Halo [S02 : E05] Sinhala Subtitles මේ එපිය දෙන්න ගොඩාක් පරක්කු වුනා. එහෙම පරක්කු වෙන්නත් හොද හේතුවක් තිබුනා. මං ඒක මෙතන සදහන් කරන්න බලාපොරොත්තු වෙන්නෙ නැ මොකද බහුතරයකට ඒක නොවැදගත් කාරණාවක් වෙන නිසා.කොහොම වුනත් කියන්න ඕනි මේ සීරිස් එකට සබ් දෙන එක නවත්තන්නෙ නැ. යම්කිසි ප්රමාධයන් සිද්ද වෙන්න පුලුවන්…

මේ එපිය දෙන්න ගොඩාක් පරක්කු වුනා. එහෙම පරක්කු වෙන්නත් හොද හේතුවක් තිබුනා. මං ඒක මෙතන සදහන් කරන්න බලාපොරොත්තු වෙන්නෙ නැ මොකද බහුතරයකට ඒක නොවැදගත් කාරණාවක් වෙන නිසා.කොහොම වුනත් කියන්න ඕනි මේ සීරිස් එකට සබ් දෙන එක නවත්තන්නෙ නැ. යම්කිසි ප්රමාධයන් සිද්ද වෙන්න පුලුවන් නමුත් අපි දිගටම මේ සීරිස් එක වෙනුවෙන් උපසිරසි නිකුත් කරනවා. එහෙනම් අපි කාරණාවට එමු.
කලින් එපිය බලපු අයට ලොකු කුතුහලයක් සහ දුකක් ඇතිවෙන්න ඇති… මොකද හැමෝම ආදරය කල චරිත දෙකක් මේ කතාමාලාවට සමුදුන්නා. කැප්ටන් කීස් සිවිල් වැසියන්ව ආරක්ශාකාරීව ග්රහලෝකෙන් පිටත් කරන්න දැඩි උත්සයක් අරගත්තා. අන්තිමේදි ඒ අරමුන නොහොත් මෙහෙයුම සාර්ථක කරගන්න තමන්ගෙ ජීවිතයත් පූජා කරන්න සිද්ද වුනා. ස්පාටන් වැනෙක් ක්රියාන්විතයේදි කවනන්ට් වෙඩිපහරකින් මරණයට පත් වුනා. එපිය බලපු සමහර අයට ඒක තදින්ම හිතට වදින්න ඇති. ඒ අතර තුර මාස්ටර් චීෆ්ටත් වෙඩි වැදුනා.
ඉතින් ඔතනින් තමා කලින් එපිය ඉවර වුනේ. එහෙනම් මේ එපියෙන් වෙන්නෙ මොකක්ද කියල බලලම දැනගමු.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
6,851 downloadsDownload Halo-S02-E05-Sinhala-Subtitles.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුචිත්‍ර ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2023-07-11
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සුචිත්‍ර ප්‍රනාන්දු
Subtitles
- #2024
- #Bokeem Woodbine
- #Charlie Murphy
- #Halo
- #Halo [S02 : E05] Sinhala Subtitles
- #Halo Season 2
- #Jen Taylor
- #Must Watch
- #Natascha McElhone
- #Olive Gray
- #Pablo Schreiber
- #Shabana Azmi
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #Subtitles
- #Yerin Ha
- #උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
- #සුචිත්‍ර ප්‍රනාන්දු
33 comments
Akila Dilhara
Anonymous
නියමයි දිගටම සබ් කරගෙන යමු කොච්චර ප්‍රමාද උනත් කමක් නෑ, අපි ඉතින් බයිස්කෝප් එකෙන් විතරයි සිංහල උපසිරැසි ගන්නේ.. පට්ට ආසාවෙන් බලන tv serious එකක් තමයි මේක
jeewa
sub එකට ස්තුතිය බොසා
nirosha
baiscopedownload.xyz baiscopedownload.link gahuwata hoyaganna bane
Ravindu_Heshan
https://baiscopedownloads.link/ මෙකෙන් යන්න සහෝ
Anonymous
Thank you
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Pawan
සොහො ඉතුරු දෙකත් ඉක්මනින් දෙමු. ටිකක් පරක්කුයි වගෙ..ජය ❤️
Anonymous
adooo 6/7 dahanko mcn
GG
6/7 KO
Sumith Kumara
6 7 නෑනේ
Anonymous
6,7,8 sub vala links vada nehe
Supun
6,7 koo
gihan
උපසිරැසියට බොහෝම ස්තුති
gihan
6 7 8 ඉක්මනට දාන්න පුලුවන් නම්
Kosala
epi 6,7,8, thama dala nadda hoyaganna bane
Anonymous
6,7,8 thama nane
Anonymous
6,7,8 enna kal yayid
Nish
Aadrei sago sub eka dunnt
Shanaka
6 , 7 ,8 onaa
විමා - Admin
ඉදිරියේදී ලබා දෙන්නම්..
Anonymous
thanks machan
chinthaka chathuranga
thanks machan
Bimbisha
සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!
Anonymous
කො බන් ඉතුරු ටික. දැන් කොයි කාලයක්ද තාමත් නෑනෙ බන්.
Anonymous
Ko ithuru tika
pawan
Ane pleace 6,7,8 dennako
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
6,7,8 one
gihan
මිත්‍රවරුනි 6 7 8 නැද්ද තාම
Sahan Gayantha
thanks a lot Suchithra saho sub ekata
shehan
6 7 8 තාම නෑනෙ.. හෙන කාලයක් තිස්සෙ මේ බලන් ඉන්නෙ
Anonymous
thanks bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Halo [S02 : E05] Sinhala Subtitles | සුභගමන්… වැනෙක්! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/01/Halo-S02-4.jpg)



Thanks for Sub...