01] with sinhala subtitles | පවුල් ව්‍යාපාරය. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/12/Fargo-SE2.jpg)

Ela Machan jaya wewa. Digatama demu machan...