Watch Trailer

Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E35:36] Sinhala Subtitles | තාත්තගේ සැලසුම දැනගැනීම! [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසින් වෙන්නෙ එල්රික් සහොදරයෝ මේව හොයාගෙන උතුරට යන එක. එයාලා මුලින් යන්නෙ මේජර් ආම්ස්ට්‍රෝංග් කිව්ව කෙනාව මුණ ගැහෙන්න. ඔහුගේ අක්කව. ඒත් ලුයීට වඩා ඇය හරිම ලස්සනයි. ලස්සනට එහා ගිය පෞර්ශයක් ඇයට තියෙනවා කියලා එල්රික් සහෝදරයෝ අර සතාගෙ ආක්‍රමණයත් එක්ක දැනගන්නවා. මෙතනදි එළි වුන දෙයත් තමයි මේ සතා වෙ…

කලින් කොටසින් වෙන්නෙ එල්රික් සහොදරයෝ මේව හොයාගෙන උතුරට යන එක. එයාලා මුලින් යන්නෙ මේජර් ආම්ස්ට්‍රෝංග් කිව්ව කෙනාව මුණ ගැහෙන්න. ඔහුගේ අක්කව. ඒත් ලුයීට වඩා ඇය හරිම ලස්සනයි. ලස්සනට එහා ගිය පෞර්ශයක් ඇයට තියෙනවා කියලා එල්රික් සහෝදරයෝ අර සතාගෙ ආක්‍රමණයත් එක්ක දැනගන්නවා. මෙතනදි එළි වුන දෙයත් තමයි මේ සතා වෙන කවුරුත් නෙමෙයි තවත් මනුරූපියෙක් කියලා. මොකද එයාගෙ පිටේ ඔරබොරොස් පච්චයක් එක්ක අසීමිත නැවත සැකැස්වීමේ හැකියාවක් තියෙනවා. ඔලිවියා එඩ්ගෙන් අහන ගොඩක් ප්‍රශ්න වලට එඩ්ට පිළිතුරු දෙන්න හැකියාවක් නෑ. මොකද වින්රිව බ්‍රැඩ්ලි ඇපකාරයෙක් විදියට තියන් ඉන්න නිසා. ඒ කොටස ඉවර වෙන්නෙ බ්‍රිග්ස් වල වැඩ වෙන විදිහ දැන ගන්න ලැබෙයි කියන ප්‍රකාශෙත් එක්ක. ඇත්තටම බ්‍රිග්ස් වල වැඩ කොහොමද වෙන්නෙ. මරන්න බැරි කෙනෙක්ව මේ පුදුම ගෑණු කෙනා කොහාමද පරාද කරන්නෙ, ඇත්තට ඔලිවියා කියන්නෙ හරියටම මොන වගේ චරිතයක්ද කියලා බලන්න මේ කොටස් බලන්න.

මේ පාර මනුරූපියා කව්රු වෙයිද?
මේ පාර අනිත් කාටවත් වඩා විශාල ශක්තිමත් කෙනෙක් තමයි මතු වුනේ. මම මුල්ම ලිපියෙ කිව්ව විදිහට පව් වර්ග 7ක් තියෙනවා. දැනට පස් දෙනෙක් දැනගෙන ඉන්නෙ. එතකොට තව දෙන්නෙක් එන්න ඉන්නවා. මේ මතු වුනේ 6 වෙනි පව, වෙන විදියකට කිව්වොත් 6 වෙනි මනුරූපියා. දැනට ඉතිරි ප්‍රයිඩ් සහා ස්ලොත්. එයා මෙතනින් කව්රු වෙයිද. තාම අනිත් අයට වගේ මෙයාට තියෙන විශේෂ බලය ගැන හෙළි වුනේ නෑ. මෙතන තියෙන ප්‍රශ්නෙ එයා මොකද උතුරෙ පොළව යට කරන්නෙ කියලා. පෙනුන විදියට පොළව හාරන එක තමයි කර කර හිටියේ. ඒත් මනුරූපියෙක් මොනටද පොළව හාර හාර ඉන්නෙ. මේ වගේ ගොඩක් දේවල් දැන ගන්න තියෙනවා.
ඊළඟ කොටස් වලින් ඒවා දැනගමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසියට WEB / HD පිටපත සදහා අදාළ වේ.

1,806 downloadsDownload Fullmetal-Alchemist-Brotherhood-E35-36.zip27 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/නවෝදනී-තිළිණි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

නවෝදනී තිළිණි

Subtitles

1,806 downloadsDownload Subtitles27 KB

14 comments

  1. Ishan Madusha

    බොහොම ස්තූතියි
    ජය වේවා!

  2. KP7

    Sub ekata Thanks Sis..

  3. Vidura

    Thanks sis sub ekata :)

  4. podda

    niyamai...sub ekata thanks

  5. Chanu mikhail

    thanks sis!! elazzzzzzzzzz.............................. ;)

  6. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Udara Damith Dissanayaka

    නියමයිනේ
    එක නෙමෙයි
    මේකේ ඔක්කොම කොටස් කියක් තියෙනවද

    1. Navodani Thilini Sasanika

      64i

  8. Rashmi sonali

    Supiriii
    thank

  9. Kalana liyana arachchi

    Digatama sub demu. Godak asawen balanawa. Patta.....

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Amalka Himeshan

    Thanks sub ekata

  12. Stranger

    thanks

  13. Pavith Wijesooriya

    කතාවේ කුතුහලය නම් දැන් හොදටම වැඩී.ස්තූතියි අක්කේ මේ එපි දෙකටත් සබ් දුන්නට...