බයිස්කෝප්වාසී හැමෝටම සුබ දවසක් වේවා, මුලින්ම කියන්න තියෙන්නේ පාඩුවේ ඉංග්‍රිසි ෆිල්ම් එකක්, ටීවී සීරීස් එකක් කරගෙන හිටපු මාව හින්දි සිනමා කර්මාන්තය පැත්තට ඇදලා ගත්තට මයුර සහෝට බොහෝම ස්තූවන්ත වෙනවා කියලා. තරමක් කාර්‍ය බහුල උනත් මේ වැඩේට සම්බන්ධ උනේ මේකේ නිෂ්පාදකයන්ගේ හපන්කම් මීට කලින් දැකලා තියෙන නිස…

බයිස්කෝප්වාසී හැමෝටම සුබ දවසක් වේවා, මුලින්ම කියන්න තියෙන්නේ පාඩුවේ ඉංග්‍රිසි ෆිල්ම් එකක්, ටීවී සීරීස් එකක් කරගෙන හිටපු මාව හින්දි සිනමා කර්මාන්තය පැත්තට ඇදලා ගත්තට මයුර සහෝට බොහෝම ස්තූවන්ත වෙනවා කියලා. තරමක් කාර්‍ය බහුල උනත් මේ වැඩේට සම්බන්ධ උනේ මේකේ නිෂ්පාදකයන්ගේ හපන්කම් මීට කලින් දැකලා තියෙන නිසයි. ඒ වගේම මේකේ රංගන ශිල්පීන් සෙට් එක ගැනත් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. එහෙනම් පළවෙනි කතාංගය බලලා ඔයාලා ලොකු කුකුසකින් ඉන්න බව මම දන්නවා. අද කතාවේ වෙන දේවල් පොඩ්ඩක් බලාගෙනම උපසිරසිය බාගෙන යන්නකෝ.

තමන්ගේ දෙවෙනි මිනීමැරුමත් සාර්ථකව කරපු ටීපූව දැන් ඒවගෙන් බේරෙන්න ඕන නිසා සුනීල් තමන් දන්න හැම දෙයක්ම කර කර ඉන්නේ. ඒත් ටීපුටනම් ඒ දේවල් ගාණක්වත් නෑ. පොර තාම ඉන්නේ ලේඛාගෙ සිහියෙන්. ඒ අස්සේ ලේඛාට දුන්න ලියුම අප්සෙට් උන එකත් මිනිහගේ හිතට වද දෙන නිසා ඔක්කොම පැත්තකින් දාලා ටීපු ලියුමේ තියෙන දේ ගැන හොයනවා. අර්ජුන් වර්මාව හම්බෙන්න එන ගාන්චි මහත්තයා වහෙන් ඔරෝ පගාව දීලා තමන්ගේ අබිං ව්‍යාපාරයට අර්ජුන්ගේ සහය ගන්න බලනවා. ඊට වඩා වැඩි විස්තර කියලා කතා රසය නැති කරන්න ඕන නෑනේ. ඊළඟ කොටස ළහිරු සහෝ අරගෙන එයි. ඒ වගේම මාව මේ කතාමාලාවට සම්බන්ධ කරගත්තට විමා, රවිදු, මයුර සහෝලට බෙහෙවින් ස්තූති වෙන්න ඕන. එහෙනම් ආපහු වාසනාවක් තිබුනොත් හින්දි නිර්මාණයකින් නැවත හමුවෙමු.

කතාංගයේ නම – “Chapter 2 Everything I Do … I Do It For You”
කතා රචනය – Suman Kumar and Raj & DK
අධ්‍යක්ෂනය – Raj & DK
විකාශය වූ දිනය – 2023 අගෝස්තු 18
IMDb අගය – 7.9
මීළඟ කතාංගය – “Kasam Paida Karnewale Ki”

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

5,350 downloadsDownload Guns-Gulaabs-S01E02.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Next BT1

All BT1

Next BT1

Subtitles by

යුරාන් ධනුක

Subtitles

5,350 downloadsDownload Subtitles25 KB

8 comments

  1. ගයාන්

    Sub එකට බොහෝම ස්තූතියි!

  2. මයුර

    සබට බොහොමත්ම තුති මචෝ. ඒ වගේම වැඩේට ලොකු හයියක් වුනාටත් ගොඩක්ම ස්තූතියි.
    ඉස්සරහටත් පුළුවන් හැටියට ඉන්දියන් ඒවටත් වැඩේ දෙන්ට

  3. Bimsara Yashan(ඔලිව)

    එහෙනම් හින්දි වලටත් බැස්සා!
    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට. ජයවේවා!

  4. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  5. Buddhika Lakmal

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Mano

    Godak sthuthi..Jaya wewa!

  8. Sahan Gayantha

    thanks a lot saho sub ekata