ඉතින් මේ සූදානම මෙච්චර කල් ඔයාලා හැමෝම බලාගෙන හිටපු ඩා වින්චිගේ කතා මාලාවේ පළවෙනි සීසන් එකේ අවසාන කොටස ගේන්නයි. 😀 මේ කොටස ඔයාලා නොහිතන දේවල් ගොඩක් වෙන්න පුලුවන් කොටසක්. ඉතින් මේක තවම බලලා නැති කට්ටිය ඉන්නවා නම් මෙතනින් ගිහින් අපේ හසන්ත අයියා මේකේ පළවෙනි කොටස දෙන කොට ලියපු ලිපිය කියවලා ඉන්න. 🙂 ඒ වගේ…
ඉතින් මේ සූදානම මෙච්චර කල් ඔයාලා හැමෝම බලාගෙන හිටපු ඩා වින්චිගේ කතා මාලාවේ පළවෙනි සීසන් එකේ අවසාන කොටස ගේන්නයි. 😀 මේ කොටස ඔයාලා නොහිතන දේවල් ගොඩක් වෙන්න පුලුවන් කොටසක්. ඉතින් මේක තවම බලලා නැති කට්ටිය ඉන්නවා නම් මෙතනින් ගිහින් අපේ හසන්ත අයියා මේකේ පළවෙනි කොටස දෙන කොට ලියපු ලිපිය කියවලා ඉන්න. 🙂 ඒ වගේම Assassin’s Creed II Game එකට ආසා කරපු කට්ටිය ඉන්නවා නම් එයාලත් අනිවාර්යෙන්ම මේක බලන්න. ඒකට හේතුව මේක බලන කොට ඔයාලට තේරෙයි 🙂
ඉතින් එහෙනම් අපි ගියවර කොටස ගැනත් ටිකක් මතක් කරගෙනම ඉමු. ඇබිනීසියානුවා දෙවන යතුර තියෙන්නේ රෝමයේ කියලා කියපු නිසා ඩා වින්චි, නිකෝ සහ සොරෙස්ටර් ඇතුළු පිරිස ඒ යතුර හොයාගෙන වතිකානුව ඇතුළටම ගියත් අන්තිමේදී යතුර එයාලව හොයාගෙන ආවා. ඒ විතරක් නෙමේ ජුලියානෝ අන්තිමේදී රෝමයට ඔත්තු සපයන ඔත්තුකාරයා ලුක්රේෂියා බව හොයාගත්තත් අන්තිමේදී ලුක්රේෂිය අතින් ජුලියානෝට මැරුම් කන්න සිද්ධ වුනා. ඒ විතරක් නෙමේ මේ ඔක්කොම හුටපට අස්සේ රියාරියෝ සහ පාප්වහන්සේගේ බළල් අතක් වෙච්ච පාසි පවුලත් ෆ්ලෝරන්ස් නගරයට විරුද්ධව පල්ලියත් එක්ක කුමන්ත්රණ කරන්න පටන් අරගෙන.ඉතින් ඩා වින්චිට පත්තිරු ග්රන්ථය හොයාගන්න පුලුවන් වෙයිද? ලුක්රේෂියාගේ ඉරණම මොකක් වෙයිද? පාසී පවුලේ කුමන්ත්රණය සාර්ථක වෙයිද? මේ ප්රශ්ණ වලට උත්තර විතරක් නෙමේ, මේ කොටසින් ඔයාලා නොහිතන සිදුවීම් රාශියක් ඔයාලට බලාගන්න පුලුවන් වෙයි. 😀
ඉතින් මේ කතාවේ සිංහළ උපසිරසකරණයේදී ආදරයෙන් මතක් කරන්න ඕනේ කිහිප දෙනෙක්ම ඉන්නවා. මේ කතාවේ උපසිරස දාන වැඩේ මම භාරගත්තට යෙදුනු හදිසි වැඩ වගයක් නිසා මේක කරගන්න බැරුව ඉන්න කොට අපේ හසන්ත අයියා, සමීර සහෝ සහ වාසල අයියා තමයි මේකේ මුල් කොටස් ටික ඔයාලා වෙනුවෙන් ඉක්මනින්ම ඉවර කරලා දුන්නේ. ඉතින් එයාලා නැත්නම් ටී.වී එකේ විකාශයත් එක්ක සමගාමීව මේකට උපසිරස දෙන්න විදිහක් කොහොමටවත් ලැබෙන්නේ නැහැ. ඉතින් එහෙනම් ඒ කට්ටියටත්, හැමදාම වගේ අළුත් කතා ගැන ඔත්තුව දෙන විකියා අයියටත් මේ කතා බලලා එයාලගේ සතුට අපිත් එක්ක බෙදා හදා ගන්න සහෝදරයන්ටත් ගොඩක් ස්තුතියි 🙂
