ඔන්න හැමොම බලාගෙන ඉන්න “කිරුළක ගැටුම” තෙවන දිගහැරුමේ හයවෙනි කොටස අද අපි ගෙන එනවා. කට්ටියටම ගිය කොටසේ අන්තිමට උන දේ මතක ඇතිනෙ. කලීසී තමන්ටම කියා හමුදාවක් ලබා ගෙන කින්ස් ලැන්ඩින් වලට පිටත් වෙනවා. ඒ වගේම ජොන් ස්නො තමන් ජීවිතයේ අත්විදි මිහිරිම අද්දැකීම අත්විදිනවා. ඊලගට කොට උතුමානන්ට විවාහ යොජනාවක් එනවා…
ඔන්න හැමොම බලාගෙන ඉන්න “කිරුළක ගැටුම” තෙවන දිගහැරුමේ හයවෙනි කොටස අද අපි ගෙන එනවා. කට්ටියටම ගිය කොටසේ අන්තිමට උන දේ මතක ඇතිනෙ. කලීසී තමන්ටම කියා හමුදාවක් ලබා ගෙන කින්ස් ලැන්ඩින් වලට පිටත් වෙනවා. ඒ වගේම ජොන් ස්නො තමන් ජීවිතයේ අත්විදි මිහිරිම අද්දැකීම අත්විදිනවා. ඊලගට කොට උතුමානන්ට විවාහ යොජනාවක් එනවා. මේව තමයි පසු ගිය කොටසේ විස්තර. දැන් අපි 6 වෙනි කොටසේ කුමන කුමන දේ සිදුවෙද බලමු.
කතාව මුලින්ම පටන්ගන්නෙ අපෙ මහත හාදය ඒ කියන්නෙ රාත්‍රි රැකවලෙක් වෙන්න පැමිණි සැමුවෙල් ටාලෙ ක්‍රයිස්ටගේ දුවක් හා ඇගේ පිරිමි දරුවා සමඟ කාසල් බ්ලැක්බලා ගමන් කරන් අතර තුර, ඔවුන් ගිණි මැලයක් දල්වාගෙන උණුසුම් වෙන්න හදන වෙලාවෙදි ඔහු ඇයට අවුරුදු දහස්ගනනක් පැරණි වටිනා මෙවලමක් පෙන්වනවා, එයින් කුමක්ද කරන්නට පුළුවන්? රොබ් ස්ටක්ගෙ බාල සොහොයුරන් දෙදෙනා වන බ්‍රයන් ස්ටක් සහ ඔහුගේ සොහොයුරා කාසලි බැලැක්වෙත යන්නට පිටත් වෙනවා ඒ අතර තුරදි ඔවුන්ට රීඩ් සහ ඇයගෙ සොහොයුරත් හමු වෙනවා. මෙහිදී ඔෂා සහ රීඩි අතර යම් ආරවුලක් ඇතිවෙනවා මෙය ඔවුන්ගේ කාසලි බ්ලැක්වෙත යන ගමනට කෙසේ බලපාවිද? අපේ ජොන් ස්නො උතුරේ කැරලිකරුවන් සමග උතුරු ප්‍රකාරය තරනය කිරීම ආරම්භ කරනවා. මෙහිදී ඔවුන්ට කෙතරම් අපහසුතාවයන් වලට ලක්වීමට සිදුවේවෙද?, ඊලගට අපේ පුංචි දඩබ්බරකාරිය වන ආර්යා ස්ටාක් දැන් සිටින්නෙ ලැනිස්ටර්ල සමග ගරිල්ලා ක්‍රමයට සටන් වදින කොඩි නොමැති සටන් කරුවන් සමග, මෙහිදී ඇයට නැවතත් තනීවීමට සිදුවන්වා ඒ කුමක් නිසාද?
අපේ රොබින් අයලන් වල උරුමක් කාරයාවන තියොන් ග්‍රජොයිට අද දිනයේදිත් තවත් වද බන්දනයක ලක් වීමට සිදුවෙනවා. කාස්ටාක් ලගේ සේනාව ඉවත් වීමත් සමග රොබ් ස්ටාක්ට, ඒ කියුවෙ උතුරේ රජුගේ බලය අඩු වෙනවා, එම නිසා ඔහුට සිදු වෙනවා තම සේනාවන් වැඩි කර ගැනීමට ඒ සදහා ඔහු කුමන ආකාරයේ පියවරක් ගනීවිද?, ඒ අතර අපේ ජෙමී ලැනිස්ටර්ට මොනවද වෙන්නෙ, ඔහුට තමන්ගේ අසිපත හසුරුවන හස්තයත් අහිමි වෙනවා, දැන් ඔහු ඉන්නෙ බොල්ටන් උතුමානන්ගෙ යටතෙ, ඉතින් ජෙමීට දැන් ජීවිතයත් අහිමි වේවිද? මහා තයිවන් ලැනිස්ටගෙ බලය හා බුද්ධිය හමුවේ හයිගාඩන් වල අයට කුමක් වේවිද? ඒවගේම අපේ කොට උතුමානන්ට, ඒ වගේම ලිටිල්ෆින්ගර්ට මොනවා වේවිද?
