The Vampire Diaries S05 Sinhala Subtitles ෴ අද කොටස ෴ සයිලස් , ස්ටෙෆන් සහ ඩේමන් එක්ක ගිවිසුමක් ගහනවා අනිත් පැත්තට සම්බන්ධ වෙලා තියෙන නැංගුරම විනාශ කරන්න, එතකොට බොනීව ආපහු ගෙන්නගන්න පුළුවන් නිසා. ඒත් එයා දැනගන්නවා ඒ නැංගුරම වෙන කවුරුවත් නෙමෙයි එයාගේ ආදරණීය අමාරා කියලා. ඉතින් ඩේමන් අමාරාව පැහැරගැන්නව…

The Vampire Diaries S05 Sinhala Subtitles

෴ අද කොටස ෴

සයිලස් , ස්ටෙෆන් සහ ඩේමන් එක්ක ගිවිසුමක් ගහනවා අනිත් පැත්තට සම්බන්ධ වෙලා තියෙන නැංගුරම විනාශ කරන්න, එතකොට බොනීව ආපහු ගෙන්නගන්න පුළුවන් නිසා. ඒත් එයා දැනගන්නවා ඒ නැංගුරම වෙන කවුරුවත් නෙමෙයි එයාගේ ආදරණීය අමාරා කියලා. ඉතින් ඩේමන් අමාරාව පැහැරගැන්නවා.

 

මේ අතරේ ඩොක්ට වෙස් කැතරින්ගේ සෞඛ්‍යය තත්ත්වය විශ්ලේෂණය කරලා දැනගන්නවා එයා ඉක්මනින්ම වයසට යනවා කියලා, ඒ එයාගේ අමරණීයත්වය නැතිවුණා නිසා කියලා. කැතරින්ගේ දුව නාඩියා කතාරින්ට උදවු කරන්න හැදුවත් කතරින් එකට කැමති වෙන්නේ නැහැ.ඒ වගේම ටෙසා මායාකාරී හදනවා බොනීව නැංගුරම කරලා සයිලස්ව මරලා දාන්න…. 

 

“ තව වැඩිදුර කියන්න යන්නේ නැහැ, ඔයාලම කතාව බලලා දැනගන්න.”

 

 

කතාව : Death and Maiden

විකාශය වූ දිනය : 2013 නොවැම්බර් 14

අධ්‍යක්ෂණය : ලෙස්ලි ලිබ්මන්

රචනය : කෙවින්  විලියම්සන්

IMDB අගය  : 8.2

 

“ඊළග කොටසින් නැවත මුණගැහෙමු. ඔබට ජය”

 

 

 

The Vampire Diaries S05 Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

110 downloadsDownload The-Vampire-Diaries-S05E07-Sinhala-Subtitles.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S05 Sinhala Subtitles

Subtitles

110 downloadsDownload Subtitles25 KB

0 comments

No comments yet.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.