The Family Man, Farzi වගේ ජනප්‍රිය කතාමාලා වල නිර්මාපකයන් වෙන Raj DK ජෝඩුව අත ගහපු අලුත්ම වැඩේ තමයි මේ. ඒ වගේම දෙන්නගේ පළමු නෙට්ෆ්ලික්ස් ආගමනයත් මේත් එක්ක සිද්ධ වෙනවා. රංගනයෙන් රාජ්කුමාර් රාඕ, දුල්කර් සල්මාන්, ආදර්ශ ගෞරව්, ගුල්ෂන් දේවයියා වගේ වැඩකාරයෝ ටිකක් එක්කහු වෙන්නේ. Dark Comedy ඝනයට වැටෙන මේ…

The Family Man, Farzi වගේ ජනප්‍රිය කතාමාලා වල නිර්මාපකයන් වෙන Raj DK ජෝඩුව අත ගහපු අලුත්ම වැඩේ තමයි මේ. ඒ වගේම දෙන්නගේ පළමු නෙට්ෆ්ලික්ස් ආගමනයත් මේත් එක්ක සිද්ධ වෙනවා. රංගනයෙන් රාජ්කුමාර් රාඕ, දුල්කර් සල්මාන්, ආදර්ශ ගෞරව්, ගුල්ෂන් දේවයියා වගේ වැඩකාරයෝ ටිකක් එක්කහු වෙන්නේ. Dark Comedy ඝනයට වැටෙන මේ කතාමාලාවට ලැබිලා තියෙන IMDb අගය 7.8ක්. කොටස් 7යි තියෙන්නේ. මේ එන්නේ 6වෙනි කොටස අරන්.
මේ කොටසින් බලාගන්න පුළුවන් අර්ජුන්ගේ මීළඟ සැලැස්ම ගැන. කීප දෙනෙක්ගේ වෛරයට පාත්‍ර වෙලා ඉන්න අර්ජුන්ට මේ දේවල් සාර්ථකව කරගන්න පුළුවන් වෙයිද? ඔය අතර ජුග්නුගේ ඔලුවේ දුවන්නේ අර කියපු ලොකුම ඩීල් එක සම්පූර්ණ කරගන්න විදිහක්. ටිපුගේ ඔලුවේ දුවන්නේ තමන්ගේ යාළුවගේ මරණෙට පලිය ගන්න වගේම තමන්ගේ ආදරී චන්ද්‍රලේඛාගේ තාත්තගේ දැවෙන ප්‍රශ්නෙට විසඳුමක් හොයන එක ගැනයි. බලමු මේ කාගෙ කාගෙත් ප්‍රශ්න කොහොම විසඳෙයිද කියලා.
අවසන් කොටසත් එක්ක දහරා අක්කා ඒවි ඔයාලා හමුවට..
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.
4,582 downloadsDownload Guns-Gulaabs-S01E06.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
- #Dulquer Salmaan
- #Editor's Pick
- #Guns & Gulaabs S01 Sinhala Subtitles
- #Guns & Gulaabs Season 1 Sinhala Subtitles
- #Guns & Gulaabs Sinhala Sub
- #Guns & Gulaabs Sinhala Subtitles
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #PHOENIX
- #Rajkummar Rao
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #උපසිරැසි
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
- #ෆ්ලේම්ස්
7 comments
Achi
Buddhika Lakmal
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥විමා
උපසිරසියට බොහොම ස්තුතියි ෆීනික්ස්! :)
Bimsara Yashan(ඔලිව)
සබ් එකට බොහොම ස්තූතියි පීනිස්
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Mano
Godak sthuthi..jaya wewa!
Sahan Gayantha
supiri brother.. thanks a lot sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Guns & Gulaabs [S01: E06] Sinhala Subtitles | මේ ආදරෙත් නම්… අම්මපා!! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/08/Guns-Gulaabs-S01-d.jpg)



අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