ඩ්‍රයිඩන් කොමිසමේ මතය වෙනස් කරන්න වෙනස් විදිහේ අදහසක් කල්පනා කරමින් හිටපු ලෝරාට, සෝෆ්ගේ වචනයක් නිසා අදහසක් කල්පනා වෙනවා. ඒ තමයි ඩ්‍රයිඩන් කොමිසමේ යට සින්ත්ලා සමඟ ගත කරන්න කාලයක් ලබා දීම. මේකට කොමිසම එකඟ වෙලා මැක්ස්ලා ඉන්න දුම්රිය අංගනයට යනවා එයාලගේ වැඩ සහ හැසිරීම් නිරීක්ෂණය කරන්න. ඒවගේම කලින් එපියේ…

ඩ්‍රයිඩන් කොමිසමේ මතය වෙනස් කරන්න වෙනස් විදිහේ අදහසක් කල්පනා කරමින් හිටපු ලෝරාට, සෝෆ්ගේ වචනයක් නිසා අදහසක් කල්පනා වෙනවා. ඒ තමයි ඩ්‍රයිඩන් කොමිසමේ යට සින්ත්ලා සමඟ ගත කරන්න කාලයක් ලබා දීම. මේකට කොමිසම එකඟ වෙලා මැක්ස්ලා ඉන්න දුම්රිය අංගනයට යනවා එයාලගේ වැඩ සහ හැසිරීම් නිරීක්ෂණය කරන්න. ඒවගේම කලින් එපියේදී ඇග්නස් දකිනවා එදා ගේට්ටුව ළඟදී හරවලා යවපු සින්ත්ලා මැරිලා ඉන්නවා බැටරි මදි වීම නිසා. මේකට පලිගන්න චේතනාවෙන් ඇය නැවතත් දුම්රිය අංගනයට එනවා. ඩ්‍රයිඩන් කොමිසමේ නිරීක්ෂණයට සින්ත්ලා කොහොම මුහුණ දේවිද? මොන වගේ ප්‍රතිරූපයක් කොමිසම තුල ඇති කරන්න පුළුවන් වේවිද? මේත් එක්කම මියා පටන්ගත්ත අරගලය අයට ඉදිරියට ගෙනියන්න හැකි වේවිද? ඒත් එක්කම කැරන් සහ සෑම් සින්ත් රහිත සමාජය තුල තව මොන වගේ අභියෝග වලට මුහුණ දේවිද? එහෙනම් ඊළඟ එකෙන් සෙට් වෙමු. ජය !!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා අදාළ වේ.
1,474 downloadsDownload Humans-S03-E04.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015-05-29
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අචින්ත මදුමාල්
Subtitles
5 comments
sachintha
Anonymous
Falcon and the winter soldier sub denna ikmnta
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
nimeshdesilva
Sahoo.
Flash ekata sub denne nadda dan,රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි