Watch Trailer

House of the Dragon [S03 : E05] Sinhala Subtitles | විශ්වාසය සහ නිර්භීතකම [සිංහල උපසිරසි] 18+

House of the dragon කතාමාලාවේ පස්වෙනි කොටසයි අද ඔයාලට මේ අරන් ආවේ. උපසිරැසිය ගේන්න ටිකක් ප්‍රමාද උන නිසා කතාව ඉතාමත් කෙටියෙන් කියන්නම්. රෙඩ්කීප් මාලිගාවේ දේශපාලනික උගුල් සහ සැකයන් තවදුරටත් දරුණු වෙමින් පවතිනවා. රැජිනගේ ආරක්ෂාව සහ රාජ්‍යයේ අනාගතය පතා, ඇලිසන්ට් හෙලේනාගේ ගැබ් ගැනීම වසන් කිරීමට සහ ඇයව…

House of the dragon කතාමාලාවේ පස්වෙනි කොටසයි අද ඔයාලට මේ අරන් ආවේ. උපසිරැසිය ගේන්න ටිකක් ප්‍රමාද උන නිසා කතාව ඉතාමත් කෙටියෙන් කියන්නම්.  රෙඩ්කීප් මාලිගාවේ දේශපාලනික උගුල් සහ සැකයන් තවදුරටත් දරුණු වෙමින් පවතිනවා. රැජිනගේ ආරක්ෂාව සහ රාජ්‍යයේ අනාගතය පතා, ඇලිසන්ට් හෙලේනාගේ ගැබ් ගැනීම වසන් කිරීමට සහ ඇයව මාලිගයෙන් පලා යෑමට පොළඹවා ගැනීමට උත්සාහ කරයි.

 

මේ අතර, ලාරිස් ස්ට්‍රෝං රජුගේ මඟ පෙන්වීම යටතේ රහසිගත මෙහෙයුම් දියත් කරන අතර, නගරය තුළ සිදුවන කුඩා කැරලි සහ ඝාතන පාලනය කිරීමට රෙනීරා  දැඩි පරිශ්‍රමයක් දරයි. ඩේමන් සමග තමන්ට එරෙහිව ගෙන යන මේ කැරැල්ල පිටිපස කවුරුන් සිටින්නේද, මිනිසෙක්ද එහෙමත් නැත්තම් නොපෙනන බලවේගයක්ද කියලා දෙදෙනාම අද කතාබහ කරනවා. මේ අතර අපේ දඩබ්බර ඒගෝන් තාමත් පවුලේ සිදුවීම් සහ මතකයන් නිසා කුපිතවී ඉන්නවා. 

 

ඊළඟ කොටසින් මුණගැහෙමු. උපසිරැසියට අදාල විඩීයෝ පිටපත බයිස්කෝප්ඩවුන්ලෝඩ් පේජයෙන් සහ ටෙලිග්‍රෑම් සමූහයෙන් ඔයාලට ගන්න පුලුවන් 

                                     *-* ජය ශ්‍රී *-*

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා ගැලපේ වේ.

3,993 downloadsDownload House-of-the-dragon-S03E05.zip34 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-10-23

Subtitle Contributor Rank

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1Next BT1

Subtitles by

යසිරු හසරංග

Subtitles

3,993 downloadsDownload Subtitles34 KB

2 comments

  1. Anonymous

    Thanks bro

  2. Sandaru Nimsara

    Thanks