Human Vapor Season 01 ඔවාටාගේ මරණයත් එක්කම මේ කතාව තවත් උණුසුම් වෙනවා. ඔවාටාගේ දිනපොත විනාශ කරන්න ෆුජිශිරෝ යාකුසා කල්ලියට ඊට වඩා බලවත් අයගෙන් (සමහරවිට මුෆුලගෙන්) ලොකු බලපෑමක් එනවා. ඒ වගේම පොලිසිය ඇතුළෙත් මේ අයට වැඩ කරන දූෂිත නිලධාරියෙක් ඉන්නවා කියලා කියෝකෝ හොයාගන්නවා. ඒ නිලධාරියා තමයි යොෂිඩා. එයා ද…

ඔවාටාගේ මරණයත් එක්කම මේ කතාව තවත් උණුසුම් වෙනවා. ඔවාටාගේ දිනපොත විනාශ කරන්න ෆුජිශිරෝ යාකුසා කල්ලියට ඊට වඩා බලවත් අයගෙන් (සමහරවිට මුෆුලගෙන්) ලොකු බලපෑමක් එනවා. ඒ වගේම පොලිසිය ඇතුළෙත් මේ අයට වැඩ කරන දූෂිත නිලධාරියෙක් ඉන්නවා කියලා කියෝකෝ හොයාගන්නවා. ඒ නිලධාරියා තමයි යොෂිඩා. එයා දිනපොත විනාශ කරන යාකුසා සාමාජිකයාව මරලා දානවා. මේ ගැන කියෝකෝ කෙන්ජිට කිව්වත්, එයා ඒක විශ්වාස කරන්නේ නැතුව මේ පරීක්ෂණය අතහරින්න කියලා කියෝකෝට කියනවා.
මේ අතරේ අපේ ව පර් මෑන් යකුසා කල්ලිය පස්සේ පන්නන්න පටන් ගන්නවා. බුලට්පෲෆ් (bulletproof) වීදුරු කඩාගෙන යන්න බැරි වුණත්, එයා යාකුසා නායකයාගේ කාර් එක අනතුරකට ලක් කරලා නායකයාව මරලා දානවා. මේ කලබලය අස්සේ කියෝකෝ නායකයාගේ ෆෝන් එක හොරෙන් ගන්නවා. හැබැයි මේ කථාංගයේ අවසානයට වේපර මෑන් ගැන ලොකු ඉඟියක් ඉතුරු වෙනවා. එයා අතුරුදහන් වෙද්දී ඉතුරු කරලා යන ඇඳුම් එක්ක, මූණ සහ නම මකලා දාපු පොලිස් ලාංඡනයක් තියෙනවා. ඒ කියන්නේ එයාගේ ඊළඟ ඉලක්කය පොලිසිය ඇතුළෙම ඉන්න කෙනෙක් (සමහරවිට යොෂිඩා) වෙන්න පුළුවන්!
ඊලඟ එපිසෝඩ් එකෙන් හමුවෙමු.
උපසිරැසියට අදාල වීඩියෝ පිටපත අපේ ටෙලිග්‍රෑම් සමූහයෙන් ඔයාලට ගන්න පුලුවන්.
*-* ජය ශ්‍රී *-*
Human Vapor, Human Vapor Season 01, Human Vapor Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය සියලුම WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.
207 downloadsDownload Human-Vapor-S01E03.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-10-23
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Human Vapor S01 Sinhala Subtitles
Subtitles by
යසිරු හසරංග
Subtitles
- #Dominique McElligott
- #Editor's Pick
- #Erin Moriarty
- #Human Vapor S01 Sinhala Sub
- #Human Vapor S01 Sinhala Subtitles
- #Human Vapor Sinhala Sub
- #Human Vapor Sinhala Subtitles
- #Jack Quaid
- #Jessie T. Usher
- #Karl Urban
- #Laz Alonso
- #MaxxA
- #Offbeat
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #යසිරු හසරංග
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
- #සිංහල සබ්ටයිට්ල්ස්
- #සිංහල සබ්ස්
1 comment
Buddhika laKMal
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සබ්එකට තෑන්ක්ස් මචං