ඔන්න එහෙනම් හත්වැනි කොටස තමයි මේ අරගෙන එන්නේ, බලන්න ඇති කියලා කියනවා පහුගිය කොටස.. කෝකටත් පොඩ්ඩක් මත්කර අවදි කරගෙන ඉම්මුකෝ කලින් මොනවාද වුනේ කියලා… කලින් කොටසේ තමයි හරියටම තරග පාවා දීම ආරම්භ කරන්නේ, හරියටම කියනවා නම් කලින් කොටස ධවාන් සංදර්ශන තරගයක් වගෙයි යොදාගත්තේ ඔහුගේ හැකියාව පෙන්වන්නට. ඔය අතරේ ප…

ඔන්න එහෙනම් හත්වැනි කොටස තමයි මේ අරගෙන එන්නේ, බලන්න ඇති කියලා කියනවා පහුගිය කොටස.. කෝකටත් පොඩ්ඩක් මත්කර අවදි කරගෙන ඉම්මුකෝ කලින් මොනවාද වුනේ කියලා… කලින් කොටසේ තමයි හරියටම තරග පාවා දීම ආරම්භ කරන්නේ, හරියටම කියනවා නම් කලින් කොටස ධවාන් සංදර්ශන තරගයක් වගෙයි යොදාගත්තේ ඔහුගේ හැකියාව පෙන්වන්නට. ඔය අතරේ ප්‍රශාන්ත් තමුන්ගේ හිස නමන්න අකැමති වුනා මතක ඇති නෙව, ඒ වෙනුවෙන් ප්‍රශාන්ත් ගේ අම්මා තව පොඩ්ඩෙන් ජිවිතයෙන් වන්දි ගේන්න තිබ්බා කියලත් අමතක නැතුව ඇති. කොහොම නමුත් වායූ රාගවන් නොමැතිව ක්‍රීඩා කල තරගය හරියානා කණ්ඩායම ඉදිරියේ අවසාන මොහොතේ පරාජයට පත්වීමට සිද්ධ වෙනවා මැව්රික්ස් කණ්ඩායමට…
ඒ වගේමයි මතක ඇති නෙව වායූගේ සිද්ධිය එක්ක ආයේ කතාවට ආව අර නැට්ටුක්කාරිය ඇය කාගේ ඉත්තෙක්ද කියන එකත් අවසාන භාගය වෙනකොට දැක්කා මතක ඇති කියලා හිතනවා. හොඳයි එහෙනම් ඒ කලින් කොටස නෙව එහෙනම් දැන් අද කොටස ගැන පොඩ්ඩක් කියන්නම්….
අද කොටස ටිකක් වැඩ කටයුතු වැඩි කොටසක්, අද නෙරංජන් සූරි ගැන අතීත කතා අහන්න ලැබෙනවා, ධාවාන් තමුන්ගේ සුදුව තවත් ඉරිදියට ගෙන යනවා මහා පරිමාණයෙන් ඒ වෙනුවෙන් ඔහු තමුන්ගේ ආයෝජකයන් හමුවේ යමක් ලබා දෙන බවට පොරොන්දු වෙනවා… ඒ විතරක් නෙමෙයි ප්‍රශාන්ත් හමුවෙන්න අද අමුත්තෙක් එනවා… ඒ වගේම සරීනාගේ චිත්‍රපටයේ පළමු දර්ශනවාරයට කණ්ඩායමට ආරාධනා ලැබෙනවා… එතන පොඩි රණ්ඩුවක් වෙනවා වගේම එතැනදී ටිකක් නොහිතු දෙයකුත් සිද්ධ වෙනවා….තව පොඩ්ඩෙන් අමතක වෙනවා අර්වින්ද්ගේ ජීවිතයත් උඩු යටිකුරු වෙනවා අද කොටසේ දී…
එහෙනම් මේ ඔක්කොම අද කොටසෙන් බලාගන්න ඔයාලට ඉඩ අවසරයි. එහෙනම් ඊලග කොටසින් හමුවෙමු, එතෙක් ඔබ සැමට ජය එවවා !!!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/28616527_1854152187963064_3150036820179633625_o-e1520102326421.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
13 comments
Nirosh C
5535
ela
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kanchaka
Thanks bro..........
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි අයියේ උපසිරසට..!
Geethika714
සබ් එකට බොහොම ස්තූතියි සහෝ.
ජය වේවාSuranjan
Thanks bro......jayawewa......!
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Thilina Chamara
Thank you for the sub
M.W. Dilhani
thank you
MAALNATH
Thanks.....good luck.....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



ස්තුතියි සමීර සහෝ.ජයවේවා!