සුභ දවසක් හැමෝටම! අදත් සුපුරුදු විදිහටම ඉක්මනින්ම හතරවන කතාංගය ඔයාලට අරන් ආවා. අද කතාවේ මොනාද වෙන්නේ කියලා කෙටියෙන් බලමු. කිංග්ස් ලෑන්ඩින් (King’s Landing) හි දේශපාලන අස්ථාවරත්වය තවදුරටත් උග්‍ර වේනවා. මත්පැන් පානය කර සිටින උල්ෆ් වයිට් (Ulf White) තානායම් සීමා කිරීම් ගැන මැසිවිලි නගමින්, රෙනිරාට එරෙ…

සුභ දවසක් හැමෝටම! අදත් සුපුරුදු විදිහටම ඉක්මනින්ම හතරවන කතාංගය ඔයාලට අරන් ආවා. අද කතාවේ මොනාද වෙන්නේ කියලා කෙටියෙන් බලමු.
කිංග්ස් ලෑන්ඩින් (King’s Landing) හි දේශපාලන අස්ථාවරත්වය තවදුරටත් උග්‍ර වේනවා. මත්පැන් පානය කර සිටින උල්ෆ් වයිට් (Ulf White) තානායම් සීමා කිරීම් ගැන මැසිවිලි නගමින්, රෙනිරාට එරෙහිව ලියැවුණු “අවජාතකයන්ගේ රැජින” (Queen of Bastards) යන පාඨය ගැන ඇයට පවසයි. මෙයින් කෝපයට පත්වන රෙනිරා රහස් ඔත්තුකරුවන් සහ ආරක්ෂකයන් යොදවා වැසියන් මර්දනය කිරීමට උත්සාහ කිරීම නිසා, සාමාන්‍ය ජනතාව ඇයට එරෙහිව තවදුරටත් කැරලි ගැසීමට පටන් ගන්නවා. වේල් (The Vale) දේශයේදී, ඩීමන් (Daemon) විසින් තම දියණිය වන රීනා (Rhaena) සහ ඇය විසින් මෙල්ල කරගත් වනචාරී ඩ්‍රැගන් වන ෂීප්ස්ටීලර් (Sheepstealer) සොයා ගනී. ජේස්ගේ (Jace) මරණයෙන් ශෝකයට පත්ව සිටින රෙනිරාගෙන් රීනාව ආරක්ෂා කරගැනීම සඳහා, ඩීමන් විසින් එඬේරෙකුගේ මළ සිරුරක් පුළුස්සා එය බොරු මිනී කඳක් ලෙස පෙන්වා රෙනිරාව මුළා කරනවා. තුවාල ලබා සිටින ඒගොන් , ලැරිස් ස්ට්‍රෝන්ග් සමඟ රූක්ස් රෙස්ට් හි නටබුන් වෙත යන අතර, එහිදී සතුරු සොල්දාදුවන් අතින් ඔහු දැඩි ලෙස අවමානයට ලක් වී සොල්දාදුවෙකුගේ කිලිටි බූට් සපත්තු සිපගැනීමට පවා සිද්දවෙන විදිහ අද කතාවෙන් බලාගන්න පුලුවන්.
ඊළඟ කොටසෙන් හමුවෙමු. උපසිරසියට අදාල වීඩියෝ පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ් වෙබ් අඩවියෙන් සහ ටෙලිගෑම් සමූහයෙන් ඔයාලට ගන්න පුලුවන්.
*-* ජය ශ්‍රී *-*
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා ගැලපේ වේ.
4,459 downloadsDownload House-of-the-Dragon-S03E04.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-10-23
Subtitle Contributor Rank
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යසිරු හසරංග
Subtitles
- #2022
- #David Horovitch
- #Editor's Pick
- #Emily Carey
- #Emma D'Arcy
- #Eve Best Eve Best
- #Fabien Frankel
- #Game of Thrones
- #Jefferson Hall
- #Matt Smith
- #Milly Alcock
- #Offbeat
- #Olivia Cooke
- #Paddy Considine
- #Rhys Ifans
- #Ryan Corr
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sonoya Mizuno
- #Steve Toussaint
- #subtitle
- #යසිරු හසරංග
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
- #සිංහල සබ්ටයිට්ල්ස්
- #සිංහල සබ්ස්
- #හවුස් ඔෆ් ද ඩ්‍රැගන්
3 comments
Anonymous
Sandaru Nimsara
Thanks
Manusha
ඇයි බන් Spoil කරන්නෙ
උඹට පිස්සුද
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Thanks bro…