Watch Trailer

X-Men 97 Season 2 – X-Men (TV Series 1992–2026) [S07 : E03] with Sinhala Subtitles | ඇපකලිප්ස් ගේ නැගීසිටීම [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්. ඔන්න එහෙනම් අලුත්ම එක්ස් මෑන් සීසන් එකේ තුන්වන කොටසත් අරගෙන තමා ආවේ මේ කාලය හරහා ගමන් කිරීමේදී සිදුවූ පිපිරීමකින් X-Men කණ්ඩායම වසර 5000කට පෙර අතීතයට (පුරාණ ඊජිප්තුවට) ගොස් අතරමං වෙනවා. ඔවුන් එහිදී තරුණ එන් සබා නූර් හමුවී, ඔහුගේ උදව්වෙන් ආපසු තමන්ගේ කාලයට යාමට උත්සාහ කරනවා. චාල්ස් සහ මැග්…

ආයුබෝවන්. ඔන්න එහෙනම්  අලුත්ම එක්ස් මෑන් සීසන් එකේ තුන්වන කොටසත් අරගෙන තමා ආවේ මේ

කාලය හරහා ගමන් කිරීමේදී සිදුවූ පිපිරීමකින් X-Men කණ්ඩායම වසර 5000කට පෙර අතීතයට (පුරාණ ඊජිප්තුවට) ගොස් අතරමං වෙනවා. ඔවුන් එහිදී තරුණ එන් සබා නූර් හමුවී, ඔහුගේ උදව්වෙන් ආපසු තමන්ගේ කාලයට යාමට උත්සාහ කරනවා. චාල්ස් සහ මැග්නිටෝ , නූර්ව යහපත් මඟකට ගැනීමට උත්සාහ කළත්, පසුව මැග්නිටෝගේ රහස් සැලසුම් නිසා නූර් ඔවුන්ව විශ්වාස කිරීම නවතා දමනවා. මේ අතරතුර කාලය පිළිබඳ ගැටලු විසඳාගෙන බිෂොප් පැමිණ X-Men ලාව නැවත 1990 දශකයට යැවීමට උත්සාහ කරනවා. අවසානයේදී එන් සබා නූර්ගේ සැබෑ ස්වභාවය එළියට එන අතර, X-Men ලා තමන්ගේ කාලයට යාමට සටන් වදිනවා.

අනික් කොටස එක්ක එන්නම් ඉක්මනින්.

බුදු සරණයි


X-Men on IMDb

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB DL පිටපත් සඳහා අදාළ වේ.

223 downloadsDownload X-Men-_97-S02E03.zip17 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසංක ප්‍රදීප් රණතුංග ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

අසංක ප්‍රදීප් රණතුංග

Subtitles

223 downloadsDownload Subtitles17 KB

0 comments

No comments yet.