Halo [S02 : E04] Sinhala Subtitles කොල්ලනේ, කෙල්ලනේ…එහෙනම් මං හැකි ඉක්මනින් හතරවෙනි එපිය අරං ආවා. අද දවල් තමා මේ එපිය ටොරන්ට් වලට නිකුත් වුනේ. කෝමහරි දවල් ඉදන් මහන්සි වෙලා දගලලා කෝමහරි සබ් එක ඉවර කරගත්තා. අද එපිය නම් ……………. කලින් කොටසෙදි අපි දැක්කා කෝබෝල්ට් කන්ඩායමට වුනේ මොකද කියලා. මේක දැකපු කීස්ට…

කොල්ලනේ, කෙල්ලනේ…එහෙනම් මං හැකි ඉක්මනින් හතරවෙනි එපිය අරං ආවා. අද දවල් තමා මේ එපිය ටොරන්ට් වලට නිකුත් වුනේ. කෝමහරි දවල් ඉදන් මහන්සි වෙලා දගලලා කෝමහරි සබ් එක ඉවර කරගත්තා. අද එපිය නම් …………….

කලින් කොටසෙදි අපි දැක්කා කෝබෝල්ට් කන්ඩායමට වුනේ මොකද කියලා. මේක දැකපු කීස්ට් නම් හොදටම කේන්ති යනවා. ඒවගේම ඇකර්සන්ටත් හොදවයින් දෙකක් කියනවා. ඇකර්සන් රීච් වල තිබ්බ වටිනා වත්කම් ටිකත් අරගෙන පැනලා යනවා. මාස්ටර් චීෆ් ටත් ඇත්ත ඔප්පු කරගන්න බැරුව මොකද කරන්නේ කියලා හිත හිතා ඉන්නවා. අපි අන්තිමට දැක්කා කවනන්ට්ලා එලිපිටම යුද්ධ ප්‍රකාශ කරමින් රීච් ග්‍රහලෝකය ආක්‍රමණය කරන්න පටං ගන්නවා
කතාව උද්වේගකරයි, යුද්ධය පටං ගත්තා. යුද්ධය කියන්නේ මොනතරම් අමිහිරි සිදුවීමක්ද කියලා බලනගමන් අපි ආයෙමත් ඊලග කොටසින් හමුවෙමු.
තව දෙයක් කියන්න තියෙනවා. හැමෝම දන්නවා අද නෙට්ෆ්ලික්ස් හරහා Avatar: The Last Airbender (2024) ලයිව් ඇක්ශන් කතා මාලාවක් නිකුත් වුනා. අපි අද රෑට ඒකේ පලවෙනි කොටසට උපසිරසි ලබා දෙනවා. එහෙනම් හැමෝම රෑ වෙනකන් ඇහැරගෙන ඉදලා ඒ සබ් එකත් බාගෙන බලන්න. අපේ ඩවුන්ලෝඩ් සයිට් එකේ මේ දවස් වල අප්ඩේට් එකක් යනවා. ඒක අපි හදනකම් අපේ ටෙලිග්‍රෑම් චැනල් එකෙන් අපේ සබ් වලට ගැලපෙන වීඩියෝ කොපි අරගන්න. නොනවතින රසාස්වාදයක් සදහා දිගටම බයිස්කෝප් වෙබ් අඩවිය සමග රැදී සිටින්න. එහෙනම් හැමෝටම ජය වේවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
10,827 downloadsDownload Halo-S02-E04.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2017-07-03
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හිරාන් එරන්ද ගනේපල්ල
Subtitles
- #2024
- #Bokeem Woodbine
- #Charlie Murphy
- #Halo
- #Halo [S02 : E04] Sinhala Subtitles
- #Halo Season 2
- #Jen Taylor
- #Must Watch
- #Natascha McElhone
- #Olive Gray
- #Pablo Schreiber
- #Shabana Azmi
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #Subtitles
- #Yerin Ha
- #උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
- #හිරාන් එරන්ද ගනේපල්ල
17 comments
Anonymous
Viraj
Thanks
Sahan Gayantha
thanks a lot Hiran saho sub ekata
Sahan Gayantha
mchn 6,7,8 denna puluvan ikmanata denna.. thank you..
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමු
ජයKosala
Sub ekta thanks
Akila Dilhara
Thanks for Sub...❤❤❤
Kavi
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!chinthaka chathuranga
thanks bro
Thilina kalhara
5ep eke sub ikmtma oni
Anonymous
Ilaga episode eka ona
Chanuka
ස්තූතියි උපසිරැසියට ජය ❤️
Supun
Episode 5 denne nadda? 6th awilla thiyenne
gihan
උපසිරැසියට බොහෝම ස්තුති
Bimbisha
සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
thanks bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Halo [S02 : E04] Sinhala Subtitles | යුද්ධය ඇරැඹුණා ! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/01/Halo-S02-4.jpg)



Cupiriii...........