The Vampire Diaries S04 Sinhala Subtitles ඕන්න එහෙනම් නැවතත් මේ හමුවන්නේ වැම්පයර් ඩයරිස් කතාමාලාවේ හතරවෙනි සමයෙනුයි. දැන් කට්ටියම ගොඩක් කුතුලයෙන් ඇත්තේ කතාමාලාව ගැන නම් හැබැයි ඉතින් නොබලපු අයට තමයි. ඒ වගේම තමයි මේ තැන් සිට ලබා දෙන්නේ බ්ලුරේ පිටපත් වලට කලින් HDTV ඩවුන්ලෝඩ් කරපු අය ඉන්නවා නම් බ්ලුරේ…

The Vampire Diaries S04 Sinhala Subtitles ඕන්න එහෙනම් නැවතත් මේ හමුවන්නේ වැම්පයර් ඩයරිස් කතාමාලාවේ හතරවෙනි සමයෙනුයි. දැන් කට්ටියම ගොඩක් කුතුලයෙන් ඇත්තේ කතාමාලාව ගැන නම් හැබැයි ඉතින් නොබලපු අයට තමයි. ඒ වගේම තමයි මේ තැන් සිට ලබා දෙන්නේ බ්ලුරේ පිටපත් වලට කලින් HDTV ඩවුන්ලෝඩ් කරපු අය ඉන්නවා නම් බ්ලුරේ ඩවුන්ලෝඩ් කරන මෙන් ඉල්ලා සිටිනවා. මොකද මටවත් ඒවා හොයාගන්න බැරි වුණා. බැරිම තැන තමයි බ්ලුරේ අරගත්තේ. හරි එහෙනම් වැඩි කථා අවශ්‍ය නැහැ කතාව පැත්තට හැරෙමු, කලින් කොටසේදී මටක ඇතිනේ අන්තිමට ඉවරන්නේ එලේනා මැරිලා. හැබැයි ඉතින් මැරෙන්නේ නැහැ මොකද එලේනාට කලින් මැරෙන්න ගියේ ඉතින් මෙයාට ඩේමන් වැම්පයර් ලේ දෙනවා සුවෙන්න දන්නවනේ ඉතින් වැම්පයර් ලේ අගේ තියෙද්දී මැරුණොත් සිද්ධ වෙන දේ. අද පටන්ගන්නේ එතන ඉදන් එලේනාට මේ සිද්ධ වෙච්ච දේ ගැන හිතාගන්න බැහැ එයා ගොඩක් කණගාටු වෙනවා මේ ගැන. ඕන්න අතරේ ඇලරික් හැමදෙයක්ම වගේ කවුන්සිලයට වමාරනවා. පස්සේ පැස්ටර් ඒවාට උදව් කරන අය වගේම වැම්පයර්ලා ඉල්ලාගැනීමේ මෙහෙයුමක යෙදෙනවා. ඔය අතරේ තමයි එලේනාවත් අහුවෙන්නේ. ඒ වගේම තමයි ක්ලවුස් දැන් ක්ලවුස් ඉන්නේ ටයිලර්ගේ ශරීරය ඇතුළේ එයාත් උත්සහ කරන්නේ බොනීගේ මාර්ගයෙන් ආපහු ඔහුගේ සැබෑ සිරුරට යන්න නමුත් බොනී මේ වැඩේ අදිමදි කරනවා. එහෙනම් ඉතින් අපි බලමුකෝ එලේනාට වැම්පයර් කෙනෙක් වෙන්න සිද්ධ වෙයිද නැත්තම් බොනී ඇයගේ මේ අවුල ලිහාවිද වගේම ක්ලවුස්ට තමන්ගේ ශරීරය යාගන්න හැකි වෙයිද කියලා? ඊලග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

The Vampire Diaries S04 Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

184 downloadsDownload The-Vampire-Diaries-S04E01-Sinhala-Subtitles.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S03 Sinhala Subtitles

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

184 downloadsDownload Subtitles23 KB

0 comments

No comments yet.