Watch Trailer

Hanna [S03 : E02] Sinhala Subtitles | වැඩ අනාගැනීම්… [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම්, මේ අරං එන්නෙ ”Hanna” අවසාන කතාමාලාවෙ දෙවැනි කොටසයි. එහෙනම් අපි දැන් කතාව පැත්තට හැරෙමුකො. කලින් කොටසෙදී දකින්න ඇතිනෙ ඔයාලා හැමෝටම වගේ තමන්ගෙ පැවරුම ලැබෙනවා. ඒ තමයි ඉදිරි අනාගතයෙදී බලපෑමක් කරන්න පුළුවන් කට්ටිය මරණ එක. ඉතින් මේ ලැයිස්තුව හදන්නෙ අන්න ඒ දේ මුල් කරගෙන. කොහොමහරි විග්ලර් හැනාට…

හරි එහෙනම්, මේ අරං එන්නෙ ”Hanna” අවසාන කතාමාලාවෙ දෙවැනි කොටසයි. එහෙනම් අපි දැන් කතාව පැත්තට හැරෙමුකො.

කලින් කොටසෙදී දකින්න ඇතිනෙ ඔයාලා හැමෝටම වගේ තමන්ගෙ පැවරුම ලැබෙනවා. ඒ තමයි ඉදිරි අනාගතයෙදී බලපෑමක් කරන්න පුළුවන් කට්ටිය මරණ එක. ඉතින් මේ ලැයිස්තුව හදන්නෙ අන්න ඒ දේ මුල් කරගෙන. කොහොමහරි විග්ලර් හැනාට ලබාදෙන්නෙ පැරීසියෙ ඉන්න කෙනාව. කොහොමහරි අන්තිමේදී හැනා තමන්ගෙ ඉලක්කය මරණ්න යනවා. හැබැයි ඒක ඇත්තටම සිද්ධ වෙන්නෙ නැහැ. මොකද හැනාගෙ පස්සෙ තව කෙනෙක් එනවා. එයාට පේන්න තමයි ඒ වැඩේ කරන්නෙ. ඔන්න අද කොටසේදී අපිට දැකගන්න පුළුවන් වෙනවා හැනාගෙ මෝඩ වැඩ හින්දා හිමීට ගහගෙන ආපු සැළැස්ම ඔක්කොම වතුරේ යන හැටි. ඒවගේම තමයි ඔයාලට අද කොටසේදී මෙරීසාගෙ අතීතය ගැන තොරතුරු ටිකක් දැකගන්න ලැබෙනවා. එයා කවුද? කොහේ ඉඳලද එන්නෙ? තාත්තා කවුද? වගේ වැනි කරුණු. ඒවගේම තමයි චෙයාමන්ගෙ හරිහමං පෙණුමත් අද කොටසෙ අපිට දැකගන්න ලැබෙනවා. එහෙනම් මං තවත් කියන්න යන්නෙ නැහැ. ඔයාලම බලල දැනගන්නකෝ. මීළඟ කොටස් ටික ලහිරු සහ චාමර සහෝලා අරගෙන එයි. මගේ වැඩ කොටස මෙතැනින් අවසන්.

මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,475 downloadsDownload Hanna-S03-E02.zip18 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

1,475 downloadsDownload Subtitles18 KB

8 comments

  1. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  2. Amila konara

    තෑන්ක්ස් සහෝ සබ් එකට

    කතාව ඉවර වෙනකන්ම අරගෙන එන්න

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Nimal perera

    සබ් එකට ගොඩක් ස්තූතියි.
    අනේ සහෝ, ඕගොල්ලන්ගෙ කණ්ඩයමට කියන්නකො මීළඟට " the uncanny counter " korean drama එකෙ සිංහල උපසිරැසි දෙන්න කියල. ඒක සුපිරි korean drama එකක් සහෝ. එක වතාවක් ඒක බලන්න. එතකොට තේරෙවි.

  5. Yash

    ඔබේ වටිනා කාලය අපි වෙනුවෙන් කැප කරනවට බොහොම ස්තූතියි සහෝදරයා

  6. DMT SANJEEWA

    Aiya money hiest akkata sub dennako puluwannan please........

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Dewadithya

    Thanks for Sub!