උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

Hell’s Paradise AKA Jigokuraku Season 2 Sinhala Subtitles
එළඹුනු 2026 වසරේ ආරම්භක බලාපොරොත්තු සහගත ඇනිමෙ කතා මාලාවක් උනු, Mappa Studio වෙතින් අරන් එන Hell’s Paradise Season 2 හි 7 වන කොටසේ සිංහල උපසිරැසි එක්කයි ඔබ මේ එකතු වෙන්නෙ.
දූපතෙන් පැනයාමේ මෙහෙයුමට අනුව සාගිරි සහ මෙයි අමරණීය අමෘතය සොයාගෙන පිටත් වෙද්දි, පැනල යන පාරක් හොයාගෙන කණ්ඩායමේ බෙදිල ගිය අනිත් හැමෝටම ටෙන්සෙන් වරුන් මුණ ගැහෙනවා. ටෙන්සෙන්වරුන්ව විනාශ කරල යනවා ඇරෙන්න ටෙන්සෙන්වරුන්ගෙන් බේරිලා යන එක කරන්න බැරි දෙයක්. ගබිමරු සහ යුසුරිහා දරුණුම සටනකට මුහුණ දෙද්දි, කණ්ඩායමේ අනිත් අයට මුහුණ දෙන්න වෙන සටන් මොන වගේ වේවිද? මෙයාලව පහු කරල ඉස්සරහට යන්න නම් තමන්ගෙ ජීවිතය පරදුවට තියන්න හැමෝටම සිද්ධ වෙනවා. ඉතින් එතන ඉඳල මොකද වෙන්නෙ? නරඹන්න එහෙනම් මේ කොටස. මීළඟ කොටස් වලින් මුණ ගැහෙමු.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Episode Name: Two People and One Person
Released Date: 2026.02.22
IMDB Rating: 9.4 (at 2026.02.24)
Hell’s Paradise AKA Jigokuraku Season 2 Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය Web පිටපත සඳහා පමණක් ලබා දි ඇත.
647 downloadsDownload Hells-Paradise-Jigokuraku-S02E07.zip14 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
- Ratings
- Reviews
- 0
- Subtitles
- 518
- Downloads
- 1.3M
- Readers' rating
- No reviews yet

Subtitles
- #Chiyaki Kabayashi
- #Editor's Pick
- #Hell's Paradise: Jigokuraku Sinhala sub
- #Hell's Paradise: Jigokuraku Sinhala subtitles
- #Marisa Duran
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #Subtitles
- #You Decide
- #Yuji Kaku
- #Yumiri Hanamori
- #උපසිරැසි
- #ලංකන් Weebs
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
0 comments
No comments yet. Yours will be the first.
![Hell’s Paradise: Jigokuraku [S02 : E07] Sinhala Subtitles | සරාගිකත්වය සහ රුධිරය [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/01/Hells-Paradise-Banner.jpeg)


