Human Vapor Season 01 සජීවී රූපවාහිනි වැඩසටහනකදී ආරාධිත අමුත්තාට විශ දුමක් ආග්‍රහනය වෙලා අහසේ පාවේලා පුපුරලා මැරුනොත්? ඒ සිදුවීම සජීවීම මුලු රටම දැක්කොත්? ඔන්න අද ඔයාලට උණු උණුවෙන්ම අරන් එන්නේ නෙට්ෆ්ලිස් වලට රිලීස් උන අලුත් සුපිරිම එපිසෝඩ් අටක ජපන් කතාමාලාවක්. කොරියන් කතා එන හයිප් එකටම මේකත් කරට කර…

සජීවී රූපවාහිනි වැඩසටහනකදී ආරාධිත අමුත්තාට විශ දුමක් ආග්‍රහනය වෙලා අහසේ පාවේලා පුපුරලා මැරුනොත්? ඒ සිදුවීම සජීවීම මුලු රටම දැක්කොත්? ඔන්න අද ඔයාලට උණු උණුවෙන්ම අරන් එන්නේ නෙට්ෆ්ලිස් වලට රිලීස් උන අලුත් සුපිරිම එපිසෝඩ් අටක ජපන් කතාමාලාවක්. කොරියන් කතා එන හයිප් එකටම මේකත් කරට කර යන්න හදපු කතාවක්.
Human Vapor පළමු කථාංගයේදී, ප්‍රවෘත්ති වාර්තාකරුවෙකු එක්ක තියෙන සජීවී රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී මිනිසෙක් හදිසියේම පුපුරා යනවා. මේ භයානක සිදුවීමෙන් පස්සේ, අභිරහස් අපරාධකරු තමන්ව වායුවක් බවට පත් කරගන්න තියෙන හැකියාව පාවිච්චි කරලා අත්අඩංගුවට පත්වීමෙන් බේරිලා මුළු රටම භීතියට පත් කරනවා.
මේ අද්භූත වායු ඝාතකයා නගරය පුරා භීතිය පතුරුවද්දී, රහස් පරීක්ෂක කෙන්ජි ඔකමොටෝ (Shun Oguri) සහ වාර්තාකාරිය කියෝකෝ කෝනෝ (Yu Aoi) මේ අභිරහස විසඳන්න තරඟ කරනවා. මෙයලා තමයි කතාවේ ප්‍රධාන චරිතවලට ඉන්නෙත්.
ඊලඟ එපිසෝඩ් එකෙන් හමුවෙමු.
උපසිරැසියට අදාල වීඩියෝ පිටපත අපේ ටෙලිග්‍රෑම් සමූහයෙන් ඔයාලට ගන්න පුලුවන්.
*-* ජය ශ්‍රී *-*
Human Vapor, Human Vapor Season 01, Human Vapor Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය සියලුම WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.
290 downloadsDownload Human.Vapor_.S01E01.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-10-23
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Human Vapor S01 Sinhala Subtitles
Subtitles by
යසිරු හසරංග
Subtitles
- #Dominique McElligott
- #Editor's Pick
- #Erin Moriarty
- #Human Vapor S01 Sinhala Sub
- #Human Vapor S01 Sinhala Subtitles
- #Human Vapor Sinhala Sub
- #Human Vapor Sinhala Subtitles
- #Jack Quaid
- #Jessie T. Usher
- #Karl Urban
- #Laz Alonso
- #MaxxA
- #Offbeat
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #යසිරු හසරංග
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
- #සිංහල සබ්ටයිට්ල්ස්
- #සිංහල සබ්ස්
2 comments
Shenal
Buddhika laKMal
තෑන්ක්ස් මචං මේ සීරිස්එකට සබ් දෙන්න පටං ගත්තට
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thank you brother me series ekata sub dunnata!!!