Watch Trailer

Homeland [1×4 – Semper I] | තස්ත්‍රවාදී මහාචාර්යයවරයා…. [සිංහල උපසිරැසි සමඟ]

සම්මානයට පාත්‍ර වූ හා ගිය අවුරුද්දේ හොඳම රූපවාහිනි කතාමාලාවට, හොඳම නළුවාට හා නිළියට හිමි සම්මානය ඇතුළු Emmy සම්මාන 6 ක් දිනාගත් මේ කථාවේ ඊයේ දීපු තුන්වෙනි කොටස බලන්න ඇති කියලා හිතනවා. අද හතර වෙනි කොටස. මුලින්ම අපි ඊයේ කොටස පොඩ්ඩක් මතක් කර ගම්මු. ඊයේ කොටසෙදි කැරීගේ බලාපොරොත්තු යම් ආකාරයකට කඩ වෙනවා ක…

සම්මානයට පාත්‍ර වූ හා ගිය අවුරුද්දේ හොඳම රූපවාහිනි කතාමාලාවට, හොඳම නළුවාට හා නිළියට හිමි සම්මානය ඇතුළු Emmy සම්මාන 6 ක් දිනාගත් මේ කථාවේ ඊයේ දීපු තුන්වෙනි කොටස බලන්න ඇති කියලා හිතනවා. අද හතර වෙනි කොටස. මුලින්ම අපි ඊයේ කොටස පොඩ්ඩක් මතක් කර ගම්මු.

ඊයේ කොටසෙදි කැරීගේ බලාපොරොත්තු යම් ආකාරයකට කඩ වෙනවා කිව්වොත් නිවැරදියි. මොකද ඇයගේ කැමරා මඟින් කරන ඔත්තු බැලීමෙන් තවම සාර්ථක ප්‍රතිඵලයක් ලබාගන්න එක පැත්තකින් අසමත් වෙනවා. ඒ වගේම සවුදි කුමාරයාගේ අන්තඃපුරයේ සිටින ඇයගේ ඔත්තුකාරිය ලබා දෙන කුමාරයාගේ දුරකථනයේ දත්ත බාගත කර ගැනීමෙනුත් ඇය සොයාගැනීමට බලාපොරොත්තු වෙන තස්ත්‍රවාදීන්ගේ මුදල් හුවමාරුව මතු කර ගැනීමටත් අසමත් වෙනවා. ඒ වගේම අවාසනාවන්ත ලෙස ඇයගේ ඔත්තු කාරිය වෙඩි වැදි මිය යනවා. ඇය ඉල්ලූ ආරක්ෂාව ලබාදීමට අසමත් වීමේ වරදකාරි හැඟීම මෙන්ම ඇයට කුමාරයාගෙන් ප්‍රශ්න කිරීමට ඇති අවශ්‍යතාවයද රාජ්‍යතාන්ත්‍රික හේතු මත අහිමි වෙනවා. නමුත් අවසානයේ ඇය හා සෝල් තේරුම් ගන්නවා අබු නසීර් හා සම්බන්ධකම් පවත්වන්නේ කුමාරයා නොව ඔහුගේ පිරිවරේ සිටිනා කෙනෙක් වන බව.

බ්‍රෝඩිගේ මාධ්‍ය මෙහෙයුමට ඔහුගේ දුව විසින් විරෝධතා මතුකරනු ලබන අතරම බ්‍රෝඩිගේ හා බිරිඳගේ ලිංගික ජීවිතය අවුලෙන් අවුලට පත් වෙනවා. එසේම මයික් හා බ්‍රෝඩිගේ බිරිඳ අතර තිබූ සම්බන්ධතාවය දුව දැනගෙන සිටි බවත් බ්‍රෝඩිගේ බිරිඳ දැනගනු ලබනවා. ඇය ඉමහත් වෙහෙසක් දරා තවදුරටත් එය බ්‍රෝඩිගෙන් රහසක් වශයෙන් තබා ගැනීමට උත්සාහ දරනවා.

