Watch Trailer

Homeland [1×3 – Clean Skin] 18+ | ගුවන් තොටුපල අසල තස්ත්‍රවාදීන් සිටිනා නිවාසයක්… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි හැමෝම ඊයේ දීපු දෙවෙනි කොටස බලන්න ඇති කියලා හිතනවා. අද තුන්වෙනි කොටස. මුලින්ම අපි ඊයේ කොටස පොඩ්ඩක් මතක් කර ගම්මු. ඊයේ කොටසෙදි කැරී විසින් මතුකරපු හස්ත සංඥාව කිසිම ගැළපීමක් ඇති දෙයක් නොවන බවට විශ්ලේෂකයින් කියනවා. එහෙත් කැමරා භාවිතයෙන් කරන නීති විරෝධී නිරීක්ෂණ මෙහෙයුම ට සෝල් සති හතරක නිල නොවන එහ…

හොඳයි හැමෝම ඊයේ දීපු දෙවෙනි කොටස බලන්න ඇති කියලා හිතනවා. අද තුන්වෙනි කොටස. මුලින්ම අපි ඊයේ කොටස පොඩ්ඩක් මතක් කර ගම්මු.

ඊයේ කොටසෙදි කැරී විසින් මතුකරපු හස්ත සංඥාව කිසිම ගැළපීමක් ඇති දෙයක් නොවන බවට විශ්ලේෂකයින් කියනවා. එහෙත් කැමරා භාවිතයෙන් කරන නීති විරෝධී නිරීක්ෂණ මෙහෙයුම ට සෝල් සති හතරක නිල නොවන එහෙත් නීත්‍යානූකූල වරෙන්තුවක් ලබා දෙනවා. එමඟින් ඇය දකිනවා ඔහු සිහිනෙන් තම සහෝදර සෙබළ ටොම් වෝකර්ව මරා දැමූ පසු ඔහුව වළලීමට වළක් කපන හැටි දැක බිය වන හැටි හා විශේෂයෙන්ම ගෙදර ඉදිරිපස රැදී සිටින මාධ්‍ය වලින් වසන් වීමට පැය ගණන් අඳුරු මුළු වලට වී කාලය ගත කරන බව. එලෙසම බ්‍රෝඩි එක් මාධ්‍ය වේදියෙකුට පහර දී දවසේ ඉතිරි කොටසම නිවසෙන් පිට ගත කරනු ලබනවා. එහෙත් එදින රාත්‍රියේ ඇයට කැමරාවක් රැඳවීමට නොහැකිවූ ගැරේජයට වී බ්‍රෝඩි විශේෂ දෙයක් කරන අතර එය පවුලේ කිසිවෙක් හෝ පැය 24ම කැමරා දිහා බලා සිටින කැරී ඇතුළු අනික් දෙදෙනා නොදන්න දෙයක්. එනම් බ්‍රෝඩි ඉස්ලාම් දහමට මාරු වී ඇති වීමයි.

මේ අතර සවුදි කුමරෙක්ගේ අන්තඃපුරයේ සිටින ඇමරිකානු කාන්තාවක් තව තරුණියන්ව එම අන්තඃපුරයට බඳවා ගැනීමට ඇමරිකාවට පැමිණ සිටිනවා. ඇය කැරී CIA ඔත්තු කාරියක් ලෙස බඳවා ගත් අයෙක් වන අතර ඇය විසින් කැරී හට අවුරුදු 7 කට පසු ලැබෙන අබු නසීර් ගේ පළමු ඔත්තුව ලබා දෙනවා. එය නම් සවුදි කුමාරයා මුණ ගැසීමට පැමිණෙන අබු නසර්ගේ වීඩියෝ පටයක්. අබු නසීර් ගේ කාලෙකට පසු මතුවීම හා බ්‍රෝඩි නැවත ගෙදර පැමිණීම අහම්බයක් නොවන බව කැරී කීවත් සෝල් ගේ අදහස තවමත් ඇය සාක්ෂි නිසි ලෙස මතුකරගෙන නොමැති බවයි. එසේම ඇයගේ ප්‍රධානියාගෙන් ඇය තම ඔත්තුකාරිය ඉල්ලන ආරක්ෂාව දීම ප්‍රතික්ෂේප වන අතර ඒ වෙනුවට කුමාරයාගේ බ්ලැක්බෙරි දුරකථනයේ පිටපතක් ලබාගැනීමට උපකරණයක් ප්‍රධානියා ලබා දෙනවා. එසේම මාධ්‍ය හමුවට ගොස් බ්‍රෝඩි යුද්ධය වෙනුවෙන් පෙනී සිටිය යුතු බවට එල්ල වන පිඩනය දැඩි වන අතර මුලින් ප්‍රතික්ෂේප කළත් අවසානයේ ඉස්ලාම් යාතිකාව කළ දිනට පසු දින බ්‍රෝඩි එයට සූදානම් වෙනවා.

