සුබ දවසක් හැමෝටම..රඛිත සහෝ පටන් ගත්ත Hanna කතා මාලාවෙ අන්තිම සීසන් එකේ තුන්වන සහ හතරවන කොටස් වලට උපසිරැසි ගේන්න බාර වුනේ මට.ඉතින් සුපුරුදු පරිදි මාව මේකට සම්බන්ධ කරගත්ත රවිඳු සහෝව මතක් කරලා ඉන්න ඕන..එහෙනම් කතාව පැත්තට හැරෙමු.දෙවෙනි කොටස අවසානෙදි කාර්මයිකල් වීග්ලර් එක්ක පණිවිඩ හුවමාරු කරද්දි ස්ටේපල්…

සුබ දවසක් හැමෝටම..රඛිත සහෝ පටන් ගත්ත Hanna කතා මාලාවෙ අන්තිම සීසන් එකේ තුන්වන සහ හතරවන කොටස් වලට උපසිරැසි ගේන්න බාර වුනේ මට.ඉතින් සුපුරුදු පරිදි මාව මේකට සම්බන්ධ කරගත්ත රවිඳු සහෝව මතක් කරලා ඉන්න ඕන..එහෙනම් කතාව පැත්තට හැරෙමු.දෙවෙනි කොටස අවසානෙදි කාර්මයිකල් වීග්ලර් එක්ක පණිවිඩ හුවමාරු කරද්දි ස්ටේපල්ටන්ගෙ අතටම අහු වෙනවා.හැනා වීග්ලර් එක්ක වැඩ කරන බව දැනගෙන ඇයව ඝාතණය කරන්න මෙහෙයුමකට රෝමෙට යවනවා.ඒත් ටෙරීගෙ පණිවිඩයක් නිසා ඇය ආපහු අබ්බාස්ව හොයාගෙන යනවා.එතනදි වෙන වෙඩි හුවමාරු අතරතුරේදි අබ්බාස් පැනලා යනවා.
පයොනියර්ලව නොමග යවන හැනා සහ වීග්ලර් කැප්ලන් කියන ප්‍රෝග්‍රැමර්ව හොයන්න ගන්නවා.මේ වෙලාවෙදි අබ්බාස්ව හොයාගන්න ස්ටේපල්ටන් කාර්මයිකල් ලවා වීග්ලර්ට මේ තොරතුර කියනවා.අබ්බාස්ව හොයාගෙන යන හැනා ඔහුට දුවෙක් ඉන්න බව දැනගන්නවා.එතනට එන ස්ටේපල්ටන්ගෙ ඝාතක කණ්ඩායමෙන් බේරිලා යන ඔවුන් ආගන්තුකයෙක්ගෙ උදව්වෙන් හැංගෙන්න ගොවිපලක් හොයාගන්නවා.මීට වඩා කියන්න යන්නෙ නෑ.හතරවෙනි කොටසෙන් හමුවෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,766 downloadsDownload Hanna-S03-E03.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
LaHIRU
Subtitles
- #2021
- #Áine Rose Daly
- #Cherrelle Skeete
- #Dermot Mulroney
- #Editor's Pick
- #Esme Creed-Miles
- #Gianna Kiehl
- #Hanna
- #Khalid Abdalla
- #LaHIRU
- #MaxxA
- #Mireille Enos
- #Must Watch
- #Offbeat
- #Rhianne Barreto
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Yasmin Monet Prince
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ස්
5 comments
Ayan
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thanks bro hanna final season ekt sub amthak nokra dunnta.me wagema lost in space season 3 sub denwada me December 1 wenida realse wenne.e season ekn full series ekma complete wenwa