ඇත්තටම මේ කොටස නම් කිසිම කම්මැලි කමක් නැතිව බලන්න පුළුවන්, ඉතුරු කොටස් වලටත් සිංහල සබ් සමග බොහොම ඉක්මනින්ම හමුවීමේ බලාපොරොත්තුව ඇතිව, ඔබ සැමට ජයෙන් ජය පතනවා.
ලිපිය – චානක කමල් (ගොඩයා)
Due to copyright issues, we do not provide any torrent link
මෙම ලබා දී ඇති උපසිරැසිය BluRay පිටපත් සඳහා අදාළ වේ.
62,713 downloadsDownload GOT-S03E06-201811102322.zip208 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “baiscopelk වෙබ් අඩවියට” හා “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
- #Aidan Gillen
- #Alfie Allen
- #Daniel Portman
- #Dean-Charles Chapman
- #Emilia Clarke
- #Finn Jones
- #Gwendoline Christie
- #Iain Glen
- #Jacob Anderson
- #Jerome Flynn
- #John Bradley
- #Kit Harington
- #Kristofer Hivju
- #Lena Headey
- #Liam Cunningham
- #Maisie Williams
- #MaxxA
- #Michael McElhatton
- #Michiel Huisman
- #Natalie Dormer
- #Nathalie Emmanuel
- #Nikolaj Coster-Waldau
- #Owen Teale
- #Peter Dinklage
- #Sophie Turner
- #Stephen Dillane
- #රොයිලි ප්‍රනාන්දු
74 comments
Rukshan
ශාන් විමුක්ති [වීමා] 〠
හෙහ් හේ
මේන් බලහක්ල්ලකො මැජික් එකක්
අද බයිස්කෝප් අඩවියෙනුත් උපසිරසක් දීලනෙ :P
පලුමු උපසිරසට සුබපැතුන් ඕන් ;)සාමූහිකත්වයේ සහ රසික හිතවතුන් අතරමං නොකිර උපරිම සාධාරනය කිරීමේ පරම චේතනාව වූ අප බයිස්කෝප් කණ්ඩායමේ කැපකිරීමක් තමා මේ.
මේ කතාමාලව බලපු ඔයාල කාවවත් අතරමං නොකොට හැකි ඉක්මනින් අනිත් කතාංග වලටත් උපසිරසි ලබා දේවි අපේ සහෝලා :D
එතෙක් පමාවට කමා කරත්වා!
බයිස්කෝප් අඩවියට ජය!සමීර කරුණාරත්න
ඇත්තටම... මුල් උපසිරැසට සුභ පතනවා...
ඉදිරියටත් අපි සමග රැදේවි යැයි බලාපොරොත්තු වෙනවා...
(ඔය වචන ටික කවදාවත් කියන්න් වෙයි කියල හිතුවෙ නැහැ)mihin ලංකා
එලස් :)
waruna
loweth na maxxa
quik
thanks
lasidu
ජය වේවා මචෝ :)
mihin ලංකා
පට්ට පට්ට මේක දුන්න එක අගය කරනවා!
kalinga
බයිස්කෝප් එකට ජය වේවා! දිගටම සබ් දෙමු ඌඌඌඔන්
ccnp
Thanks
amilatk
jayen jaya!!!
rusuru | රුසිරු
බලන්න ඕනේ සබ් වලට තුති
tharanga
බොහොම පින් :)
ositha
thxz
lakchan
බයිස්කෝප් එකට ජය වේවා! දිගටම සබ් දෙමු .........................
mudiya / මුදියා
නියමයි නියමයි බයිස්කෝප් සිංහලෙන්.2වෙනි එකත් ඉක්මනට දෙමු නේදෝ.ජයවේවා.බොහෝ.................................ම ස්තූතියි...!
sd
thanks machan
vernie
dan 10 weni kotasath awilaa me kathawa enna ennama maru
Isuraj
elaaaaaaaaaaaa thanks jaya vewa
indika
dawani kotasa itiri tikath dunnanum niyamai nada
කැළුම්
ජය
sheharaka Dilshan
කලින් කොටසේ එක මතක නැ එක බලල තමයි මේක බලන්න වෙන්නේ කොහොම උනත් සබ් එකට ස්තුතියි අනිත් කොටස ඉක්මනට දෙයි කියල බලාපොරොත්තු වෙනවා.
