සුබ දවසක් වේවා. The Family Man, Farzi වගේ ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලබාගත් වෙබ් කතා මාලා අධ්‍යක්ෂණය කරපු පෙරලිකාර Raj Dk යන දෙපළගේ නවතම කතා මාලාව වන Guns & Gulaabs නෙට්ෆිල්ක්ස් හරහා ප්‍රේක්ෂක හරසර මැද විකාශනය වෙන්න පටන් ගත්තා. කාලෙකට පස්සේ මටත් මේ කතා මාලාවේ උපසිරසිගැන්වීම් වලට දායක වෙන්න අවස්ථාවක් ලැබ…

සුබ දවසක් වේවා. The Family Man, Farzi වගේ ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලබාගත් වෙබ් කතා මාලා අධ්‍යක්ෂණය කරපු පෙරලිකාර Raj Dk යන දෙපළගේ නවතම කතා මාලාව වන Guns & Gulaabs නෙට්ෆිල්ක්ස් හරහා ප්‍රේක්ෂක හරසර මැද විකාශනය වෙන්න පටන් ගත්තා. කාලෙකට පස්සේ මටත් මේ කතා මාලාවේ උපසිරසිගැන්වීම් වලට දායක වෙන්න අවස්ථාවක් ලැබුණා. වැඩි කතා නැතිව අපි කතාව දිහාට හැරෙමු.

ගාංචිට සිද්ධ වුණ අනතුර හින්දා චෝටු නිකන්ම ගාංචි ව්‍යාපාරයේ ප්‍රධානියා වුණත් වගකීමෙන් වැඩ කටයුත්තක් කරන්න ‍තරම් ඔහුට හැකියාවක් නැති බව සුකන්තෝ අවබෝධ කර ගන්නවා. ඒ හින්දම මිශ්‍රා මාර්ගයෙන් නබීඩ්ව මුණ ගැහුණු සුකන්තෝ තමන්ගේ ව්‍යාපාරික අවශ්‍යතාව සපුර ගන්න උත්සාහ කරන අවස්තාවේදි චෝටු එතනට කඩා පැනලා ඒ වැඩෙත් කඩා කප්පල් කරනවා. මේ අතරෙදි මේ ‍ හැම අවස්ථාවක වාසිය තමන් පැත්තට හරවගත්ත අර්ජුන් සුකන්තෝ මුණගැහිලා සුකන්තෝට අවශ්‍ය මේ බඩු තොගය සපයන්න පුළුවන් එකම තැනැත්තා තමන් බව ඒත්තු ගන්වනවා. අර්ජුන්ගේ මේ වෙනසට හේතුව අද කොටසෙන් පැහැදිලි කර ගන්න පුළුවන් වේවි.

මේ අතරෙම ටීපු තමන්ගේ ප්‍රාණ සමාන මිත්‍රය මරපු පළිය ගන්න හිතන් ගාංචිගේ කල්ලියට සම්බන්ධ වෙනවා. මේ තීරණය සම්බන්ධයෙන් අතිශයින්ම සතුටට පත්වෙන ලේඛා ටීපු තව තවත් කිට්ටු වෙනවා. ටීපූගේ ආදර කථාව සාර්ථක වෙයිද? ආත්මාරාම්ගෙන් පලිය ගන්න ලැබෙයිද කියලා මේ කොටස බලලම දැනගමු ‍ නේද?

තවත් සිංහල උපසිරසියකින් මුණ ගැහෙනකල් ගිහින් එන්නම්.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

4,461 downloadsDownload Guns-Gulaabs-S01E05.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-02-12
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Next BT1

All BT1

Next BT1

Subtitles by

රේණුකා සුභාෂිණි

Subtitles

4,461 downloadsDownload Subtitles21 KB

8 comments

  1. milinda

    sub walata hugak sthuthi kattiyatama

  2. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  3. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  4. LASHAN

    Thanks Mchn sub walata, Ithuru Epi tikata Kawadda danne?

  5. මයුර

    සබට බොහොමත්ම තුති අක්කේ. ඇති හැකි වෙලාවට සබක් ගේන්න බලන්න ❤️❤️

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. mano

    Godak sthuthi..jaya wewa!

  8. Sahan Gayantha

    thanks wewa sub ekata