Watch Trailer

From [S04 : E08] Sinhala Subtitles | හිස මත පැටවුණු බර [සිංහල උපසිරසි]

From S04 Sinhala Subtitles ඔන්න යාළුවනේ හැමෝම මගබලන් හිටපු Season 4 episodeb 8 එකේ සබ් එක අපි ඉක්මණින්ම අරගෙන ආවා. මේ පාර කොටස නම් ඇත්තටම පිස්සු හැදෙනවා. කතාව දැන් යන්නේ අපි කාටවත් හිතාගන්න බැරි, වෙනස්ම විදියකට! ​ මේ කොටසේදී ජේඩ් හොයාගන්න අලුත් දේ නිසා බෝයිඩ් ගොඩක් අවුල් වෙලා ඉන්නේ. මොකද ඒ දේ නිසා…

From S04 Sinhala Subtitles

ඔන්න යාළුවනේ හැමෝම මගබලන් හිටපු Season 4 episodeb 8 එකේ සබ් එක අපි ඉක්මණින්ම අරගෙන ආවා. මේ පාර කොටස නම් ඇත්තටම පිස්සු හැදෙනවා. කතාව දැන් යන්නේ අපි කාටවත් හිතාගන්න බැරි, වෙනස්ම විදියකට!

​

මේ කොටසේදී ජේඩ් හොයාගන්න අලුත් දේ නිසා බෝයිඩ් ගොඩක් අවුල් වෙලා ඉන්නේ. මොකද ඒ දේ නිසා තව කී දෙනෙක් මැරෙද, තව කීදෙනෙක් තුවාල වෙයිද කියන සාධාරණ සැකය බොයිඩ්ට තියෙනවා. හැබැයි කෙනී නම් මේ සැකැස්මට කොහෙත්ම කැමති නැති පාටකුත් නැහැ. ගමේ අයගේ වගකීම කරට ගත්ත බෝයිඩ් මේ පීඩනයත් එක්ක ගන්න තීරණයෙන් ලොකු විනාශයක් වෙයිද? අනිත් පැත්තෙන් ෆාතිමාගේ තත්ත්වය වෛද්‍ය විද්‍යාවටවත් හොයාගන්න බැරි මට්ටමකට ඇවිත්. ඒ අස්සේ ටැබිතාටත් කවුරුත් නොහිතපු විදිහේ අද්භූත බලවේගයක් මුණගැහිලා ලොකු අනතුරු ඇඟවීමක් කරනවා.

​

ඒ වගේම වික්ටර්ගේ තාත්තා තාමත් හිරවෙලා ඉන්න මායාවෙන් එළියට එන්න පුළුවන් වෙයිද?. කතාව අන්තිමට එන අද්භූත කෝල් එකත් එක්ක නම් ඊළඟ සතිය වෙනකම් ඉවසිල්ලක් නැති වෙනවා අනිවාර්යයි. එහෙනම් වැඩිය කතා ඔන නෑ episode එක බලලම ඉමු…..

ඔබට ජය!!

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

3,434 downloadsDownload From-S04E08.zip33 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිදු චතුෂාන් ලියනගේ (දම්මා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2025-11-27

SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

From S04 Sinhala Subtitles

 

Previous BT1All BT1Next BT1

From S04 Sinhala Subtitles

Subtitles by

දමිදු චතුෂාන් ලියනගේ (දම්මා)

Subtitles

3,434 downloadsDownload Subtitles33 KB

13 comments

  1. Sumindu Maduranga

    ගොඩක් ස්තූතියි මෙච්චර ඉක්මනට උපසිරැසි ලබා දෙනවට. ඉරිදා වෙනකම් ඉවසිල්ලක් නැතුව ඉන්නේ මේක බලන්න.

  2. Viraj

    Thanks

  3. Buddhika laKMal

    ඉක්මනටම වගේ සබ හදල දැම්මට තෑන්ක්ස් මචෝ

  4. Sandaru Nimsara

    Thanks

  5. Sahan Gayantha

    thanks a lot Dhamindu saho sub ekata

  6. duvindu

    thanks

  7. Anonymous

    niayami

  8. Anonymous

    thanks

  9. dumidu

    thnaks

  10. dumidu

    thanks

  11. Anonymous

    thanks you

  12. dumidu

    thank you

  13. Anonymous

    thank you