140 MB කොපිය මෙතනින් බාගන්න b4b079a3a7dbc76a6cfb08aad943f4758df43d8b 450 MB කොපිය මෙතනින් බාගන්න 2d2e83c1ad688b8413570b8f7081e2ced11b17cc 1.4 GB කොපිය මෙතනින් බාගන්න 951f70cc2507b54483515044c70506d7d003579b ටොරන්ට් ලින්ක් ක්රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
9,917 downloadsDownload Da.Vincis.Demon_.S01E08.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…
Subtitles by
පුබුදු සුපුන්
Subtitles
122 comments
zumo man
Pubudu Supun
බොහෝම ස්තුතියි කමෙන්ට් එකට :)
ruwan
9 kotasa thama nathda?
පියුම් මධුශංඛ
ඒකනේ.......... පුළුවන්තරම් ඉක්මනින් 9ත් දෙන්ඩෝ.........
Pubudu Supun
මචන් මේකේ නවවන කොටසක් නැහැ. 8වෙනි කතාවෙන් පළවෙනි සීසන් එක ඉවරයි. 2වෙනි සීසන් එක පටන් ගන්නේ 2014 අවුරුද්දේ. :D
kassa
waiting for season 2 ;(
ප්රදීප් ඉරේෂ්
ඒල ඒල මම ෙම් ඒනකන් ඉදිෙය්'''thanku ෙහාෙද් sub ඒකට'''මම අද ඒකද මන්දා....
Pubudu Supun
බොහෝම ස්තුතියි කමෙන්ට් එකට :)
naleen
patta patta :) gr8
Pubudu Supun
බොහෝම ස්තුතියි කමෙන්ට් එකට :)
quik
thanks
Pubudu Supun
බොහෝම ස්තුතියි සහෝ කමෙන්ට් එකට :)
DilanH
elaz !! Denakanma Hitiye
Pubudu Supun
බොහෝම ස්තුතියි සහෝ කමෙන්ට් එකට :)
h[A]s
බොහොම පින් මචෝ :)
Pubudu Supun
බොහෝම ස්තුතියි සහෝ කමෙන්ට් එකට :)
wow
wow...maru :D
Pubudu Supun
බොහෝම ස්තුතියි සහෝ කමෙන්ට් එකට :)
tharanga
පට්ටම කතාව බොහොම පින්
Pubudu Supun
බොහෝම ස්තුතියි සහෝ කමෙන්ට් එකට :)
upali
ela ela ela ela
Pubudu Supun
බොහෝම ස්තුතියි සහෝ කමෙන්ට් එකට :)
g-a-n-d-u
සබ් දෙනකම් මාත් බලාගෙන උන්නේ.. මැක්සා
Pubudu Supun
බොහෝම ස්තුතියි සහෝ කමෙන්ට් එකට :)
naleen
down wenna damma.tx
Pubudu Supun
බොහෝම ස්තුතියි සහෝ කමෙන්ට් එකට :)
jeewantha
:) thanksssss :)
Pubudu Supun
බොහෝම ස්තුතියි සහෝ කමෙන්ට් එකට :)
shann
බොහොම පින් :)
Pubudu Supun
බොහෝම ස්තුතියි සහෝ කමෙන්ට් එකට :)
eluwa
බොහොම ස්තුතියි...!!!
Pubudu Supun
බොහෝම ස්තුතියි සහෝ කමෙන්ට් එකට :)
ganidu
තෑන්ක්ස් වේවා!
