Hell’s Paradise AKA Jigokuraku Season 2 Sinhala Subtitles එළඹුනු 2026 වසරේ ආරම්භක බලාපොරොත්තු සහගත ඇනිමෙ කතා මාලාවක් උනු, Mappa Studio වෙතින් අරන් එන Hell’s Paradise Season 2 හි 8 වන කොටසේ සිංහල උපසිරැසි එක්කයි ඔබ මේ එකතු වෙන්නෙ. ටෙන්සෙන් වරුන් එක්ක සටන් කරල පරද්දල දූපතෙන් පැනල යන සැලසුමට අනුව ගබිම…

Hell’s Paradise AKA Jigokuraku Season 2 Sinhala Subtitles
එළඹුනු 2026 වසරේ ආරම්භක බලාපොරොත්තු සහගත ඇනිමෙ කතා මාලාවක් උනු, Mappa Studio වෙතින් අරන් එන Hell’s Paradise Season 2 හි 8 වන කොටසේ සිංහල උපසිරැසි එක්කයි ඔබ මේ එකතු වෙන්නෙ.
ටෙන්සෙන් වරුන් එක්ක සටන් කරල පරද්දල දූපතෙන් පැනල යන සැලසුමට අනුව ගබිමරු ප්‍රමුඛ එක් එක් කණ්ඩායම් ටෙන්සෙන් වරුන් ඉදිරියේ ආයුධ අමෝරාගෙන සටනට ලෑස්ති වෙනවා. මේ ටෙන්සෙන් වරුන් රාක්ෂ ස්වරූපයකට පරිවර්තනය උනහම මේ සටන් තවත් හුඟක් අමාරු වුනු එක ඇරෙන්න සටන් කරුවන්ට කිසිම වාසියක් ලැබුනෙ නම් නෑ. ඒත් කොහොම හරි තියෙන තත්වය එක්ක සතුරු මිතුරු සන්ධානයක් හදාගෙන හරි මේ ටෙන්සෙන් වරුන්ව පරද්දන එක කරන්නම වෙනවා.
නිවැරදිකරුවෙක් විදිහට සමාව අරන් ගෙදර යන්න බලන් ඉන්න ගබිමරු සහ දක්ෂම ශක්තිමත්ම කඩු ශිල්පියෙක් විදිහට ඉතිහාස ගත වෙන්න බලන් ඉන්න ගන්තෙත්සයි මේ රාක්ෂයන් එක්ක මුහුණ දෙන ගමන් ඉන්නෙ. ඉතින් ඉස්සරහට මොකක්ද වෙන්නෙ? සටනේ අනාගතය හැරෙන්නෙ මොන පැත්තටද? මෙයාලව පහු කරල ඉස්සරහට යන්න නම් තමන්ගෙ ජීවිතය පරදුවට තියන්න හැමෝටම සිද්ධ වෙනවා. ඉතින් එතන ඉඳල මොකද වෙන්නෙ? නරඹන්න එහෙනම් මේ කොටස. මීළඟ කොටස් වලින් මුණ ගැහෙමු.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Episode Name: Chrysanthemum and Peach
Released Date: 2026.03.01
IMDB Rating: 9.2 (at 2026.03.03)
Hell’s Paradise AKA Jigokuraku Season 2 Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය Web පිටපත සඳහා පමණක් ලබා දි ඇත.
541 downloadsDownload Hells-Paradise-Jigokuraku-S02E08.zip15 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
- #Chiyaki Kabayashi
- #Editor's Pick
- #Hell's Paradise: Jigokuraku Sinhala sub
- #Hell's Paradise: Jigokuraku Sinhala subtitles
- #Marisa Duran
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #Subtitles
- #You Decide
- #Yuji Kaku
- #Yumiri Hanamori
- #උපසිරැසි
- #ලංකන් Weebs
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Hell’s Paradise: Jigokuraku [S02 : E08] Sinhala Subtitles | සහෘදයන්ගේ පරිවර්තනය [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/01/Hells-Paradise-Banner.jpeg)


