බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට අරගෙන ආවා මේ මාසෙ(අගෝස්තු) 18 වෙනිදා නිකුත් වුන වෙබ් කතා මාලාවක පලවෙනි උපසිරැසිය රැගෙනයි . අද අරගෙන ආවෙ Raj & DK ලා Netflix එක්ක එකතු වෙලා කරපු පලවෙනි නිර්මානය වෙන්නේ මේක. ඊට කලිං කරපු The Family Man, Farzi වගේ වෙබ් සිරිස් බලලා ඇති…

බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට අරගෙන ආවා මේ මාසෙ(අගෝස්තු) 18 වෙනිදා නිකුත් වුන වෙබ් කතා මාලාවක පලවෙනි උපසිරැසිය රැගෙනයි .
අද අරගෙන ආවෙ Raj & DK ලා Netflix එක්ක එකතු වෙලා කරපු පලවෙනි නිර්මානය වෙන්නේ මේක. ඊට කලිං කරපු The Family Man, Farzi වගේ වෙබ් සිරිස් බලලා ඇති නේ. Black comedy, Crime, Thriller ඝනයට තමා මේ සිරිස් එක අදාල වෙන්නේ. ඒ වගේම මේ සිරිස් එක 90 දශකයේ හැඩහුරුවක් ගේනවා.
Rajkummar Rao, Dulquer Salmaan යන සුපිරිම නළුවන් දෙදෙනෙක් මෙ සීර්ස් එකේ රංගනයෙන් දායක වෙනවා. මේ දෙන්නා ගැන වැඩි අටුවා ටීකා ඕනෙ කියලා මං හිතන්නේ නෑ. Rajkummar Rao නම් Bose: Dead/Alive කියන වෙබ් සිරිස් එකක මුලින් රගපාලා තියෙනවා. හැබැයි Dulquer Salmaan ගේ පලවෙනි වෙබ් සිරිස් එක තමා මේක.

මං එහෙනම් අද කතාව සුපුරුදු පරිදි කෙටියෙන් කියන්නම්. බාබු ටයිගර් කියන්නේ ගුලබ්ගන්ජ් ඉන්න මැරයෙක්. ඉතිං මේ මැරයගෙ පුතා තමා ටීපු. ටීපූ සාමාන්‍ය ගැරේජ් එකක වැඩ කරන කෙනෙක්. ඒ වගේම ඉංග්‍රීසි ටීචර් කෙනෙක්ට එයාගෙ ආදරේ ප්‍රකාශ කරන්න හැදුවත් ඒක හරි ගියෙත් නෑ. ඒ වගේම තාත්තා ගැන ලොකුවටම හැගීමක් තිබුන නැති කෙනෙක්. ඉතිං එක දවසක් මනුස්සයො වගයක් ඇවිත් මෙයාව වෙනස්ම කෙනෙක් කරන්න උත්සහා කරනවා. ඒ කරන්න හදන්නේ මොකක් ද?. ටිපූ ඒ වෙනුවෙන් කරන්න උත්සහ කරන්නේ මොකක් ද. ඒ ගැන දැනගන්න නම් අනිවාර්‍යෙන්ම මේ කතාව නරබන්න කියලා මං ආරාධනා කරනවා
එහෙනම් තවත් මෙවැනිම උපසිරැසියකින් හමුවන තෙක් ඔබට සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.
6,336 downloadsDownload Guns-Gulaabs-S01E01.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු හේෂාන්
Subtitles
- #Dulquer Salmaan
- #Editor's Pick
- #Guns & Gulaabs S01 Sinhala Subtitles
- #Guns & Gulaabs Season 1 Sinhala Subtitles
- #Guns & Gulaabs Sinhala Sub
- #Guns & Gulaabs Sinhala Subtitles
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #Rajkummar Rao
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #උපසිරැසි
- #රවිඳු හේෂාන්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
- #ෆ්ලේම්ස්
10 comments
Gihan Lakmal
විමා
උපසිරසියට බොහොම ස්තුතියි මලේ!
අනිවා බැලිල්ලක්!Bimsara Yashan(ඔලිව)
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. සීරිස් එක බාගෙන තියෙන්නෙ, සබ් දුන්නු ගමන් බලන්නයි තියෙන්නෙ. ජයවේවා!
Buddhika Lakmal
සුපිරියක්
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥යුරාන් ධනුක (දනුවා)
උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌sajith
Ussapan Okath, uba danne ochcharane
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Manu
Godak sthuthi..Jaya wewa!
Sahan Gayantha
thanks a lot brother sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Guns & Gulaabs [S01: E01] Sinhala Subtitles | කොයි මනුස්සයත් කවදා හරි යක්ෂයෙක් වෙනවාමයි [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/08/Guns__Gulaabs_3.jpg)


Iye Awe Ada Sub dila, Maru, Supiriyak, Thanks Sub ekata