හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා බයිස්කෝප් සිංහලෙන් අඩවිය වෙනුවෙන් ඔන්න මම ප්‍රාර්ථනා කරලා සුබ මොහොතින් වැඩ අල්ලන්නයි යන්නේ. 🙂 මේ දවස් වල Revolution කතා මාලාවත් නැති එකේ අලුත් අවුරුද්දේ මුලම අලුත් වැඩකට අත ගහන්න හිතුවා. ඒ තමා IMDB හී සමස්ත ශ්‍රේණිගත අගය ලෙස 8.6/10 ලබා පහුගිය 16 වැනිදා විකාශය…

හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා බයිස්කෝප් සිංහලෙන් අඩවිය වෙනුවෙන් ඔන්න මම ප්‍රාර්ථනා කරලා සුබ මොහොතින් වැඩ අල්ලන්නයි යන්නේ. 🙂
මේ දවස් වල Revolution කතා මාලාවත් නැති එකේ අලුත් අවුරුද්දේ මුලම අලුත් වැඩකට අත ගහන්න හිතුවා. ඒ තමා IMDB හී සමස්ත ශ්‍රේණිගත අගය ලෙස 8.6/10 ලබා පහුගිය 16 වැනිදා විකාශය වූ දෙවන අදියරේ අවසාන කොටස වන විට Golden Globes සම්මාන 2ක්, Emmy සම්මාන 6 ක් ඇතුළු සම්මාන 20 ලබමින් හා තවත් සම්මාන 24 කට නිර්දේශ වීම් ලැබූ මේ සුපිරි කතා මාලාව මුල ඉඳන්ම සිංහල උපසිරැසි එක්ක රැගන ඒමයි. පසුගිය දා අවසාන වූ දෙවන අදියරත් සමඟ මුළු කොටස් 24 ම ඔබ හට ඉතා ඉක්මනින් දෙන්න තමා මම හිතන් ඉන්නේ. මතකයිනේ Band of brothers. දිනපතා කොටසක් බැඟින් මුළු කතාමාලාවම ඉතා ඉක්මනින් ගේන්න වෙච්ච පොරොන්දුව මම ඉටු කළා. මේකත් එහෙම්ම වේවි. මොකද මම හොඳාකාරවම දන්නවා බලන්න ගත්තොත් එක හුස්මට බලන එක නවත්වන්න බැරි නිසා බැලුවට පස්සේ උපසිරැසි දීලා වැඩකුත් නැති නිසාත් තමයි මම එහෙම කරන්න හිතුවේ. ඒ වගේම මේකේ සමහර කොටස් පවුලේ සැමට එකට ඉඳගෙන නරඹන්න අමාරු දර්ශන තියෙනවා. හැම කොටසෙම එහෙම නොවුණත් ඉතින් කියන එක හොඳයිනේ නේද? 🙂
අද පළමු කොටස නිසා මම කතාව ගැන කියන කොටස කෙටියට කියන්නම්. ඉරාකයේ මෙහෙයුමකින් අතුරුදහන් වෙන ඇමරිකානු මැරීන් බලකා සෙබළෙක් හදිසියේම කරන වැටලීමකදි බේරගන්නවා. ඒ අවුරුදු අටකට පස්සේ. ඔහු මිය ගියා කියලා තමා හැමෝම හිතන් ඉන්නේ. ඒත් මේහෙම අතුරුදහන් වෙලා ඉන්න සෙබළෙක් බේරගත්තා කියන කොට යුද්ධය කෙරෙහි මිනිස්සුගේ විරෝධාකල්පය අයින් කරවලා ජන සහය දිනාගන්න, මුළු රටටම ඔහු වීරයෙක් කරන්න දේශපාලන බලවතුන් හා මාධ්‍ය කටයුතු කළත් එකම එක CIA නියෝජිත වරියෙක් හිතනවා මේ වීරයෙක් නෙවෙයි අල් කයීඩා එකෙන් තමුන්ගේ පැත්තට වැඩ කරන්න නම්ම ගත්තු තස්ත්‍රවාදියෙක් කියලා. ඒ සැකේ ඔප්පු කරන්න ඇය බොහෝ දේවල් කරන්න ලෑස්තියි. ඒ ගැන කොටසින් කොටස අපි කතා කරමු.
හිත හිත ඉන්න එපා. මුළු කොටස් 24 ටම ඉක්මනින්ම මම උපසිරැසි දෙන්න පොරොන්දු වෙච්ච නිසාම ඔයාලත් බාගෙන බලන්න කියලා ඉල්ලනවා. බලල තියෙන අය ඉන්නවනම් කතාව කොච්චර පට්ටද කියලත් කමෙන්ට් එකකින් කියන්න කියලත් ඉල්ලනවා. බා ගන්න හැමෝමත් කමෙන්ට් එකක් එහෙම දාමු නේ?

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
8,618 downloadsDownload HMELND.S1E1.Sinhalasubs.zip89 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
107 comments
CHATm
MXX
තෑන්ක්ස් රෝය්ලි පට්ට
vernie
නියමයි
එරංග දර්ශන විජේතුංග
බොහොම ස්තුතියි රොයිලි අයියා
Isuru
pattama patta tv s akak ne
lasidu
ලොවෙත් නෑ මචං ආයේ කියන්න දෙයක් නෑ සුපිරියටම ඇති :)
chami
jaya wewa thnxxxxx
උදාර
මේක සුපිරිම කතාවක් බලලා නැති උන ඉන්නවා නම් බලන්න ආයේ සබ් එක්කම බලනවා පට්ට වැඩක එකෙන්න්ම
quik
thanks
pubudu
maxxxa machan Thanks
wow
wow.maru :)
ymail
Thanks royli
Iran
thanks saho. puluwannam prison break eke ithurutika denawada
අසංක
නියම එකක් කරන්න අත ගහලා තියෙන්නේ අනිවා මේ කතා ටික ටි වී සීසන් වල උඩම තියෙන සුපිරිම සුපිරි එකක්,ඒ කියන්නේ අපිට එක දිගට බලන්න හැකි. ජය
Fernando
superbbbbbbb :)
ccnp
Thanks
rusuru | රුසිරු
පට්ට ටි වී සීසන් එක.
geeth
thnxxxxxxxxxxxxxxxxxxxxx maxaaaaaaaaaaaaaaaaaaa
සරදියල්
this is due to telecast from this month in Start world.
elakiri RyDilan
නියමයි,පට්ට ෆිල්ම් එකක් වගේ... ජයවේවා සහෝ දිගටම දෙන්න අලුත් ඒවා
tharanga
සුපිරි වැඩකට ඔය අතගහලා තියෙන්නේ නියමයි
dineth
patta machan royli
g-a-n-d-u
පට්ට පතුරු හොදේ
srimal
ela ela thxxx
kalinga
නියමම කතාවක් වගේ අනිවා බලන්න පටන් ගන්න ඕනේ
කැලුම් ගුණසේකර
ඔයාගේ උපසිරැසියක් ඉතින් කොහොම අතාරින්නද නේ? ඔන්න මාත් ගන්නවා. සුබ අලුත් අවුරුද්දක් වේවා.
Sidath
sub deepu aka nam patta
chamath cafe
ලොවෙත් නෑ සුපිරි හොදේ
roshan
Thnxz U
Gayan
patta pata pata royli
dj
ජයම වේවා
ගයාන් තාරක
ela machan.. onna mamath gaththa... thanx..
elakiri
එලම කිරි හොදේ
aruna
තෑන්ක්ස් හොදේ
Kolla
ela.....thnx & Happy New Year machan...
තිළිණ මධුෂංඛ
මෑතකදී සම්පූර්ණයෙන් බැලුවා. නියමයි. අතිශයෝක්තියෙන් කියනවා නෙමෙයි. අනිවාර්යෙයෙන් බලන්න. :)
jina
pattaaaaa
h[A]s
දෙන්න ඕනෙම ටි වී සීසන් එකක්..හොද ඒවා බලලා දෙන එකයි වටින්නේ මේ වගේ.. බෑන්ඩ් ඔෆ් බ්‍රදර්ස් පට්ටම එක
fd
loweth na macho patta
කැළුම්
මෙන්න ටි වී සීසන් කියන්න දෙයක් නෑ සුපිරි
nnulk
මේක තමා ගිය අවුරුද්දේ Emmy Awards wala හොඳම TV සිරිස් එක - ඩවුන් කලාට තාම බලන්න බැරි උනා , සබ්ස් දාලම බලන්න ඕනේ...thank you Royli ayya...
“චූටී මල්ලි”
HNY roily bro
ela ela
keep it upහොට්ටා
හොඳම TV සිරිස් එක ( අනිවා )
මැක්සා
චමීදේවා
ගිය අවුරුද්දේ බලපු හොඳම ටීවී සීරීස් එක... නොබලපු අය ඉන්නවනම් අනිවා සිංහල සබ් එක්කම ඔන්න දැන් බලන්න...
හසන්ත වික්‍රමරත්න
මේක ගොඩක් හිට් වුන TV Series එකක්.... සිංහලෙන්ම බලන්න පුළුවන් දැන්,
ස්තුතියි රොයිලි...යසිරු මධුක
ස්තුතියි රොයිලි අයියේ.
abc
sub dila katha maga nawatthana ayata nam meka hoda deyak danaganna. loku katha walata denna barinam films walata sub dammanam e mahanciyath ithurui
නලින්
රොයිලි අයියා යමක් දුන්නෝත් දෙන්නේ සුපිරිම බාන්ඩයක්නේ
ඔන්න මමත් එහෙනම් සෙට් වුනාජය වේවා...
කේ.යු.ජී.උදාර
ඒ කියන්නෙ මේකත් ලඟ නැවෙයි වගේ....
නියමයි රොයිලි.
මේ වැඩේට බොහොම ස්තූතියි...Nimal(Desertfrog)
ලැබුවාවූ 2013 වර්ෂය ඔබටත් සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා! මෙම මහඟු කාර්ය්‍ය දිගින් දිගටම කරගෙන යන්නට නිදුක් නිරෝගි සුවය ලැබේවා!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Superb :)