එසේම කැරීගේ මියගිය ඔත්තුකාරිය පැළඳ සිටි මාලය කුමාරයාගේ ප්‍රධාන සේවකයා විසින් උකස් කරනු ලබනවා. එසේම ඒ මුදල් වලින් යුවලක් විසින් ගුවන් තොටුපළක් අසල නිරතුරුව ගුවන් යානා වලින් බාධා පැමිණෙන නිවසක් මිලදී ගනු ලබනවා.

අද කොටසෙන් අපි බලමු ඒ නිවාසය මිලදී ගත්තේ කවුද කියලා හොයාගන්න ලැබේවිද කියලා.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

4,661 downloadsDownload HMELND.S1E4.Sinhalasubs.zip87 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10

Previous BT1All BT1Next BT1

Subtitles

4,661 downloadsDownload Subtitles87 KB

38 comments

  1. අසංක

    ජය වේවා පට්ට්ට :)

  2. mihin ලංකා

    මැක්සා මේක එනකම් උන්නේ ජය

  3. Isuru

    supirima kathawa Thanks royli

  4. wow

    wow.maru :0

  5. quik

    thanks

  6. naleen

    ela ela machan loweth na patta :)

  7. tharanga

    ලොවෙත් නෑ පට්ට මචං
    දිගටම දෙමු .

    :)

  8. h[A]s

    තෑන්ක්ස් හොදේ සුපිරි

  9. pubudu

    maxxxaaaaa macha

  10. ganidu

    සුපිරි සුපිරි සුපිරි
    :)

  11. Sampath

    jaya wewa.......!!!
    thanks machooo...

  12. waruna

    elazzz thnxzzzz

  13. ccnp

    Thanks

  14. kalinga

    බොහොම තුති ඔන්න මාත් ගත්තා :)

  15. elakiri

    පට්ට හොදේ මේක එලම කතාවක්

  16. Fernando

    Thaks LOT

  17. chethiya

    බොහෝමත්ම ස්තුතියි

  18. vernie

    hooo ha haa haaaaa.............

  19. jina

    maruneee ela ela

  20. “චූටී මල්ලි”

    gindarne meika

  21. Eranda

    ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑ පට්ටයි රොයිලි අයියා...

  22. me

    Thanks

  23. dev

    ela ela....
    den nam mekata abbehi una seen ekak tiyenne kollo.. :)
    katawa negala yanawa...bohoma stuti saho..

  24. ishara

    ...patta patta...mewata tama kiyanne පටිටම ඩෙගඩෙග පරි රඹුටකැකිරි පිල්මි කියලා jaya wewa saho lata me karana sewayata

  25. කේ.යු.ජී.උදාර

    සිංහල සබට බොහොමත් ම තුති රොයිලි.......

  26. Uraj Deemantha

    රොයිලියා දැන් පට්ට බිසි ඈති නේ මේ සබ් වැඩේ එක්ක..... :)

  27. රාම් රාජ්

    ස්තූතියි රොයිලි.යන විදියටනම් එල වගේ.

  28. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

  29. ash

    Thanks a lot. great Work

  30. Achintha sameera

    රොයිලි ප්රනාන්ද thanks yaluwe

  31. Erängä

    බොහොම ස්තුතියි...!!! ^_^

  32. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    ජයවේවා….
    :) උපසිරැසියට තුති……. :)

  33. vimukthi

    bohoma sthuthi upasirasiyata.jaya wewa !

  34. Tharaka Lahiru

    tnx

  35. Udara Damith B/K

    qqqqqqqqqqqqqqqq

  36. Thanujaya Bandara

    ඇත්තටම සිංහල උපසිරසි නැත්තන් මේවා බලන්න බෑ............
    ගොඩක් ස්තුතියි...................

  37. ThusharaIndunilRathnayaka

    sub ekata thanks...!

  38. melinda

    thank you for subtitles

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.