Rashitha
mama mekata sub danakal balagenamai unne saho... anith ewath ikmanatama denawanam loku deyak saho.. thankss machan
Thisara buddhika
thanks saho
chamara
චානක කමල් (ගොඩයා) අඩෝ චානකයා තැන්ක්ස් බන් උබ මේකේ උපසිරස ලබාදුන්නට අපේ බොක්කේ කොල්ලෙක් මෙන්න අලුතෙන් උපසිරස දාන්න පටන් අරගෙන වගේ
මේක උබේ පලවෙනි උපසිරස ? මචෝ
තැන්ක්ස් මචෝ ජය වේවා ඔහොම යන් මචෝchamara
චානකය උබේ පලවෙනි සිංහල උපසිරස ගැන්වීමට මගේ සුබපැතුම් ඒවගේම නැවතුන වැඩක් උබ බාරගෙන කරපු එක ලොකු දෙයක්
උබේ වටිනා කාලය මේවෙනුවෙන් වැය කිරීම වෙනුවෙන් බොහොම ඉස්තුත්යි යාළුවා .
උබට දිගු ගමනක් යන්න ලැබේවා
ජයම වේවා !
Mahesh
Macho season 2 iwaakaralama season 3 dunnanam ne hoda .... thnks....!
nuwan
ANE MACHAN SEASON 2 EKE ITHIRI TIKA DEELA INNAKO....
“චූටී මල්ලි”
එල එල සබට තුති
ඔබට ජය...............thanura
thanx..........
kattiyama mekata sub denne parakku karlane.puluwannam REVOLUTION 1 sub dunna apu gamanma denna.....රොයිලි
කාට කියලා ස්තූති කරන්නද? මෙන්න බානවා. :P :P
dev
bohoma stuti saho... .
meka enakanma tama hitiye...
katawe season 3 iwarawelat man ituru kotas tika bagatte ne.
mokada man dannawa sub dala baiscope eken aniwa denawa kiyala.
ituru kotas tikat denna diriya shaktiya lebewa... .asaba
තැන්කු වෙවා,මම නම් බලාපොරොත්තු අත් අරෙල හිටියෙ ඔන්,
ශාන් විමුක්ති [වීමා] 〠
එහෙම ලේසියෙන් අතාරින්න එපා මචෝ :D
shani
thanks
maxxa
se 2 eke ithuru tikath ikmanatama dennnako
thankspradeep nilanga
බොහොම ස්තුතියි
Tharindu
Thanx machan....godak kal balan hitiya ithiri part tika enakam....thanx lot again
pathum
se 2 eke ithuru tikath ikmanatama dennnako
thanksravi70
bohoma thuthi,
Isuru Mahindarathna
සිංහල උපසිරැසියට බොහොමත්ම ස්තූතියි!
දිනිඳු සම්පත්
කෝ බං දෙවෙනි සීසන් එකට සබ් දෙන්නෙ නැද්දෝ...?
රාම් රාජ්
මේක නම් එන්න එන්නම සුපිරි වෙනවා.ස්තූතියි
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍manjula
good job machan...
කැලුම් රණවක
ඔන්න මාත් ගත්තා එහෙනම්...
උපසිරැසියට තුති...Achintha sameera
www.baiscopelk.com thanks,ip man 3ni ekata sub dunnanam hoda nedda,adu padu purawanna oyala eka thama hoda.adu padu purawanna hema film,tv seriyas wala
chap
thanks..
GihanC
මම බලපු Tv series වලින් සුපිරිම Tv series එක…
ආය කතා දෙකක් නෑ..සින්හල Sub දුන්නට thanks කරන්න වචන නෑ…
මේකේ කතාව ටිකක් සංකීර්ණ වැඩියි… සිංහල sub එක මාරම වැදගත් …
Thank you for great story & sinhala sub …Anjana
thanks..
වරුණ නිරෝෂණ
THANKS MACHAN
වරුණ නිරෝෂණ
බෙොෙහා්ම ස්තුතියි මචං........
Thisara Neo (තිසර නියෝ)
නියමයි.......
කදිම කතා මාලාවක්නේ..... :)
ජයවේවා........
උපසිරැසියට තුති.......... :) :)වරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට බොහොමත්ම තුති..
ජයවේවා කිවුවා…
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Game of Thrones [S03E06] – Sinhala Subtitles (18+) | නැගීම [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/Game-of-Thrones-Season-03-Episode-06.jpg)


Thanks yaluwa... good job