අද කොටසෙන් අපි බලමු කැරීගේ ඔත්තු කාර අන්තඃපුර කාන්තාවට කුමාරයාගේ දුරකථනයෙන් පිටපත ලබාගැනීමට හැකි වේවිද කියලා. එසේම බ්‍රෝඩිගේ මාධ්‍ය මෙහෙයුම කෙසේ වේවිද කියලා.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

5,265 downloadsDownload HMELND.S1E3.Sinhalasubs.zip85 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

5,265 downloadsDownload Subtitles85 KB

44 comments

  1. නලින්

    ස්තුතියි රොයිලි අයියා

    ඔන්න මමත් ගන්නවෝ

  2. kalinga

    පට්ට මචං සුපිරි

  3. vernie

    තෑන්x රොයිලි

  4. උදාර

    තෑන්ක්ස් ලොක්කා අපිත් ගත්තා. ජය වේවා

  5. ccnp

    THnaks

  6. Isuru

    ela ela maxxxama story akak

  7. f_live

    සුපිරි නෙ එක දිගට දෙනවා ඔහොම යන්.............. :)

  8. upali

    Thnxxxxxx

  9. lasanatha!!!!!!

    patta thnxz :)

  10. was

    ලොවෙත් නෑ මචං දිගටම කරමු :)

  11. h[A]s

    ලොවෙත් පට්ට මචෝ :)

  12. quik

    thanks

  13. Eranda

    පිස්සු කොර රොයිලි අයියා.. E2 බාගත්තට තාම බලන්නත් බැරි උනා මෙන්න බොලේ අද උදේ හොට දානකොට E3ත් දීල..

  14. tharanga

    පට්ට හොදේ මමත් බානවා ඔන්‍න‍ උදෙන්ම

  15. geeth

    super :) machan

  16. dineth

    elane menna deela super 1 kenma

  17. hh

    Thanks royli

  18. Kolla

    tnx aiya...

  19. dineth

    mamath bewoooooooooooooooooooooo

  20. elakiri

    එල එල එලම කිරි මචෝ

  21. “චූටී මල්ලි”

    choyi kollaa ikmantama sub tika denawaa

  22. චාමර

    sub walta thnks. Prison Break 1th sub danako

  23. NPDJs

    machou ube sup nam patta oluwa kakkumaknathuwa balala therum ganna puluwan anika machan me kathawath patatatama wadinna thiyanawa kammali kamata 1 down karala baluwata dan nam aniwa digatama balanawa ikmanata sub karana nisa thankz machan....

    revolutionz anith tikath enakan machan balan inne...

  24. Dilan

    episodes 2ma baluwa supiri..mekath gaththaa ehenam

  25. Lahru

    මමත් බලනව . නියමඉ ..තෑන්කියු වෙවා ..අනික් ටිකත් ඉක්මනට දෙන්න

  26. රාම් රාජ්

    ස්තූතියි රොයිලි.තාමත් බානවා.බාලා ඉවර වෙලා තමා බලන්නේ.එක හුස්මට බලන්න ඕන‍.

  27. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    මේකත් පට්ට කතාවක් අප්පා...මම නිකමට වගේ බා ගත්තේ මුල් කොටස විතරයි....(ඒකත් 18+ දාල තිබුන නිසා). ඉතින් මේකේ මුල් හරිය බලද්දී නම් බෝරින්ග් කියල හිතුනා, පස්සේ නේ මේකේ රහ වැටුනේ....පට්ටම කතාවක් හොදේ...ඔන්න ඉතින් ඔෆිස් එකේ සීසන් එකම බාන්න දැම්මා...ජය වේවා...

  28. dev

    ela ela...mara speed ekakin sub denne....
    bohoma stuti saho ewagema bohoma sathutui..
    godak mahansiyen karana wedeta shaktiya diriya lebewa...

  29. me

    Thanks

  30. Uraj Deemantha

    එල එල රොයිලියා ඔහොම යන්..... :) අපිව මේ වගේ ඒවට ඈබ්බැහි කරොත් බලාගමු ඈ.... :P

  31. කේ.යු.ජී.උදාර

    සිංහල සබට බොහොමත් ම තුති රොයිලි.......

  32. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

  33. Achintha sameera

    රොයිලි ප්රනාන්ද thanks yaluwe

  34. Erängä

    බොහොම ස්තුතියි...!!! ^_^

  35. Rashmika

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි.....

  36. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :) |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :) :P

  37. vimukthi

    bohoma sthuthi upasirasiyata.jaya wewa !

  38. Tharaka Lahiru

    tnx

  39. Udara Damith B/K

    ela

  40. Thanujaya Bandara

    ඇත්තටම සිංහල උපසිරසි නැත්තන් මේවා බලන්න බෑ............
    ගොඩක් ස්තුතියි...................

  41. chathuranga_mah

    ela ela

  42. ThusharaIndunilRathnayaka

    sub ekata thanks...!

  43. Dhammikakusum

    sub downlord karata blank ekk penwanna hadaganna vidiyak kiyanako frands

  44. shashika

    HDTV quality eka hoyaganna nehe seasons download karaddi ane please apita denna link ekak