Pubudu Supun
බොහෝම ස්තුතියි සහෝ කමෙන්ට් එකට :)
fd
jaya sahota
Pubudu Supun
සහෝටත් එසේම වේවා :)
ranga
niyamai aniwa balanwa.iwara wenakam deepu aka sathutui :)
Pubudu Supun
බොහෝම ස්තුතියි සහෝ කමෙන්ට් එකට :)
Gamith
elazzzz. den ithin thavath TV series ekakata sub danna patan gamu neda oya gammenma..............
Pubudu Supun
අනිවා සහෝ ඉක්මනටම තවත් එකක් අරගෙන එන්නම් :)
laksitha
tx lot
Pubudu Supun
බොහෝම ස්තුතියි සහෝ කමෙන්ට් එකට :)
was
බොහොම පින්
Pubudu Supun
බොහෝම ස්තුතියි සහෝ කමෙන්ට් එකට :)
ශාන් විමුක්ති [වීමා] 〠
පුබුදු සහෝ එහෙනම් ඔන්න මෙකත් අහවරක් කොලා එහෙනම්
නිවාඩු-පාඩුවේ බලන්ට ඇහැකි දැන් ;)
අනිවා බලනව මචෝ මම මේකනම්
පලවෙනි කෑලි තුන තමා බලන්ට උනේ තාම
උබ සබ් එක දාන්ට කාපු කස්ටට උබට බොහොම තුති හොදේ
ඉතින් ඊලගට මොකෝ ? :DPubudu Supun
මේකට මට වඩා කට්ටක් අපේ හසන්ත අයියා කෑව මම හිතන විදිහට :) අනිවා විමා සහෝ ඊළගට තව වෙනස්ම විදිහක කතාවක් අරගෙන එන්නම් :)ඉතුරු කතා ටිකත් හෙමින් හෙමින් බලහන්
Harsha Lahiru
බොහෝම ස්තුතියි සහෝ
Pubudu Supun
සහෝටත් ස්තුතියි කමෙන්ට් එකක් දැම්මට :)
hh
elakiri macho
Pubudu Supun
බොහෝම ස්තුතියි සහෝ කමෙන්ට් එකට :)
nadika
tnx mchn
Pubudu Supun
බොහෝම ස්තුතියි සහෝ කමෙන්ට් එකට :)
#ChalinduDeshan (කිනා)
මේක මම බලපු කතාමාලවක් නම් නෙමෙයි කලිං. ඒත් ටික දවසකට කලින්, දවස් තුනකට විතර කලිං බුකියේ ගොඩක් අය මේ කතාමාලාව ගැන කතාවෙනව දැකල මේකෙ කොටස් දෙකක් බාගෙන බැලුවා. ඇත්තටම නියමයි. කොටින්ම පට්ට ඈ. බොහොම ස්තූතියි. එක එක දිගටම බානවා. දැං පස්වෙනි එක බාන ගමං. ජයවේවා! මේකත් බාමි!
Pubudu Supun
අනිවා සහෝ මේක සුපිරි කතාවක්. ඉතුරු ටිකත් බාගෙන හෙමින් හෙමින් බලන්න. :) කමෙන්ට් එකක් දාලා ගියාට ගොඩක් ස්තුතියි එහෙනම් :)
ආසිරී ප්රියන්ත (හේවා ලුණුවිලගේ)
එල එල පුබුදු මචෝ...
මේ කතාවේ නම් කතා දෙක තුනක් මග අරුනා..
දැන් ඔක්කොම එක සැරේ ඉවරයක් කරලා දානවා..
සීසන් 2 ත් හෙට අනිද්දම එයි නේද...
එහෙනම්ජය වේවා මචෝ....Pubudu Supun
අවුලක් නැහැ ආසිරි අයියේ. ඉතුරු කතා ටික හෙමින් හෙමින් බලන්න :) හැබැයි මේකේ දෙවෙනි සීසන් එක එන්නේ නම් ඊළඟ අවුරුද්දෙද කොහෙද. :)
dananjaya prabath
අවසාන කොටස නේ....බොහොම ස්තුතියි.
මාර අප්සට් එක....මේක ඉවරයිනේ...........Pubudu Supun
බොහෝම ස්තුතියි සහෝ කමෙන්ට් එකට :)
dananjaya prabath
අවසාන කොටස නේ....බොහොම ස්තුතියි.
මාර අප්සට් එක....මේක ඉවරයිනේ...........
තවත් මේ වගේ සුපිරි කතාවලට උපසිරැසි ලබා දෙන්න!!!Pubudu Supun
අනිවා සහෝ ඉක්මනටම තවත් එකක් අරගෙන එන්නම් :)
RICHI
thanks last episold ekath genawata.......
saliya
thanks
jagath ranasinghe
niyamai ayya,season 2 apita hambavevida a??????????????
lahiru m shan
ane sub eka ganna baneeeeeeeeeeee
හසන්ත වික්රමරත්න
පුබුදු මල්ලි එහෙනම් තවත් කතාවක් ඉවර කලා. ඒ වගේම මාවත් මතක් කරපු එකට ගොඩක්ම ස්තුතිවන්ත වෙනවා. ස්පාටකස් කතාවට පස්සේ මටත් හිතට අල්ලලා ගිය කතාවක් තමයි මේක. මගේ නම් මතය මේ කතාව තව කොටස් දෙකක් වත් ගිහින් අවසානයක් උනා නම් හොඳයි කියන එක. දැන් ඉතින් ලබන අවුරුද්ද වෙනකං ඉන්නම වෙනවා. කොහොමත් ස්ටාර්ස් නාලිකාවේ දෙන කතා සේරම වගේ මෙහෙමයි. ලබන අවුරුද්දේ තව කතාවක් එනවා ජනවාරි වල බ්ලැක් සෙයිල්ස් කියලා. එකත් ඒ වගේම සුපිරි කතාවක් වෙනවා නිසැකවම. ඒ වගේම මේ කතාවෙත් දෙවන කතා සමය ආරම්භ වෙනවා. පුබුදුට වගේම අනිත් අයටත් බොහොම කාර්යබහුල වසරක් වේවි 2014 වසරත්. එහෙනම් ජය වේවා පුබුදු මලේ !!!
dineth
onna banna demma opatta tv seris aka sub adapu aiyata godak thanks...
kattz
season 2 එක ගැන ආරංචියක් නැද්ද්...? ඒකත් අපිට ඉක්මනටම දන්න කියලා බයිස්කෝප් පව්ලෙන් ස්තූතිපූර්වකව ඉල්ලා සිටිමි.... :)
dev
bohoma stuti saho....
asawen balapu tawat lassana katawak iwara una... :(madush
ela okkama baluva niyamai et kathava ivara naha neda tavama
KriSh*
pison break beluwain passe man me tv series eka balanna gaththe...godaaak sthuthi me sub ekathath
ns
thanx...
mindika
Thanks !!!!!!!!!!!!!!!
chalitha
ela....ela...thanks machan sub ekata...digatama alut TV series walata sub denna....
uda
මේක මම බලපු හොදම කතාවක් සහෝ... හැබැයි කියන්ඩම ඕනෑ, මම වැඩියෙ ටීවී කතා බලල නෑ... බලපුවගෙන් හොදම එකක්! අනිවා ගොයර් වගේ කෙනෙක් හදනකොට එහෙම නොවී තියේවියැ. නැද්ද? නෝලන්ගෙන් උගත් පාඩම් ඔහු ගුරුකොට ගන්නා බව අමුතුවෙන් කිව යුතු නැහැනේ... ;)
නියමයි! දෙවැන්නත් දෙනකම් ඉන්නෙ බලන්ඩ. අපි දන්නවා ඔයත් ඒක එනකම් ඉන්නෙ කියලා දෙන්ඩ :P ජය!
Pramod
කොටස් 8ක් මදි නැත්ද ?
achintha sameera
thanks macho.sub ekanam parakkui eth aulak ne...jaya wewa...
හෂාන්
Season 1 දුන්නට ස්තූතියි
“චූටී මල්ලි”
thawath ekak iwarayi nei sahoe
ela ela iwara wenakamma dhunna ekanam watinawaa
aayi ehenam meikath ekka 2014
apiwa hambawenna enna
obata jaya...............kavinda
thanxxxxx macho meke season 2 1k enawada bn??????
රොයිලි
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P
shani
thanks a lot.
Amil
බොහෝම ආසාවෙන් බලපු TV සිරියස් එකක්.. තැන්කිව් මලයෝ සබ් එකට
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Da Vinci’s Demons [S01 E08] | ආදරවන්තයන් [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/DaVincisDemons_1920x1200_1.jpg)

elazz thxzzz